අනිත් අයගෙ Blief වලට අගරු කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්දපයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි.
![]()
අනිත් අයගෙ Blief වලට අගරු කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්දපයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි.
![]()
හිරු රැස් පොළොවට වැටීමට මිනිත්තු 2ක් පමණ ගතවේ wrong!
Correct ans is 8min and 20 seconds. Anyway Great Article !![]()
හෙනහුරා මාටියා ගහනවදපයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි.
![]()
ගුරු ගේ නවාංශකය මොකක්ද මචං?මට ආපු හදහනක රාහු 7 නමුත් ගුරු ලග්නයේ ඉන්නවා කේතු එක්ක..( කටක ලග්න හඳහනක්)
බාධක එනවද විවාහයට .. ගුරු ගෙන් කැපෙනවද..
හැබයි කුජ 11 ඉන්නවා 5 රවි සිකුරු සප්තම
දෘෂ්ටිය.
මොකද කියන්නේ මේ ගැන.
එයා කියන විදිය පොඩ්ඩක් අවුල් වගේ පෙනුනට එයා කියන කතාවේ ගතයුතු දෙයක් තියෙනවාඅනිත් අයගෙ Blief වලට අගරු කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද

උඹ ඔය කියන සීන් එක වෙලා තියෙන්නේ කරුණු හරි හැටි නොදන්න අය කියන ඵලාඵල නිසා. සෙනසුරු ධනු රාශියෙන් කුම්භ රාශියට මාරු වුනා කියලා ඒරාෂ්ටක කාලය ඉවර නෑ. කුම්භ රාශියේ ශනි ඉන්න ඉදිරි අවුරුදු 2. 1/2 වගේ කාලය ඒරාෂ්ටක කාලයේ අග කොටසයි. කුම්භ රාශියෙන් මීන රාශියට සෙනසුරු මාරු වුණාම තමයි එරාෂ්ටකය සම්පුර්ණයෙන් ගෙවෙන්නේ. ඒත් කුම්භ, මීන, මේෂ රාශිවලින් එකක ඉන්නවානම් ආයෙමත් ජන්ම ඒරාෂ්ටකය ට අහුවෙනවා. ජන්ම ඒරාෂ්ටකය ලග්න ඒරාෂ්ටකයට ත් වඩා බලවත් වෙනවාපයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි.
![]()
ගුරු ගේ නවාංශකය මොකක්ද මචං?
නවාංශ කේන්දරයේ ගුරු,ශනි, සිකුරු 4 වැනි කොටුවේ යෝගව ධනු රාශියේ
habai balana un hondak nam kiyala naa ithinmage eke eka kotuwe ravi buda guru shani thawa shu ekakuth thiyenawa![]()
හරියට අංශක දුරින් තියෙනවා නම්නි, රාශියත් කටක නම් නියම ඥාණ යෝගය. ෂඩ් වර්ග පරීක්ෂාවෙන් තහවුරු කරගන්න ඕනේ. ශ්‍රේෂ්ට ගුරුවරයෙක්. සිල්වතෙක්. නියම වයසේ මහණ වුනා නම් රාජකීය පණ්ඩිත තමයිmage eke eka kotuwe ravi buda guru shani thawa shu ekakuth thiyenawa![]()

ඒ කිවුවේ තුන්දෙනාම ධනු නවාංශකේද?@Lovtus, 11 වැන්නේ රවී බුද සහ ශනි නම්. ධනු නවාන්ෂකේ
මට හරියට කියන්න තේරෙන්නේ නැහැ මචන්. තුන් දෙනාම ඉන්නේ 11 වෙනි කොටුවේ ලග්නය මිතුන, නවාන්ශකය ධනුඒ කිවුවේ තුන්දෙනාම ධනු නවාංශකේද?
අවුලක් හිතන්න එපා. ඔය යෝගය එච්චර හොඳ එකක් නෙමෙයි. ඒ නිසා මෙතන කියන්න බෑ. pm එකක් දාන්න සාමාන්‍ය තත්වය කියන්නම්මට හරියට කියන්න තේරෙන්නේ නැහැ මචන්. තුන් දෙනාම ඉන්නේ 11 වෙනි කොටුවේ ලග්නය මිතුන, නවාන්ශකය ධනු
හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha ganna thenak dannawada? PDF ekak hari. Book shops vala hoyaganna neeමූ මේ දාන ඒවා බලන්න ඕන අය
හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ
"ජීවිතය හා ග්‍රහයෝ"
කියන පොත බලන්න............
ඒකෙ තියෙන දේවල්ම
කලවම් කරල දාල තියෙන්නෙ.............
අනුරට පින්සිද්ද වෙන්න අන්න රවියා පර්ලෙන්තුවේ ගියා
තුසිත book shop රත්මලානහෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha ganna thenak dannawada? PDF ekak hari. Book shops vala hoyaganna nee
Thanks ....තුසිත book shop රත්මලාන
උන් තමා print කරන්නේ කාලෙන් කාලෙට