☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    BgHpq3u.jpg


    තාම මාස 11යි

    Lion spiritS
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    එල.

    gems හොයන්න තමයි බන්.අමාරුම

    වටේ ගස් අනන් මනන් වවුනම ලස්සන කියලා තියාගෙන ඉන්න එපා. වැවෙන ක්ශනික clean කරපන්. ඒක එක method එකක් gems හොයාගන්න.


     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මඟුලක් කතා කරනවා. :lol:
    ඇස් දෙක ඇරලා බලපං. මම ටවුන් හෝල් අප්ග්‍රේඩ් කරලා සති දෙකයි. අන්ලොක් වෙච්චි ඔක්කොම අරගෙන දැන් තමා ඒවත් එක්ක අප්ග්‍රේඩ් කරන්න යන්නේ. ටවුන් හෝල් 08 එකේ සම්පුර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරා. වෝල්ස් තමා කරන්න තියෙන්නේ... :lol:

    thaappa madi bola.