ඇත්තටම මට මේක කරනකොට ඔයාලාගෙන් ලැබෙන සහය කියා නිම කරන්න බෑ

මාත් එක්ක තවත් කට්ටිය ඉන්නකොට මාර ෆිට් එකක් එන්නේ...මොකක් කරනකොටද.හොරෙන් වෙන දෙයක් කරනවද මෙහෙ ටයිප් කරන අතරේ.
![]()
ආදරයක් හින්දා...
මගේ හදවත දුක් වින්දා....

නියමයි සහෝදරයා... ගොඩක් ස්තුතියි.. ඇත්තටම
පිස්සුද බල්ලද?


මාත් එක්ක තවත් කට්ටිය ඉන්නකොට මාර ෆිට් එකක් එන්නේ...


තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස.
හරි හරි තේරුනා වැඩේ තේරුනා...
උබට ඒ වැඩේ කරන්න සහය ඕනි වෙලාවට කවුරු නැතැත් හෙක්ටරයා ඉන්නවා කියලා හිතේ තියාගනින්..

ගෙදර කයිද බල්ලා කවුද.


නියමයි සහෝදරයා... ගොඩක් ස්තුතියි.. ඇත්තටම![]()
තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස.![]()

ඔබ දන්නව නම් එක කදුලු බිදක්
හිත යටට වෙලා දුක් විදින තරම්..

ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්...
යලි ඔබේ පයට පෑ ගෙනවාමයි....

niyamai machan.........pin sidda wenawa.
මට ඉතින් එහෙම දැනෙනවා කියහන්කෝ..

හායි හායි..
කෝමද ඉතින් මචන්...මේ දවස් වල උබ වැඩිය පේන්න නෑනෙ බන්..
කදුලු සුන්දරද මාව අඩවන්නේ...
ඔබට සතුටක්ද කදුලු දුටු මොහොතේ...
ninda yannene appa..epa wenawa
