එල.
gems හොයන්න තමයි බන්.අමාරුම
මඟුලක් කතා කරනවා.
ඇස් දෙක ඇරලා බලපං. මම ටවුන් හෝල් අප්ග්‍රේඩ් කරලා සති දෙකයි. අන්ලොක් වෙච්චි ඔක්කොම අරගෙන දැන් තමා ඒවත් එක්ක අප්ග්‍රේඩ් කරන්න යන්නේ. ටවුන් හෝල් 08 එකේ සම්පුර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරා. වෝල්ස් තමා කරන්න තියෙන්නේ...![]()
පේරා අපිව බබා කොරලා ගියා
ඌ එහෙම තමා.....
හෙට උදේට ඇවිත් සමයන් කියවයි....!! 
Rush ban upula wage wenna epa![]()