☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    Otana niwana nan sparshaya ek anthayak saprasha samudaya tawa anthyak nirodaya meda kiyana ekata tally wenne nane ban.

    ස්පර්ශ වේදනාව *x* (ඇත/ නැත) කියපු ගමන් සංඛතයි.

    මැද, ස්පර්ශ නිරෝධය (දුක්ඛ, දුක්ඛ සමුදය, නිරෝධය තුනම මෙතන ගැන පැති තුනකින් කරන විග්‍රහයක්)
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    ස්පර්ශ වේදනාව *x* (ඇත/ නැත) කියපු ගමන් සංඛතයි.

    මැද, ස්පර්ශ නිරෝධය (දුක්ඛ, දුක්ඛ සමුදය, නිරෝධය තුනම මෙතන ගැන පැති තුනකින් කරන විග්‍රහයක්)
    Nirodaya kiyanne ara deke meda misak niwana newene.mata ehemai terenne.dukka,dukka samudaya,nirodaya 3nma gelaunama neda niwana
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    aye pena viyanayen aye rupeta namayak danawa eka sparsha samudaya.

    රූපය රූපය (පරමාර්ථය) ලෙස පිරිසිද දැකීම වෙන්නැහැ. නමක් දානවා කියන්නේ, රූපය (සංඛතය) දකිද්දි එන සංඤාවනේ.. ඒ සංඤාව එක්කම තමයි නිච්ච, අත්ත, සුඛ තියෙන්නේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    ඔයාගේ අදහස අහන්නේ

    පේනවා.. කියන්නේ කොහොමද?

    කෙනෙක් දෙයක් තියනවා
    ඇස් දෙකෙන් දකිනවා
    මට පේනවා ...

    ඔය මම ඉන්න දිට්ඨිය තාම,
    මේක කඩන්න තමා උත්සාහ කරන්නේ බණ අහ අහ 🙂
    ටිකින් ටික තේරෙනවා පේන්න දෙයක් නෑ... නෑ නෙවෙයි තියෙන්නේම බෑ කියලා.
    තාම හරියට ප්‍රත්‍යක්ෂ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    රූපය රූපය (පරමාර්ථය) ලෙස පිරිසිද දැකීම වෙන්නැහැ. නමක් දානවා කියන්නේ, රූපය (සංඛතය) දකිද්දි එන සංඤාවනේ.. ඒ සංඤාව එක්කම තමයි නිච්ච, අත්ත, සුඛ තියෙන්නේ.
    Simply kivoth ahai rupayay tally wenawa.eka tamai sparshaya.ita passe chakku vinyanaya hadenawa.eken putuwak kiyala aduragannawa.deweni eka neda sparsha samudaya kiyanne.etakota sparsha nirodaya kiyanne deweni eka kadana eka neda.tama niwana awe ne but medata awa.mata ehemai terenne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    කෙනෙක් දෙයක් තියනවා
    ඇස් දෙකෙන් දකිනවා
    මට පේනවා ...

    ඔය මම ඉන්න දිට්ඨිය තාම,
    මේක කඩන්න තමා උත්සාහ කරන්නේ බණ අහ අහ 🙂
    ටිකින් ටික තේරෙනවා පේන්න දෙයක් නෑ... නෑ නෙවෙයි තියෙන්නේම බෑ කියලා.
    තාම හරියට ප්‍රත්‍යක්ෂ නෑ.

    හොදට බන අහන්න සිහියෙන්.

    Simply kivoth ahai rupayay tally wenawa.eka tamai sparshaya.ita passe chakku vinyanaya hadenawa.eken putuwak kiyala aduragannawa.deweni eka neda sparsha samudaya kiyanne.etakota sparsha nirodaya kiyanne deweni eka kadana eka neda.tama niwana awe ne but medata awa.mata ehemai terenne

    රූපය + චක්කු විඤාණය (මේ එලිය, මේක ගැන අපි කියන කතා සංකල්ප)

    =>

    දැනගැනීම (මෙන්න මේක තමයි විමසලා රූපයේ යථා ස්වභාවය දකින්න පුලුවන්) එතන තමයි රූපය නිරෝධය. රූපය නිරෝධය කියන්නේ පේන්නැති වෙනවා නෙමෙයි, යථා විදිහට දකිනවා.
    ------ Post added on Dec 30, 2025 at 5:38 PM
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    හොදට බන අහන්න සිහියෙන්.

    රූපය + චක්කු විඤාණය (මේ එලිය, මේක ගැන අපි කියන කතා සංකල්ප)

    =>

    දැනගැනීම (මෙන්න මේක තමයි විමසලා රූපයේ යථා ස්වභාවය දකින්න පුලුවන්) එතන තමයි රූපය නිරෝධය. රූපය නිරෝධය කියන්නේ පේන්නැති වෙනවා නෙමෙයි, යථා විදිහට දකිනවා.
    ------ Post added on Dec 30, 2025 at 5:38 PM
    Ow man kivve oya yatha widiya dakin tana neda medda nirodaya.tama niwana newe.niwan yanna process ekata enter una wage ne?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    Ow man kivve oya yatha widiya dakin tana neda medda nirodaya.tama niwana newe.niwan yanna process ekata enter una wage ne?

    නිවන තමයි.
    නිවන් දැකලා යන ගමනක් තියෙන්නේ..
    හරි මාර්ගය පටන් ගනනේ එතනින්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    :oo: yatha swabawaya dekka gaman niwana enawada.eka samma dittiya neda
    එකම සිද්ධියේ පැති 4 ක විග්‍රහයක්,
    දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනවා
    දුකට හේතුව අවබෝධ වෙනවා (අවිද්‍යාව)
    දුක නිරෝධ වෙනවා (නිවන් දකිනවා)
    සම්මා දිට්ටිය පහල වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    එකම සිද්ධියේ පැති 4 ක විග්‍රහයක්,
    දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනවා
    දුකට හේතුව අවබෝධ වෙනවා (අවිද්‍යාව)
    දුක නිරෝධ වෙනවා (නිවන් දකිනවා)
    සම්මා දිට්ටිය පහල වෙනවා
    Samma dittiya pahala unata niwana newene.eka nikan medata awa wage neda
     
    • Like
    Reactions: ek_rosh

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    Samma dittiya pahala unata niwana newene.eka nikan medata awa wage neda

    නිවන් දැකලා තමයි මැදට එන්නේ. සරලව මාර්ගය වැඩෙනවා.. කියලා වෙන්නේ, එන්න එන්න ගොන්කම් අඩු වෙවී ගිහින්, අන්තිමට ගොනාට අදින්නම බැරි වෙනවා. (රහත් වෙනවා)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    නිවන් දැකලා තමයි මැදට එන්නේ. සරලව මාර්ගය වැඩෙනවා.. කියලා වෙන්නේ, එන්න එන්න ගොන්කම් අඩු වෙවී ගිහින්, අන්තිමට ගොනාට අදින්නම බැරි වෙනවා. (රහත් වෙනවා)
    Ara upamawe kivve oya niwan mohithakata dakina ekata neda.anthime rahat wena tanata newene.nirodaya meda kiyala kivve?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මට නං නිවන් දකින්න බැරියෝ

    මට මගේ අයව අත අරින්න බැරියෝ...

    මටත් බෑ දෝනිව අතාරින්න. මුකුත් අතාරින්න
    ඕන්නැ අන්කල්. අතැරෙන ඒවා අතැරෙයි. බන අහන්නකෝ.

    Nene ara sparshaya gena kiyapu eka buduhamduruwo

    quote please
    ------ Post added on Dec 30, 2025 at 6:15 PM

    Ara upamawe kivve oya niwan mohithakata dakina ekata neda.anthime rahat wena tanata newene.nirodaya meda kiyala kivve?

    දැක්ක නිවන සාක්ෂාත් කර ගන්න එක තමයි රහත් වෙනවා කියන්නේ..

    ඔව්, උපමාව තියෙන්නේ ධර්මාවබෝධය වෙන (සෝවාන්) තැනට, imho.
    ------ Post added on Dec 30, 2025 at 6:16 PM
     
    • Like
    Reactions: AnuradhaRa