◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;17341979 said:
    පු@ට උඩින් ඉර පායන තුරු නින්දේ- මූසලකමට කාමාරේම කා රි@වේ
    රස්සාවක්, ගෙදර වැඩක් නෑ කෙරුවේ- ලුසියා උඹයි හිපාටුවා එලකිරියේ :oo::oo:

    සද්දෙ දමා ලොකු එක දෙන්නට පිරිය
    ඇවිදින් කළඹවයි කිරියේ ගූ හැලිය
    සද්දෙට දෙකට යන්නේ හෙන ලොකු තලිය
    බිරි කැන්දුට අද යන එන මං නැතිය
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;17342121 said:
    මල් මල් ගවුම්, බින්දු වැටුන චීත්ත හා පෑන්ටී :rofl::rofl::rofl:
    සෝදා සෝදා වැලේ වනයි එහා ගෙදර ආන්ටී :rolleyes::rolleyes::rolleyes:
    ක්‍රේසි අසා ලයින් කරන ඇන්ටිගේ දුව කාන්තී :love::love::love:
    අපිට හොරෙන් ඔක්කොම වැඩ ඒකයි මට කේන්තී :angry::angry::angry:

    හඳ පානේ ඉන්දුමතී හිටියේ තනිකමින්
    බින්දු ගියේ කොහෙද කියා ඇහුවා මම ඇගෙන්
    ඉන්දුමතී මට කිව්වේ කනට කරල හොරෙන්
    අනේ ලුසී මාර වැඩේ බින්දු වැටුන ගහෙන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සද්දෙ දමා ලොකු එක දෙන්නට පිරිය
    ඇවිදින් කළඹවයි කිරියේ ගූ හැලිය
    සද්දෙට දෙකට යන්නේ හෙන ලොකු තලිය
    බිරි කැන්දුට අද යන එන මං නැතිය

    සද්ද විද්ද පලඟ පතිර කියන්නේ මගෙ බාප්පා
    සද්දෙ දාලා වැඩ පෙන්නුවේ අපේම ලොකු තාත්තා
    සද්දෙ නැතුව මොන වැඩදැයි ඇහුවේ අපේ ආත්තා
    බිරි කැන්දුවා තමයි ලුසියෝ උඹෙ ඇත්ත තාත්තා :D:D

    හඳ පානේ ඉන්දුමතී හිටියේ තනිකමින්
    බින්දු ගියේ කොහෙද කියා ඇහුවා මම ඇගෙන්
    ඉන්දුමතී මට කිව්වේ කනට කරල හොරෙන්
    අනේ ලුසී මාර වැඩේ බින්දු වැටුන ගහෙන්

    මිනිහා ගෙදර නැති වෙලාවේ ගෙට පනිනා සක්කිලියා
    රෑට උඹට වැඩක් නැද්ද කොටු පනින්නේ වනචරයා
    මේවා උඹට පල දෙන්නේ පොලීත් එක්ක පාහරයා
    කුට්ටම කුනු වී වැටියන් තුක් නොදකින් වල් ලුසියා :D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මටත් එකක් ලියන්න හිතෙනවා. එත් ඕවා ලියන්න දන්නේ නැහැ.. :dull:

    ට්‍රයි කරපන් මචෝ අමාරු නෑ. අපි ඔය සමහර මහා කවි බුවාලා වගේ කවිය අතින් අරන් කවි ලියන පෑන පු@ ගහගෙන ඉපදුන උන්ද :P:P ටිකක් ට්‍රයි කරාම පද 4ක් ගැටගහගන්න පුලුවන් :yes::yes:

    බිරි කැන්දුවා තමයි ලුසියෝ උඹෙ ඇත්ත තාත්තා :D:D

    :lol:


    දැං රිදිලා දුවගෙන ඇවිත් කුරු කුරු ගායි :rofl::rofl:
     
    බින්දු;17343506 said:
    ට්‍රයි කරපන් මචෝ අමාරු නෑ. අපි ඔය සමහර මහා කවි බුවාලා වගේ කවිය අතින් අරන් කවි ලියන පෑන පු@ ගහගෙන ඉපදුන උන්ද :P:P ටිකක් ට්‍රයි කරාම පද 4ක් ගැටගහගන්න පුලුවන් :yes::yes:
    :dull: balamu hemita try karala. :rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;17342629 said:

    සද්ද විද්ද පලඟ පතිර කියන්නේ මගෙ බාප්පා
    සද්දෙ දාලා වැඩ පෙන්නුවේ අපේම ලොකු තාත්තා
    සද්දෙ නැතුව මොන වැඩදැයි ඇහුවේ අපේ ආත්තා
    බිරි කැන්දුවා තමයි ලුසියෝ උඹෙ ඇත්ත තාත්තා :D:D

    මිනිහා ගෙදර නැති වෙලාවේ ගෙට පනිනා සක්කිලියා
    රෑට උඹට වැඩක් නැද්ද කොටු පනින්නේ වනචරයා
    මේවා උඹට පල දෙන්නේ පොලීත් එක්ක පාහරයා
    කුට්ටම කුනු වී වැටියන් තුක් නොදකින් වල් ලුසියා :D:D

    ඉන්දුමතී නං කිව්වේ බින්දුට වැඩ බෑ කියලයි
    ලිඳෙන් වතුර ඇදගන්නේ කොට ලණුවට ගැට දාලයි :rolleyes:
    අමාරුවෙන් දාගන්නට දඟලන්නේ උඩ පැනලයි
    අපි ලිඳකට අත තිබ්බත් නවතින්නේ උතුරාලයි
    :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සද්දෙ දමා ලොකු එක දෙන්නට පිරිය
    ඇවිදින් කළඹවයි කිරියේ ගූ හැලිය
    සද්දෙට දෙකට යන්නේ හෙන ලොකු තලිය
    බිරි කැන්දුට අද යන එන මං නැතිය
    :rofl::rofl:
     
    • Like
    Reactions: d_lucifer

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද පුර පෝය සද අහසේ බැබලෙනවා :D:D
    පෝයට මෝල සමහරුගේ තදවෙනවා :baffled::baffled:
    ජන්ගිය ඔලුවෙ දාගෙන උන් කියවනවා :P:P
    බින්දුගෙ අවුල දැන් සැමහට තේරෙනවා
    :yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම යනව හැමෝටම සුභ රාත්‍රියක්..!
    118.gif