ජේමිස්බන්ඩා007;17446736 said:මනුස්සයෙක් හැදෙනවට තියන ඉරිසියාව
එක මිනිහට ගැලපෙන්නෙ නැ මචං
හොඳමයි සර්.


ජේමිස්බන්ඩා007;17446736 said:මනුස්සයෙක් හැදෙනවට තියන ඉරිසියාව
එක මිනිහට ගැලපෙන්නෙ නැ මචං


අද දවසේ හොඳම කතාව....ශික් මටමයි වෙන්නේ... මේ මගුල කියවල හිනා ගිහිං, මුත්රා ලීක් උනා වගේ කලිසමේම....
![]()


ජේමිස්බන්ඩා007;17446736 said:දුව එලකිරි එනවද අංකල්
මනුස්සයෙක් හැදෙනවට තියන ඉරිසියාව
එක මිනිහට ගැලපෙන්නෙ නැ මචං

ekane banදන්නෙ නෑ බං එකෙක් වත් කියන්නෙ නෑ. එක්කෝ එකෙක් වත් දන්නෙ නෑ![]()




එකෙක් වත් කියන්නෙ නෑ බං.මොකද බං වේලාවෙන් වෙලාව ඇවිත් ඕකම අහන්නේ?


අද දවසේ හොඳම කතාව....ශික් මටමයි වෙන්නේ... මේ මගුල කියවල හිනා ගිහිං, මුත්රා ලීක් උනා වගේ කලිසමේම....
![]()

එපා වෙනව බං එකෙක් වත් කියන්නෙ නෑ මොකක්ද මේ හෙන ගෙඩිය කියලා![]()
චාමලීට අසනීප වෙලා හිටියලු...
කවුරුත් VM එකක්වත් දැම්මේ නැහැලු...
මලත් මෙතන එකෙක් වත් ඒ ගැන දැනගන්න එකක් නෑලු...
ආරම්භය ආවේ එහෙමයි...



අර අර අරයා තමයි එහෙම කියන්නේ...ඔව් ඔව් එයා..
මන් නෙමේ
ඇත්ත ඇත්ත ඩබල් ඔඕ....
![]()
...

මම අන්තිමට කමෙන්ට් එක දාපු තැන ඉදන් ඉස්සරහට බැලුවා ඒත් මොකුත් තිබුනෙ නම් නෑ. මම හිතන්නේ අසනීපේ අහලා පීඑම් දාපු නැති නිසා වෙන්න ඇති. නැත්තං අපි හවස කවි හදපු නිසා වෙන්න ඇති.ekane ban
aga mula hoya ganna baruwa anatha wela inne man
එකෙක් වත් කියන්නෙ නෑ බං.![]()
පීඑම් දාලා නම් හොයන්න බැරි වුනේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා හිතපු නිසා. අනිත් අයත් ඒක තමයි පීඒ නම් කරන්න නැතුව ඇත්තේ. කවි නම් කිව්වේ ඉතිං ජොලියට විතරයි. ඒවගේ කිසිම ඇත්තක් වත් යාලුවෙක් නෝන්ඩි කිරීමේ අදහසක් වත් තිබුනේ නෑමම අන්තිමට කමෙන්ට් එක දාපු තැන ඉදන් ඉස්සරහට බැලුවා ඒත් මොකුත් තිබුනෙ නම් නෑ. මම හිතන්නේ අසනීපේ අහලා පීඑම් දාපු නැති නිසා වෙන්න ඇති. නැත්තං අපි හවස කවි හදපු නිසා වෙන්න ඇති.පීඑම් දාලා නම් හොයන්න බැරි වුනේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා හිතපු නිසා. අනිත් අයත් ඒක තමයි පීඒ නම් කරන්න නැතුව ඇත්තේ. කවි නම් කිව්වේ ඉතිං ජොලියට විතරයි. ඒවගේ කිසිම ඇත්තක් වත් යාලුවෙක් නෝන්ඩි කිරීමේ අදහසක් වත් තිබුනේ නෑ
ජේමිස්බන්ඩා007;17446775 said:කවුද.... කවුද..... නංගි අරයා... මට පෙන්නන්න ඔයාට අරව මෙවා කියන පරයා...
අපිත් වැල්ල පාගපු කොල්ලො හරිද
වරෙව් ඩෝ චන්ඩි ඉන්නවනම් එලියට
