labu behepuwata aasai wageඇට ලොකු ඒවා තමයි ඕනි

හලෝ කමුද පානුයි පරිප්පුයි![]()

තැන්ක්ස් ඇහුවටකෝ බං රේඩියෝ






plain tea+mango juicelabu behepuwata aasai wage![]()
![]()
mama kewa bn...roast paan+plain tea+mango juice![]()


තැන්ක්ස් ඇහුවට
මචන් නෙක්ස්ට් වික් මමත් කරනවා සයිනිත් කොරනවා
අයෙවත් ට්රේඅඩ් එකක් දාපුවම කියපන් හොදේ හැමදම බලන්න බැ උබ දාලා තියන ට්රේඅඩ් මොනවද කියලා![]()
උඹ එන වෙලාවට හෝම් පේජ් එකේ කොහේහරි තිබ්බොත් මොනවහරි දාපන්. මට ඒ ඇති 
plain tea+mango juice
ශික් අපිටත් ලැජ්ජයි බන්
බිලා තියන දෙක යකෝ හරියට අලුකෙහලුයි කොන්ඩ කටුයි වගේ


අහ්හ් එල එල අපෝ ත්රෙඩ් මාකට් කරලා බම්ප් කරගන්න ඕනි නෑ බංඋඹ එන වෙලාවට හෝම් පේජ් එකේ කොහේහරි තිබ්බොත් මොනවහරි දාපන්. මට ඒ ඇති
![]()

ලොකු වැඩනේ යකෝ සමහර වෙලාවල් තියනවා අපි ට්රේඅඩ් එක දාපු ගමන් යට යනවා අයේ ඉතින් මොකෙක් වත් දකින්නේ නැ 


ලොකු වැඩනේ යකෝ සමහර වෙලාවල් තියනවා අපි ට්රේඅඩ් එක දාපු ගමන් යට යනවා අයේ ඉතින් මොකෙක් වත් දකින්නේ නැ
![]()

plain tea+mango juice
ශික් අපිටත් ලැජ්ජයි බන්
බිලා තියන දෙක යකෝ හරියට අලුකෙහලුයි කොන්ඩ කටුයි වගේ
ඇයි බන් බලපන්කො බිලා තියන දෙක එක්කෝ තේ විතරක් බීපන්
![]()



mama ehenam honda welawata beepu okkoma nokiwwe 

හ්ම්ම් හිතාගන්න පුලුවන්mama ehenam honda welawata beepu okkoma nokiwwe
anith ekak kiwwa nam mawa kanawa umbala![]()
තව කියපන් බිව්වා කියාලා සව් කැද එකක් 
