◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    _MG_4515.jpg

    මට පාසල් කාලේ මතක් උනා :( :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෝ බං රේඩියෝ
    තැන්ක්ස් ඇහුවට :cool::cool:
    මචන් නෙක්ස්ට් වික් මමත් කරනවා සයිනිත් කොරනවා :cool:;)

    අයෙවත් ට්‍රේඅඩ් එකක් දාපුවම කියපන් හොදේ හැමදම බලන්න බැ උබ දාලා තියන ට්‍රේඅඩ් මොනවද කියලා ;);)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    labu behepuwata aasai wage :rofl: :rofl: :rofl:

    mama kewa bn...roast paan+plain tea+mango juice :P
    plain tea+mango juice
    ශික් අපිටත් ලැජ්ජයි බන්
    බිලා තියන දෙක යකෝ හරියට අලුකෙහලුයි කොන්ඩ කටුයි වගේ :eek::eek:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    තැන්ක්ස් ඇහුවට :cool::cool:
    මචන් නෙක්ස්ට් වික් මමත් කරනවා සයිනිත් කොරනවා :cool:;)

    අයෙවත් ට්‍රේඅඩ් එකක් දාපුවම කියපන් හොදේ හැමදම බලන්න බැ උබ දාලා තියන ට්‍රේඅඩ් මොනවද කියලා ;);)

    අහ්හ් එල එල අපෝ ත්‍රෙඩ් මාකට් කරලා බම්ප් කරගන්න ඕනි නෑ බං :no: උඹ එන වෙලාවට හෝම් පේජ් එකේ කොහේහරි තිබ්බොත් මොනවහරි දාපන්. මට ඒ ඇති :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අහ්හ් එල එල අපෝ ත්‍රෙඩ් මාකට් කරලා බම්ප් කරගන්න ඕනි නෑ බං :no: උඹ එන වෙලාවට හෝම් පේජ් එකේ කොහේහරි තිබ්බොත් මොනවහරි දාපන්. මට ඒ ඇති :)
    :eek::eek: ලොකු වැඩනේ යකෝ සමහර වෙලාවල් තියනවා අපි ට්‍රේඅඩ් එක දාපු ගමන් යට යනවා අයේ ඉතින් මොකෙක් වත් දකින්නේ නැ :no::no::frown:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :eek::eek: ලොකු වැඩනේ යකෝ සමහර වෙලාවල් තියනවා අපි ට්‍රේඅඩ් එක දාපු ගමන් යට යනවා අයේ ඉතින් මොකෙක් වත් දකින්නේ නැ :no::no::frown:

    එළකිරියේ ත්‍රෙඩ් දාන ටයිම් එක අනුව තමයි බං ඒක වෙන්නේ. හරි වෙලාවට වැටුනොත් හැමෝම බලනවා :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    plain tea+mango juice
    ශික් අපිටත් ලැජ්ජයි බන්
    බිලා තියන දෙක යකෝ හරියට අලුකෙහලුයි කොන්ඩ කටුයි වගේ :eek::eek:

    :eek::eek: ඇයි බන් බලපන්කො බිලා තියන දෙක එක්කෝ තේ විතරක් බීපන් ;)

    :lol::lol::lol::lol: mama ehenam honda welawata beepu okkoma nokiwwe :P
    anith ekak kiwwa nam mawa kanawa umbala :eek:
     
    Status
    Not open for further replies.