☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ට කෙනෙක් හොයල දෙන්න. අක්කව බන්දවන්න කලින් ලෙඩ සනීප කරවන්න ඕන නේද. නැත්නම් ඒ මනුස්සයට කසාදෙ එපා වෙයි මාසෙන් දෙකෙන්.
    ඩොක්ටර් කෙනෙක් තමා හොයලා දෙන්න හදන්නෙ.. එතකොට සල්ලි වියදම් වෙන්නෙත් නෑනෙ..:)

    චාමලී මැක්සා ඉන්බොක්ස් ක්ලියර් කර ඇත..
    උඹට පැයකට වඩා ගියානේ ඉන්බොක්ස් ක්ලියර් කරන්න..:lol:
     
    thanujaka

    Well-known member
  • ඩොක්ටර් කෙනෙක් තමා හොයලා දෙන්න හදන්නෙ.. එතකොට සල්ලි වියදම් වෙන්නෙත් නෑනෙ..:)

    උඹට පැයකට වඩා ගියානේ ඉන්බොක්ස් ක්ලියර් කරන්න..:lol:

    අහන ඒවාට උත්තර හෙන දිගයි බං...
    මැසේජ් 12කට උත්තර ඇරියා...
    දැන් හරි..:cool:
     
    thanujaka

    Well-known member
  • ආ.. නීතිමය ප්‍රශ්න..:dull:

    මට ඉතිං වෙන මොන PM එන්නද බං.. ඔවම තමා එන්නේ..
    හෙට චාමලිට පාස්වර්ඩ් එක දීල ඕවට රිප්ලයි කොටල යවන්න කියනවා ෆ්‍රී වෙලාවට..
    රිප්ලයි පරක්කු උනාම කොල්ලෝ හිතනවා ඇතිනේ බං ලොකු කමට ඉන්නවා කියල...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ඉතිං වෙන මොන PM එන්නද බං.. ඔවම තමා එන්නේ..
    හෙට චාමලිට පාස්වර්ඩ් එක දීල ඕවට රිප්ලයි කොටල යවන්න කියනවා ෆ්‍රී වෙලාවට..
    රිප්ලයි පරක්කු උනාම කොල්ලෝ හිතනවා ඇතිනේ බං ලොකු කමට ඉන්නවා කියල...:dull:
    චාමලී අක්කා ලෝයර් කෙනෙක්ද..?
     
    thanujaka

    Well-known member
  • චාමලී අක්කා ලෝයර් කෙනෙක්ද..?

    නෑ බන් එයා ලෝයර් කෙනෙක් නෙමෙයි...
    එයා IT මොනවද එකක් නේ..
    මම උත්තර ටික අතින් ලියල හරි රෙකෝඩ් කරලා හරි එයාට ලේසි විදිහකට අරිනවා...
    එතකොට එයා ටයිප් කරල යවයි...:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් එයා ලෝයර් කෙනෙක් නෙමෙයි...
    එයා IT මොනවද එකක් නේ..
    මම උත්තර ටික අතින් ලියල හරි රෙකෝඩ් කරලා හරි එයාට ලේසි විදිහකට අරිනවා...
    එතකොට එයා ටයිප් කරල යවයි...:)
    පවු බං.. එහෙමත් වැඩ කරනවද..?
    ඕන නම් අතින් ලියලා මට එවපං.. Word ඩොකියුමන්ට් එකක් විදියට උඹට එවන්නං..
    උඹ ඒක ඌට සෙන්ඩ් කරපං..

    ;)
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඒහෙමද අාස!!
    avatar452091_5.gif
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පවු බං.. එහෙමත් වැඩ කරනවද..?
    ඕන නම් අතින් ලියලා මට එවපං.. Word ඩොකියුමන්ට් එකක් විදියට උඹට එවන්නං..
    උඹ ඒක ඌට සෙන්ඩ් කරපං..

    ;)

    අකුරු කියවන්න බෙහෙත් කඩේකට හරි සිංහල වේද මහත්තයෙක් හරි හම්බ වෙන්න වෙයිද දන්නේ නැහැනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒහෙමද අාස!!
    avatar452091_5.gif
    :lol::lol:

    අකුරු කියවන්න බෙහෙත් කඩේකට හරි සිංහල වේද මහත්තයෙක් හරි හම්බ වෙන්න වෙයිද දන්නේ නැහැනේ.
    ඒවා කියන්න නම් බෑ.. කියවන්න පුළුවන් විදියට එව්වා නම් ටයිප් කරලා මූට ඊමේල් කරන්න හරි, එළකිරියට එවන්න හරි තිබුනා.. මනුස්සකමට උදව්වක් වශයෙන්..:dull:
     
    Status
    Not open for further replies.