◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16833798 said:
    මටත් උණක් හැදුනා මචෝ ෆ්ලැට් වෙන්නම. :(

    ඇයි උඹ මැරුනේ නැත්තේ මට පාටියක් දාන්න...:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද ගැහුවා බකාඩි :yes: දැන් මෙහෙ වෙලාව හවස 5.20
    එල එල,දැන් කොහෙද නැංගුරන් දාල තියෙන්නේ..:)
    මගේ මෙව්වා එක එනකොට ඇන්න වරෙන් හොදේ...;)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල,දැන් කොහෙද නැංගුරන් දාල තියෙන්නේ..:)
    මගේ මෙව්වා එක එනකොට ඇන්න වරෙන් හොදේ...;)
    නැංගුරම් දාල නැහැ,,,land එකට කිට්ටුවෙන් යන ගමන් බන්
     
    • Like
    Reactions: Ereshaz77
    Status
    Not open for further replies.