☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මොකක් කරනකොටද.:oo::oo: හොරෙන් වෙන දෙයක් කරනවද මෙහෙ ටයිප් කරන අතරේ.:P

    popcorn-mj-o.gif
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මාත් එක්ක තවත් කට්ටිය ඉන්නකොට මාර ෆිට් එකක් එන්නේ...

    හරි හරි තේරුනා වැඩේ තේරුනා...:P
    උබට ඒ වැඩේ කරන්න සහය ඕනි වෙලාවට කවුරු නැතැත් හෙක්ටරයා ඉන්නවා කියලා හිතේ තියාගනින්..:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    හරි හරි තේරුනා වැඩේ තේරුනා...:P
    උබට ඒ වැඩේ කරන්න සහය ඕනි වෙලාවට කවුරු නැතැත් හෙක්ටරයා ඉන්නවා කියලා හිතේ තියාගනින්..:D
    තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස. :nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හායි හායි..:)
    කෝමද ඉතින් මචන්...මේ දවස් වල උබ වැඩිය පේන්න නෑනෙ බන්..:confused:
    ඔව් බං වැඩ කරන ගමන් නේහ් මේ පැත්තට එන්නෙ.. එනවා යනවා.. ගොඩක් වෙලා ඉන්නෙ නැහැ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    කදුලු සුන්දරද මාව අඩවන්නේ...
    ඔබට සතුටක්ද කදුලු දුටු මොහොතේ...:(

    ආදරය කියා දුන් ඇස් දෙකට....
    වාවන්න බැරිලු උණු කඳුළු කැට...
    ඈ කවුරු උනත් ඇවැස්ස කමට....
    සිත දෙන්න උනා නෑනන්ඩියට.....
     
    Status
    Not open for further replies.