☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ විස්තරේට අනුව ගහන්න. ඒත් බැරි නම් යූ ටියුබ් වීඩියෝ තියෙන්නේ ඔය

    විස්ථරේට අනුව ගහන්න තේරෙන්නේ නෑ නේ... :baffled:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :baffled: මොක්කු???
    මාත් දා ගත්තා. ගහලා බලන්න ඕනේ.. කොයිල් වගේ..

    uba sirawatada ahuwe. mama hithuwe joke ekata kiyala

    මායාකාරයා - wizard
    සුව කරන්නා - healer
    ම්ලෙච්ඡයා - barbarian
    මායාකාරි - witch
    පිශාචයා - minion

    mula tika guide ekata gahagena yanna. gems use karawanna hadai. use karanna epa. save karagena yanna. TH level eke okkoma update karala iwara wela eelaga th level ekata upgrade karanna. bageata village eka update karala TH eka up karanna epa
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uba sirawatada ahuwe. mama hithuwe joke ekata kiyala

    මායාකාරයා - wizard
    සුව කරන්නා - healer
    ම්ලෙච්ඡයා - barbarian
    මායාකාරි - witch
    පිශාචයා - minion

    mula tika guide ekata gahagena yanna. gems use karawanna hadai. use karanna epa. save karagena yanna. TH level eke okkoma update karala iwara wela eelaga th level ekata upgrade karanna. bageata village eka update karala TH eka up karanna epa

    ටී ඇහ් කියන්නේ? ටවුන් හෝල් ද? උඹේ ලෙවැල් එක කීයද ඒකේ?
    යෝධයා - Giant
    Goblin නේ පිශාචයා කියන්නේ?අර ගල් වලින් හැදිච්ච එකෙකුත් ඉන්නවා නෙ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකූ මේ කියලා තියෙන විදිහටත් ගහන්න බැරිද?:eek:

    දැං ඔයාගේ ඔය කියල ලෙවැල් එක කීයද?
    යාන්තම් පොඩ්ඩක් තේරෙනවා.. දැං දැං
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    tricks,tips ටිකක් කියහන්කො. TH5
    SL Dragonz 2 තමා අපිත්
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ටී ඇහ් කියන්නේ? ටවුන් හෝල් ද? උඹේ ලෙවැල් එක කීයද ඒකේ?
    යෝධයා - Giant
    Goblin නේ පිශාචයා කියන්නේ?අර ගල් වලින් හැදිච්ච එකෙකුත් ඉන්නවා නෙ?

    ටී ඇහ් කියන්නේ ටවුන් හෝල් තමා. මම නම් ලෙවල් 9 දැන්

    minion නෙමේ Goblin තමා පිශාචය.
    මුල ටික ටිකක් අමාරුයි. ඊට පස්සෙ නැගල යනව
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට ඇවිත් ට්‍රේන් වෙයන් සෙද්ද.:growl: තත්වේ බලලා තමා 1 ට ගන්නේ:rofl:

    කොහොමද තත්වේ බලන්නේ? :nerd: මොනා කරලද පෙන්නන්න ඕනේ? :nerd:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    රශ් බේස් කියන්නේ? :nerd:

    rush base eka maninne mona paththenda?? troops or defence?? :):)

    troops / diffence up nokara th eka up
    karana ekata rushed base kiyanne

    exp:
    latest
     
    Last edited: