◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල සෙට් වෙමු යසට :cool:
    බලමු මොනවහරි කොරන්න :yes::yes:

    මම විහිලුවට කිව්වෙ. උඹ කැමති විදියට ඉඳපන් එක අවුලක් නෑ :P
    අසාව ලේලන්ඩ් වල ගේන්නත් බෑ. හවස් වෙද්දී ලේලන්ඩ් නෑ අදාළ ප්‍රදේශයට. උඹට නං තියෙනව රෑ 12 වෙනකන්ම :dull:

    නැති උනත් අවුලක් නෑ. බලන්න ඕනේ අම්මට ටෝක්ස් එකක් දාල :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17081434 said:
    මම විහිලුවට කිව්වෙ. උඹ කැමති විදියට ඉඳපන් එක අවුලක් නෑ :P
    අසාව ලේලන්ඩ් වල ගේන්නත් බෑ. හවස් වෙද්දී ලේලන්ඩ් නෑ අදාළ ප්‍රදේශයට. උඹට නං තියෙනව රෑ 12 වෙනකන්ම :dull:

    නැති උනත් අවුලක් නෑ. බලන්න ඕනේ අම්මට ටෝක්ස් එකක් දාල :dull:
    :yes::yes::yes: එල මචන් බලමුකෝ එන විදිහට සෙට් වෙමු
    අදට මම ගියා gn :cool:
     
    Status
    Not open for further replies.