උඹල හොරෙන්ම ගිහින් වැල්ලේ සෙට් වෙලා නේද. කට්ටියම එක්ක යනවා කිය කිය ඉඳල අන්තිමට උඹ මාවත් හලල ගියා නේද හැකර් ටී. එන්න හරි නොඑන්න හරි අඩුගානේ උඹට තිබුන යනවා කියලවත් කියල යන්න. ඒ මදිවට උඹ දැන් ඇවිල්ල මෙතන කියන්නේ හරි ලොකු වැඩක් කරා වගේ නේද. අවුලක් නෑ උඹට හොඳ නං මට මොකෝ. මේවා අපිට හොඳ පාඩම් බං.






හොද මිනිසුන් කීපදෙනෙකුන් සමග
හොද දවසක් ගෙවී ගියා සොදුරු මතකයන් එක්ක
ඇත්තටම හොදම හොද යාළුවෝ එක්ක
නිකන් හිල් කළ වලට වතුර දානවා වගේ නෙහ් 
හතර පාරක් කියනකන් මතකයි ඊට පස්සෙ මතක නෑනෙ බං 
එකනවෙයි අන්න අරහේ ලුසියා මා එක්ක තරහා වෙලායාළුවා;17103272 said:
කොහොමද මමයි රොහයි අන්ජුවයි රාහුවයිනිකන් හිල් කළ වලට වතුර දානවා වගේ නෙහ්
උඹ මුල ඉඳන් කීපාරක් නං සැන්ඩි කරපල්ලා යකුනේ චෙරිබෙරිය ඇයි ඕක තොපි ගෙනාවෙ කියල කිව්වද බංහතර පාරක් කියනකන් මතකයි ඊට පස්සෙ මතක නෑනෙ බං
![]()


එකනවෙයි අන්න අරහේ ලුසියා මා එක්ක තරහා වෙලා![]()
අනික සේරම ආවනං ඩිකියේ තමා යන්න වෙන්නෙ 
උයා මගෙමුත් ඇහුවද කොහෙද..යාළුවා;17103374 said:මම උන්ට කිව්වෙ උඹටත් කලින්... උන් බෑ කිව්වාඅනික සේරම ආවනං ඩිකියේ තමා යන්න වෙන්නෙ
![]()

යාළුවා;17103374 said:මම උන්ට කිව්වෙ උඹටත් කලින්... උන් බෑ කිව්වාඅනික සේරම ආවනං ඩිකියේ තමා යන්න වෙන්නෙ
![]()

dannawanam mama enneth na 
