◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:(හ්ම්ම්ම් උබලට නිවාඩු ඇත්තේම නැද්ද බන්
    ගිය සතියෙත් වැඩ බන් මන් සන් ඩේ:frown:

    නිවාඩු තියෙනවා මචන්...හෙට නිවාඩු.එත් දැන් ලෑස්තිවෙලා වැඩට එන්න කීවොත් බෑ කියන්න බෑ ..:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිවාඩු තියෙනවා මචන්...හෙට නිවාඩු.එත් දැන් ලෑස්තිවෙලා වැඩට එන්න කීවොත් බෑ කියන්න බෑ ..:(
    එහෙම එන්න කිව්වාම උපරිම වේදනාවයි නේද බන් :(
    හෙට 3ට වත් මට එන්න තිබුනනම් ඇති බන් කොහෙද ඉතින් චෙයාට්මන් මගුලා 11ට කියල 12 වෙයිද දන්නෑ එනකොට:growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් අවුලක් නෑ කිව්වා :yes: තව ටික දවසක් හොස්පිටල් එකේ තියාගනීලු :nerd:
    එලස් :)
    මහ කරුමයක් බන් ජොබ් එක රෙද්ද හෙට ෆන් එකේ ගෙදර ඉන්න හිටියෙ
    රෙද්ද දැන් හෙට මීටින් එකක් තියෙනවාලු එන්නලු *&#@*@__@#(*@#* එපා වෙනවා
    මගුල :growl:
    මම තමා ඕක කලේ :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    kick1.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එලස් :)

    මම තමා ඕක කලේ :lol:
    :(:(හොදටම රිදිල ඉන්න වෙලේ තෝ එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න
    පරයා:frown:
    අපිටත් චාන්ස් එකක් එයිනේ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16858603 said:
    yako thawa paya baagekin wage match ekak patan gannawa MCC Vs ROW.. Lords wala :sorry:
    apen murali innawa

    මුහුද මැද ඉන්න මම ඕව කොහොම දැනගන්නද බන් :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16858656 said:
    ළිඳේ පනින්න බෑනෙ ඒක නිසා මූදෙ පැනපන් :(

    ලග හිටියනං මම තොට වෙඩි තියනවා,,:frown:,හැමදාම පැනපන් කියනවා :growl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16858603 said:
    yako thawa paya baagekin wage match ekak patan gannawa MCC Vs ROW.. Lords wala :sorry:
    apen murali innawa
    ස්ටාර් ස්පෝර්ට් 2 එකේ පෙන්නනවද:nerd:
     
    Status
    Not open for further replies.