☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • agreement ගහනව නම් ලෝය කෙනෙක් ඉස්සරහද අත්සං කරන්න ඕනේ. වාහන බිස්නස් එකේදි සල්ලි දුන්නා, වාහනේ ගත්තා කියල කියන්නනේ මචං ලියුම ලියන්නේ. නැත්තං වාහනේ ට්‍රාන්සර් එක තියනවනේ.

    ආහ්හ් එහෙම සීන් එකකට නං ලොයර්ස්ල ගාව agreement ගහන්න ඕනේ නෑ බං..
    ඒවාට මුද්දරයක් උඩ අත්සන් කරපන් ඒ ඇති..
    අළුත්ම මුද්දර ගාස්තු ගණන් නං දන්නේ නෑ බං කොහොමද කියල ඕනෙනං හෙට බලල අළුත්ම ගණන් හරියටම කියන්නං...
     
    thanujaka

    Well-known member
  • ado mara idea eka. machan mama partnership ekak gahanna yanne. man kalin kiwwe machan. mama maseta basic ekak aragena gross profit eken 1.5% ganna baluwe.
    mokada hithanne uba e seen eka?

    ඒවාට ලෝයර් කෙනෙක් ගාව agreement ගහපන් උට්ටෝ..
    මුද්දර උඩ එහෙම අත්සන් දාල ලියුම් කෑලි ගහන්න යන්න එපා ඕවට...
    දෙපැත්තේ conditions එහෙම ගානට දාල agreement එකක් හදාගනින්...
    මම කිව්වේ උඹට එදා දාන්න අත්‍යවශ්‍යම ඒවා..
    අනිත් ඒවා උඹලගේ බිස්නස් එකට ගැලපෙන්න බලල දාගනින්...
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආහ්හ් එහෙම සීන් එකකට නං ලොයර්ස්ල ගාව agreement ගහන්න ඕනේ නෑ බං..
    ඒවාට මුද්දරයක් උඩ අත්සන් කරපන් ඒ ඇති..
    අළුත්ම මුද්දර ගාස්තු ගණන් නං දන්නේ නෑ බං කොහොමද කියල ඕනෙනං හෙට බලල අළුත්ම ගණන් හරියටම කියන්නං...

    කමක් නෑ මචං නිකං ඒකට මහන්සි වෙන්න එපා. මේ දවස් ටිකේ වාහන බිස්නස් එක නවත්තලා තියන්නේ. :baffled: හේ දවස්වල ගනං වෙනස් වෙන නිසා ගත්තොත් දීගන්න අමාරුයි මචං. ඒ නිසා දැනට පාවිච්චි කරන එක තියාගෙන ඉන්නවා.
     
    thanujaka

    Well-known member
  • කමක් නෑ මචං නිකං ඒකට මහන්සි වෙන්න එපා. මේ දවස් ටිකේ වාහන බිස්නස් එක නවත්තලා තියන්නේ. :baffled: හේ දවස්වල ගනං වෙනස් වෙන නිසා ගත්තොත් දීගන්න අමාරුයි මචං. ඒ නිසා දැනට පාවිච්චි කරන එක තියාගෙන ඉන්නවා.

    අනේ මන්ද බං වාහන කතන්දර නං...
    මම ඔය සීන් එකේ එච්චර නැහැ නේ...:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒවාට ලෝයර් කෙනෙක් ගාව agreement ගහපන් උට්ටෝ..
    මුද්දර උඩ එහෙම අත්සන් දාල ලියුම් කෑලි ගහන්න යන්න එපා ඕවට...
    දෙපැත්තේ conditions එහෙම ගානට දාල agreement එකක් හදාගනින්...
    මම කිව්වේ උඹට එදා දාන්න අත්‍යවශ්‍යම ඒවා..
    අනිත් ඒවා උඹලගේ බිස්නස් එකට ගැලපෙන්න බලල දාගනින්...
    :yes:
    ow machan ekanam lawyer kenek gawa sign karanna one. :yes:
    lawyer kenek e wage dewal walata samanyen kiyak gannawada machan?
     
    thanujaka

    Well-known member
  • ow machan ekanam lawyer kenek gawa sign karanna one. :yes:
    lawyer kenek e wage dewal walata samanyen kiyak gannawada machan?

    ඒක agreement එකේ ගාන අනුව වෙනස් වෙනවා බං..
    රජයේ මුද්දර ගාස්තුවෙන් ගානක් නේ ලෝයර් කෙනෙක් ගන්නේ...
    දෙපැත්තෙන්ම දෙකට බෙදාගෙන නේ බං ඒ ගාන ගෙවන්නේ සෝ අවුලක් නෑ..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් අවසානෙට දාපු පොස්ට් ඒක හොයාගන්න බැහැ...කොහෙද මන් හිටියේ

    බය වෙන්න එපා මන් ඉන්නකන් ඔයාට අතරමන් වෙන්න දෙන්නේ නෑ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක agreement එකේ ගාන අනුව වෙනස් වෙනවා බං..
    රජයේ මුද්දර ගාස්තුවෙන් ගානක් නේ ලෝයර් කෙනෙක් ගන්නේ...
    දෙපැත්තෙන්ම දෙකට බෙදාගෙන නේ බං ඒ ගාන ගෙවන්නේ සෝ අවුලක් නෑ..
    ehemath seen ekak thiyenawa neda?
    miniha business karaya.. mawa andaida dannaa :(
     
    thanujaka

    Well-known member

  • උඹ බයික් කතන්දර දන්නවද හොදට..
    suzuki GSR 600 බයික්..
    මෙන්න මේක වන්ඩිය..
    7ක් කියනවා ඌ පාඩුද බං..
    unregistered තියෙන්නේ...

    images