((☀️))🔗(🟢) සුලබ නමුත් ප්‍රබල "රවි ⇔ බුධ" සංයෝගය

elajani

Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113

    පයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි. :lol: :lol:

    අනිත් අයගෙ Blief වලට අගරු කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka

    පයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි. :lol: :lol:

    හෙනහුරා මාටියා ගහනවද :lol:
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මට ආපු හදහනක රාහු 7 නමුත් ගුරු ලග්නයේ ඉන්නවා කේතු එක්ක..( කටක ලග්න හඳහනක්)
    බාධක එනවද විවාහයට .. ගුරු ගෙන් කැපෙනවද..
    හැබයි කුජ 11 ඉන්නවා 5 රවි සිකුරු සප්තම
    දෘෂ්ටිය.
    මොකද කියන්නේ මේ ගැන.
    ගුරු ගේ නවාංශකය මොකක්ද මචං?

    අනිත් අයගෙ Blief වලට අගරු කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද
    එයා කියන විදිය පොඩ්ඩක් අවුල් වගේ පෙනුනට එයා කියන කතාවේ ගතයුතු දෙයක් තියෙනවා :D
    ------ Post added on Feb 14, 2023 at 9:30 PM

    පයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි. :lol: :lol:

    උඹ ඔය කියන සීන් එක වෙලා තියෙන්නේ කරුණු හරි හැටි නොදන්න අය කියන ඵලාඵල නිසා. සෙනසුරු ධනු රාශියෙන් කුම්භ රාශියට මාරු වුනා කියලා ඒරාෂ්ටක කාලය ඉවර නෑ. කුම්භ රාශියේ ශනි ඉන්න ඉදිරි අවුරුදු 2. 1/2 වගේ කාලය ඒරාෂ්ටක කාලයේ අග කොටසයි. කුම්භ රාශියෙන් මීන රාශියට සෙනසුරු මාරු වුණාම තමයි එරාෂ්ටකය සම්පුර්ණයෙන් ගෙවෙන්නේ. ඒත් කුම්භ, මීන, මේෂ රාශිවලින් එකක ඉන්නවානම් ආයෙමත් ජන්ම ඒරාෂ්ටකය ට අහුවෙනවා. ජන්ම ඒරාෂ්ටකය ලග්න ඒරාෂ්ටකයට ත් වඩා බලවත් වෙනවා
    ------ Post added on Feb 14, 2023 at 9:38 PM

    පොඩි වැරදීමක් වෙලා. පෙන්නුවාට බෝම ස්තුතියි.
    ------ Post added on Feb 14, 2023 at 9:38 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @පෝරිසාදයා එහෙනම් ඕකේ ලොකු දෝෂයක් වෙන්නේ නෑ. සාමාන්‍යෙනුත් ගුරු 1 ඉද්දි අරිටු නාශක යෝගයක් කියලා කියන නිසාත් සැක නැතිවම කියන්න ඕන නිසාත් ඒ වගේ තැනක නවාංශකය පරික්ෂා කරන එක හොඳයි නේද? රාශියේදී උච්ච වෙලා නවාන්ශකයේ දී ස්වක්ෂේත්‍ර වෙලා ගුරු බලවත් ව ඉන්නවානේ. කොහොමත් ඒ වගේ තැනකදී ග්‍රහයෙකුගේ ෂඩ්වර්ගය පරික්ෂා කරලා පුළුවන් නම් ග්‍රහයාගේ අවස්ථාවත් බලන්න. එතකොට සෑහෙන විශ්වාසයකින් ඵලය කියන්න පුළුවන්
     
    Last edited:

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    mage eke eka kotuwe ravi buda guru shani thawa shu ekakuth thiyenawa 😅

    mage eke eka kotuwe ravi buda guru shani thawa shu ekakuth thiyenawa 😅
    habai balana un hondak nam kiyala naa ithin :cautious:
    ------ Post added on Feb 14, 2023 at 10:23 PM
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    mage eke eka kotuwe ravi buda guru shani thawa shu ekakuth thiyenawa 😅
    හරියට අංශක දුරින් තියෙනවා නම්නි, රාශියත් කටක නම් නියම ඥාණ යෝගය. ෂඩ් වර්ග පරීක්ෂාවෙන් තහවුරු කරගන්න ඕනේ. ශ්‍රේෂ්ට ගුරුවරයෙක්. සිල්වතෙක්. නියම වයසේ මහණ වුනා නම් රාජකීය පණ්ඩිත තමයි :lol:
     
    • Wow
    Reactions: Didy

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    ඒ කිවුවේ තුන්දෙනාම ධනු නවාංශකේද?
    මට හරියට කියන්න තේරෙන්නේ නැහැ මචන්. තුන් දෙනාම ඉන්නේ 11 වෙනි කොටුවේ ලග්නය මිතුන, නවාන්ශකය ධනු
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මට හරියට කියන්න තේරෙන්නේ නැහැ මචන්. තුන් දෙනාම ඉන්නේ 11 වෙනි කොටුවේ ලග්නය මිතුන, නවාන්ශකය ධනු
    අවුලක් හිතන්න එපා. ඔය යෝගය එච්චර හොඳ එකක් නෙමෙයි. ඒ නිසා මෙතන කියන්න බෑ. pm එකක් දාන්න සාමාන්‍ය තත්වය කියන්නම්
     
    • Love
    Reactions: NRTG

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    මූ මේ දාන ඒවා බලන්න ඕන අය
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ
    "ජීවිතය හා ග්‍රහයෝ"
    කියන පොත බලන්න............

    ඒකෙ තියෙන දේවල්ම
    කලවම් කරල දාල තියෙන්නෙ.............
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha ganna thenak dannawada? PDF ekak hari. Book shops vala hoyaganna nee
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    රවී සහ හොර රැලම කූඩුවේ ඉන්දැද්දි කොහොම කරනවද මන්ද මේව. නේද @erozan ? 🤭🤭
    අනුරට පින්සිද්ද වෙන්න අන්න රවියා පර්ලෙන්තුවේ ගියා😍
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ "ජීවිතය හා ග්‍රහයෝ" - Mee potha ganna thenak dannawada? PDF ekak hari. Book shops vala hoyaganna nee
    තුසිත book shop රත්මලාන
    උන් තමා print කරන්නේ කාලෙන් කාලෙට
     
    • Like
    Reactions: Shehan333

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    Mage රවි බුධ තියෙන්නේ එක අංශකයක වෙනසකින් ඒ කියන්නෙ නීචයිද? සමහරු කියනවා ගොඩක් ලගින් තියනකොටත් අවුලක් නෑ කියල