වැඩේ නම් මාර ලස්සනයි කොල්ලෝ.. Good post
මට නිකම් හිතුන දෙයක් මේක: ඔයිට වඩා ගොඩක් සිරා පොරවල් සෑහෙන ප්‍රමාණයක් අපේ ලංකාවේ ඉන්නව නේද? හැබයි ඒගොල්ලන්ගෙ හැකියාවල් ගැන අපේ රටෙ අයටත් දැනගන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් තමයි...

ඒත් ඒ මිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැති එක තමයි වෙලා තියෙන්නෙ.. අපේ රටේ මිනිස්සුන්ට තමන්ගෙ හැකියාව පෙන්නන්න වෙන්නෙ තමන්ගෙ අතේ තියෙන සල්ලි වියදම් කරලනෙ.. මේ මිනිස්සුන්ට නම් හොඳට සල්ලි ඇති.. 
nice post machan........![]()

