☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ජේමිස්බන්ඩා007;17446736 said:
    මනුස්සයෙක් හැදෙනවට තියන ඉරිසියාව:growl:

    එක මිනිහට ගැලපෙන්නෙ නැ මචං:no:

    හොඳමයි සර්. :):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දන්නෙ නෑ බං එකෙක් වත් කියන්නෙ නෑ. එක්කෝ එකෙක් වත් දන්නෙ නෑ :angry:
    ekane ban :(:(
    aga mula hoya ganna baruwa anatha wela inne man :(:(
    මොකද බං වේලාවෙන් වෙලාව ඇවිත් ඕකම අහන්නේ?
    එකෙක් වත් කියන්නෙ නෑ බං. :angry::angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එපා වෙනව බං එකෙක් වත් කියන්නෙ නෑ මොකක්ද මේ හෙන ගෙඩිය කියලා :angry:

    මෙකලු උනේ

    චාමලීට අසනීප වෙලා හිටියලු...
    කවුරුත් VM එකක්වත් දැම්මේ නැහැලු...
    මලත් මෙතන එකෙක් වත් ඒ ගැන දැනගන්න එකක් නෑලු...

    ආරම්භය ආවේ එහෙමයි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    චාමලීට අසනීප වෙලා හිටියලු...
    කවුරුත් VM එකක්වත් දැම්මේ නැහැලු...
    මලත් මෙතන එකෙක් වත් ඒ ගැන දැනගන්න එකක් නෑලු...

    ආරම්භය ආවේ එහෙමයි...

    :shocked::shocked::shocked:
     
    අර අර අරයා තමයි එහෙම කියන්නේ...ඔව් ඔව් එයා..
    මන් නෙමේ :(:(:no::no:

    :nerd::nerd: ඇත්ත ඇත්ත ඩබල් ඔඕ....:dull::dull:

    කවුද.... කවුද..... නංගි අරයා... මට පෙන්නන්න ඔයාට අරව මෙවා කියන පරයා:growl:...
    අපිත් වැල්ල පාගපු කොල්ලො හරිද:angry:

    වරෙව් ඩෝ චන්ඩි ඉන්නවනම් එලියට
    :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ekane ban :(:(
    aga mula hoya ganna baruwa anatha wela inne man :(:(

    එකෙක් වත් කියන්නෙ නෑ බං. :angry::angry:
    මම අන්තිමට කමෙන්ට් එක දාපු තැන ඉදන් ඉස්සරහට බැලුවා ඒත් මොකුත් තිබුනෙ නම් නෑ. මම හිතන්නේ අසනීපේ අහලා පීඑම් දාපු නැති නිසා වෙන්න ඇති. නැත්තං අපි හවස කවි හදපු නිසා වෙන්න ඇති. :( පීඑම් දාලා නම් හොයන්න බැරි වුනේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා හිතපු නිසා. අනිත් අයත් ඒක තමයි පීඒ නම් කරන්න නැතුව ඇත්තේ. කවි නම් කිව්වේ ඉතිං ජොලියට විතරයි. ඒවගේ කිසිම ඇත්තක් වත් යාලුවෙක් නෝන්ඩි කිරීමේ අදහසක් වත් තිබුනේ නෑ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම අන්තිමට කමෙන්ට් එක දාපු තැන ඉදන් ඉස්සරහට බැලුවා ඒත් මොකුත් තිබුනෙ නම් නෑ. මම හිතන්නේ අසනීපේ අහලා පීඑම් දාපු නැති නිසා වෙන්න ඇති. නැත්තං අපි හවස කවි හදපු නිසා වෙන්න ඇති. :( පීඑම් දාලා නම් හොයන්න බැරි වුනේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා හිතපු නිසා. අනිත් අයත් ඒක තමයි පීඒ නම් කරන්න නැතුව ඇත්තේ. කවි නම් කිව්වේ ඉතිං ජොලියට විතරයි. ඒවගේ කිසිම ඇත්තක් වත් යාලුවෙක් නෝන්ඩි කිරීමේ අදහසක් වත් තිබුනේ නෑ

    ඒ වගේ.............
     
    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17446775 said:
    කවුද.... කවුද..... නංගි අරයා... මට පෙන්නන්න ඔයාට අරව මෙවා කියන පරයා:growl:...
    අපිත් වැල්ල පාගපු කොල්ලො හරිද:angry:

    වරෙව් ඩෝ චන්ඩි ඉන්නවනම් එලියට
    :growl:

    ඒ කියන අර අර අරයා මම තමයි ඩො...:rolleyes:
     
    Status
    Not open for further replies.