◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16771450 said:
10409039_794174240616370_9165640494865898698_n.jpg


:(

kalaya gewila yanne api kawruth nohithana wegen
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
    tuzki-bunny-emoticon-009.gif

    සීත සුනිල් දිය දහරා ලානිල් කදු මන හරා

    තුරුලිය පිපිලා වනමල් පිපිලා සිත අලවයි ඇස නලවයි
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
    tuzki-bunny-emoticon-009.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-018.gif

    මල් සුගන්දේ දම් සුගන්දේ

    සිල් සුළං වැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි
    සාධු සාධු වන්දනා

    මිහින්තලාවයි දහම් අමාවයි
    ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ
    ශාසනේ ඉතිහාසයයි
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-017.gif
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16773742 said:

    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-018.gif

    මල් සුගන්දේ දම් සුගන්දේ

    සිල් සුළං වැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි
    සාධු සාධු වන්දනා

    මිහින්තලාවයි දහම් අමාවයි
    ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ
    ශාසනේ ඉතිහාසයයි
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-017.gif


    හ්ම්ම්ම් ....:)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16773762 said:
    :dull::dull: දැනන් හිටියේ නෑ බන් සිරාවට. :dull::dull:

    සිංදුව අහගන දැන් මම ටයිප් කළේ. ගූගල් එකේ හොයාගන්න බෑ වගේ :dull:


    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif

    සීත සුනිල් දිය දහරා..........
    ලානිල් කදු මන හරා..........
    තුරුලිය පිපිලා වනමල් පිපිලා..........
    සිත අලවයි ඇස නලවයි..........//

    තුන් සරණේ කවි කියලා..........
    ධර්මරාජ ගල නැගලා..........
    ගෙත්තම් පානේ ගෙත්තම් කරලා..........
    මහගිරි දඹ පසු කරලා..........//
    යං යං යං හනිකට යං..........
    සුමන සමන් දෙවි පිහිට ලබන්..........
    මුනි සිරිපාදේ බුදුරැස් විහිදේ..........
    සමන්ත කූට රජාගේ
    ගමනේ යයි........ගමනේ යයි..........

    සීත සුනිල් දිය දහරා........../

    නව ජීවය දුන් මිහිරී..........
    ප්‍රිය කොමල ලාලන කුමරී..........
    මාගේ ලෝකය වෙයි ආලෝකේ..........
    බලනා ඔබ හිනැහී..........//
    රන්කඳ පෙම් පෙර පිනකින්..........
    ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං..........
    තිසරණ සරණේ මුනි රැකවරණේ..........
    ජීවනයේ සැප පෑවේ..........
    ගමනේ යයි........ගමනේ යයි..........

    සීත සුනිල් දිය දහරා..........//

    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-029.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගුඩ් මෝර්නින්...................:)

    ගුඩ් මෝනින්.
    ඕනවට වඩා වැදගත් විදියට හැසිරෙන්න විතරක් ලැස්ති වෙන්න එපා ඕන්. :P
    මෙතන ඉන්න සේරම රස්තියාදුකාරයෝ, බේබද්දෝ, කුපාඩි.:rofl: ඉන්ක්ලුඩින් මම. :(
    ඔහොම දැක්කම හිනා යනවා :(
    කුමක් කරන්න ලබා උපන් හැටි :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16773706 said:
    :baffled: උයා නේද ලංකා බැංකු ත්‍රෙඩ් දාන කෙනා :baffled::baffled:[/QUOTE


    හ්ම්ම්ම් එකක් දෙකක් දැම්ම තමයි....:oo:

    ගිය පාරද කොහෙද මටත් ආව. අන්තිම ඉන්ටර්වීව් එකට එනකන් ගියා. :lol: සිනමන් ලේක් එකේද කොහෙද තිබ්බේ මතක හැටියට. :baffled: පප්පා කිව්වා තෝ බැංකුවට ගිහින් ගෙදර එන්න එපා ආයෙ කියල. ඉතින් මම ගෙදර හිටියා :lol:
     
    Status
    Not open for further replies.