යාළුවා;16833798 said:මටත් උණක් හැදුනා මචෝ ෆ්ලැට් වෙන්නම.![]()

මට වෙන්නැති මෙතන සෙට් එකෙන් මුලින්ම හැදුනෙ. ඊට පස්සෙ බ්ලැකීට.dan mokai??


යාළුවා;16833798 said:මටත් උණක් හැදුනා මචෝ ෆ්ලැට් වෙන්නම.![]()

ඔව් ඔව්,ඕක හෙන වයිරස් එකක්![]()
දැන් මෙහෙ වෙලාව හවස 5.20එල එල,දැන් කොහෙද නැංගුරන් දාල තියෙන්නේ..අද ගැහුවා බකාඩිදැන් මෙහෙ වෙලාව හවස 5.20


නැංගුරම් දාල නැහැ,,,land එකට කිට්ටුවෙන් යන ගමන් බන්එල එල,දැන් කොහෙද නැංගුරන් දාල තියෙන්නේ..
මගේ මෙව්වා එක එනකොට ඇන්න වරෙන් හොදේ...![]()