හ්ම්ම්ම් උබලට නිවාඩු ඇත්තේම නැද්ද බන්
ගිය සතියෙත් වැඩ බන් මන් සන් ඩේ![]()
නිවාඩු තියෙනවා මචන්...හෙට නිවාඩු.එත් දැන් ලෑස්තිවෙලා වැඩට එන්න කීවොත් බෑ කියන්න බෑ ..

හ්ම්ම්ම් උබලට නිවාඩු ඇත්තේම නැද්ද බන්
ගිය සතියෙත් වැඩ බන් මන් සන් ඩේ![]()

එහෙම එන්න කිව්වාම උපරිම වේදනාවයි නේද බන්නිවාඩු තියෙනවා මචන්...හෙට නිවාඩු.එත් දැන් ලෑස්තිවෙලා වැඩට එන්න කීවොත් බෑ කියන්න බෑ ..![]()


එලස්දැන් අවුලක් නෑ කිව්වාතව ටික දවසක් හොස්පිටල් එකේ තියාගනීලු
![]()

මම තමා ඕක කලේමහ කරුමයක් බන් ජොබ් එක රෙද්ද හෙට ෆන් එකේ ගෙදර ඉන්න හිටියෙ
රෙද්ද දැන් හෙට මීටින් එකක් තියෙනවාලු එන්නලු *&#@*@__@#(*@#* එපා වෙනවා
මගුල![]()

එලස්
මම තමා ඕක කලේ![]()

හොදටම රිදිල ඉන්න වෙලේ තෝ එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න
හොදටම රිදිල ඉන්න වෙලේ තෝ එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න
පරයා
අපිටත් චාන්ස් එකක් එයිනේ




අපබ්රංශ එපා![]()

යාළුවා;16858603 said:yako thawa paya baagekin wage match ekak patan gannawa MCC Vs ROW.. Lords wala
apen murali innawa

මුහුද මැද ඉන්න මම ඕව කොහොම දැනගන්නද බන්![]()

යාළුවා;16858656 said:ළිඳේ පනින්න බෑනෙ ඒක නිසා මූදෙ පැනපන්![]()
,හැමදාම පැනපන් කියනවා 
ස්ටාර් ස්පෝර්ට් 2 එකේ පෙන්නනවදයාළුවා;16858603 said:yako thawa paya baagekin wage match ekak patan gannawa MCC Vs ROW.. Lords wala
apen murali innawa
