Man eye oka try karaa, mata oka sellan karanna therene na appa![]()
මේ විස්තරේට අනුව ගහන්න. ඒත් බැරි නම් යූ ටියුබ් වීඩියෝ තියෙන්නේ ඔය
Man eye oka try karaa, mata oka sellan karanna therene na appa![]()
මේ විස්තරේට අනුව ගහන්න. ඒත් බැරි නම් යූ ටියුබ් වීඩියෝ තියෙන්නේ ඔය

මොක්කු???
මාත් දා ගත්තා. ගහලා බලන්න ඕනේ.. කොයිල් වගේ..
uba sirawatada ahuwe. mama hithuwe joke ekata kiyala
මායාකාරයා - wizard
සුව කරන්නා - healer
ම්ලෙච්ඡයා - barbarian
මායාකාරි - witch
පිශාචයා - minion
mula tika guide ekata gahagena yanna. gems use karawanna hadai. use karanna epa. save karagena yanna. TH level eke okkoma update karala iwara wela eelaga th level ekata upgrade karanna. bageata village eka update karala TH eka up karanna epa
විස්ථරේට අනුව ගහන්න තේරෙන්නේ නෑ නේ...![]()
යකූ මේ කියලා තියෙන විදිහටත් ගහන්න බැරිද?
දැං ඔයාගේ ඔය කියල ලෙවැල් එක කීයද?
යාන්තම් පොඩ්ඩක් තේරෙනවා.. දැං දැං
TH6
CC එක හදාගෙන SL DragonZ 2එකට වරෙන්

2 එකට ඇයි? අනිත් එකට ගන්නේ නෑ???![]()
තත්වේ බලලා තමා 1 ට ගන්නේ
ටී ඇහ් කියන්නේ? ටවුන් හෝල් ද? උඹේ ලෙවැල් එක කීයද ඒකේ?
යෝධයා - Giant
Goblin නේ පිශාචයා කියන්නේ?අර ගල් වලින් හැදිච්ච එකෙකුත් ඉන්නවා නෙ?
ඒකට ඇවිත් ට්රේන් වෙයන් සෙද්ද.තත්වේ බලලා තමා 1 ට ගන්නේ
මොනා කරලද පෙන්නන්න ඕනේ? 
ape eke nam war gahana widiya, donate karana widiya wage ewa thama balanne. koheth ekama wenan athi.කොහොමද තත්වේ බලන්නේ?මොනා කරලද පෙන්නන්න ඕනේ?
![]()
tricks,tips ටිකක් කියහන්කො. TH5
SL Dragonz 2 තමා අපිත්
කොහොමද තත්වේ බලන්නේ?මොනා කරලද පෙන්නන්න ඕනේ?
![]()

war ගහන විදිහයි troops donate කරන හැටියි තමා
rush base නම් කික් කොරනවා පුටේ

rush base eka maninne mona paththenda?? troops or defence??war ගහන විදිහයි troops donate කරන හැටියි තමා
rush base නම් කික් කොරනවා පුටේ


රශ් බේස් කියන්නේ?![]()
rush base eka maninne mona paththenda?? troops or defence??![]()