☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    Happy New Year! and වෙලාව අරං reply කලාට thank you! සහ පින් 🙏

    technical comments ගැන මම comment නොකර ඉන්නම් මොකද ඒ ඔයාගෙ interpretation එකනෙ, මට ඕනි වුනේ දැනගන්න විතරයි. හැබැයි ධර්මය අවබෝධ කරගන්න ඔයාගේ approach එක ගැන මට පොඩි clarification එකක් කරගන්න ඕනි... නැවතත් ඔයාගෙ ක්‍රමය වැරදි වත්, අමාරුවේ දාන්න වත් නෙමෙයි - just clarification only. 🙏

    මෙහෙමයි, මගේ ඇප්‍රෝච් එක ඔයාට වැඩක් වෙන්නෙ නැ...ඔයාට වැඩක් වෙන්නෙ මම දුන්න දැනුම/තොරතුරු ටික...ඒ ටික මටත් වැඩිය වටින්නෙ ඔයාට සහ මග වඩන අනිත් අයට එයාල ඉන්න තැන දැනගන්න...මම මග වඩන්නෙ නැති නිසා..මට මේ දැනුම ලොකු වටිනාකමක් නැ..

    ඔයා කාලයක් මහන්සියක් යොමුකරල වඩන මග, නිකරුනෙ වැරදි මාර්ගයක් වියයුතු නැ..ඔයා සමහර විට හරි මාර්ගයේ යනවත් ඇති...මම දන්නෙ නැ...ඔයා කරන්න ඕනෙ මම කිව්ව දැනුමෙන් ඔයා ඉන්න තැන වෙරිෆ්යි කරගෙන එතනින් ඉදිරියට යන එක...මොකද ඔයාගේ ප්‍රත්යක්ශෙන් ඔයා ඉන්න තැන දැනගන්න බැ...

    මම ඇතුළු මම දන්න අනික් අය සහ බුද්ධ ශාසනයේ මෙතුවක් කාලෙකට අපි දන්න ශ්‍රාවක හැමෝටම උනේ ධර්ම දේශනාවක් ඇහුව, අනික් කිසිම දේශනාවක අසන්නට නොලැබුණු දෙයක් අසන්න ලැබුණ, යටිකුරු කල කලයක් උඩුකුරු කලාමෙන් දැනුන, එතනම ධර්මය අවබෝධ වෙල කල්‍යාණ මිත්‍රයා හමු වුණා...

    නැ. අසන්නට නොලැබුන දෙයක් ඇසුන නිසා එයාලට යට්කුරු කලය උඩුකුරු කලා වගේ දැනුනෙ නැ...නොදැකපු දෙයක් දැක්ක නිසා එහෙම උනෙ........ඒ නොදැකපු දේ දකින්න, විපස්සනා න්යාන තුලින්...ත්‍රිලක්ශනය පෙනිට්‍රේට් වෙන්නෙ, ඔය න්යාන වලින්..සොවාන් මාර්ග පල චිත්ත ඇතිවෙන්නෙ ඔය විදිහට...දෙය්යන් කිව්වත්, ඕක වෙනස් වෙන්න නැ...ඔය වීතියට එන්න වෙන්නෙම විපස්සනාවෙන්ම තමයි... කෙනෙකුට බන අහන ගමන්ම ඒ ශබ්දයක් අරමුන කරල අරගෙන, සමාදිමත් වෙලා, විදර්ශනාවට ගිහිල්ල..ඔය වීතිවලට යන්න පුලුවන් දක්ශනම්, අසූමහ ශ්‍රාවක වගේ..තව කෙනෙකුට..ඕක අහල, වෙන වෙලාවක අරමුනකට හිත තියල..ඔය ටිකම වෙන්න පුලුවන් ආනන්ද හාමුදුරුවො වගේ...මොනව උනත්..ඔය චිත්තයට එන්න වෙන්නෙ සමාදි + විපස්සනාව්න්, ඒ කියන්නෙ සති පට්ටනයෙන්...මට ඕක ඔහොමමයි කියල ඩෙෆෙන්ඩ් කරන්න අවශයැ නැ...මොකොද මම ඔය විදිහට (හෝ වෙන විදිහට ) වඩන්නෙ නැ..

    ඔයාගේ ක්‍රමය මීට වෙනස් එකක් නේද? ඉස්සෙල්ලම අභිධර්ම පොත් සහ වෙනත් sources පාවිච්චි කරල, ධර්මය මෙන්න මෙහෙම වෙන්න ඕනි කියල guidelines ටිකක් හදාගන්නව, ඊට පස්සෙ ඇහෙන හැම බණක්, දේශනාවක්ම ඒ වෙන්න ඕනි එකත් එක්ක check කරල බලනව... දේශනාවක් මුලින්ම අහනකොට ඔයා උපකල්පනය කරනව ඒ දේශනා කරන path එකෙන් ලේසියෙන් ගොඩ එන්න බැරි වලකට වැටෙන එක වෙන්නේ කියල. guidelines එක්ක tally වෙනව නම් ඒ තමයි හරි මාර්ගය? හැබැයි ඉතිං දැනට විමුක්තිය හොයන්නෙ නැති නිසා මේකත් එක ක්‍රමයක් වෙන්න ඇති.

    මම දර්මය අහන්න අරගෙන අවුරුදු 7-8ක් විතර ඇති...අහන්න ගත්තෙ නිකමට නිවාතාප හමුදුරුවන්ගේ බනක් අහල සසර ගැන...(තාමත් එතුමට ගරු කරනව ඒ නිසා ) , ටික දවසක් ඒක අහල අබය හාමුදුරුවන්ගෙ බන අහනකොට තේරුනා ඒ කියන්නෙ වෙන කතාවක් කියල...ඔබතුමා ඔය කියන සොවාන් වෙන්න කලින් සතිපට්ටනය වඩන්න බැ කියල මමම මේකේ මුල් කාලිනව ත්‍රිඩ් දාල, ආර්ගියු කරලත් ඇති. ඔයවගේ, එකී නොකී හැම හාමුදුරුවන්ගෙම වගේ බන අහල ඇති...ඔය හැමකෙනාම කියන්නෙ එකිනෙකට වෙනස් මාර්ගයක් කියල කාලයක් යනකොට පේන්න ගියා..කෙන කෙනා සුට්‍ර එකිනෙක විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න ගත්ත.. ඒ වෙනකොට ත්‍රිපිටකය දැකලවත් නැ...හාමුදුරුවො කියල දුන්න ක්‍රම 100න් මොන ක්‍රමයෙද යන්න ඕනෙ කියල හිතා ගන්න බැරි උනා...ඕකට පස්සෙ තමයි, තනියෙන්ම හොයන්න ඕනෙ කියල ත්‍රිපිටකය කියවන්න ගත්තෙ...සුත්‍ර කියවන්න ගත්තත්...ක්‍රම ගනනාවකට ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා කිසිම ක්න්සිසිටන්සි එකක් නැතුව...එක එක තේරුම වලින්...පස්සෙ අභිද්ම්මයට බැස්සාම තේරුන...ඒක පියෝ ටෙක්නිකල් අන්ඩ් ස්ට්‍රේට් කියල...ටෙක්නිකල් ස්ට්‍රක්චර් එකතේරුම ගත්තාම, සුත්‍ර උනත් පැහැදිලිවම ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා...සමහර හාමුදුරුවන්ගෙ බන..විහිලුවක් උනා..එක නිසා බන අහන එක නතර කලා...

    මෙහෙමයි...ඔබතුමා බන අහල තියෙන්නෙ සීමිත දෙනාගෙන නම්...ඔබතුමා ඒක තමයි හරි කියල යන එක වෙන්නෙ...මට මුලින් උනා වගේ...ලොජිකලිත් අවුලක් නැ..යම්කිසි ප්‍රත්යක්ශත් ලබෙනව... ඔබ්තුමා ඔය තැනම රැදෙන්නෙ නැතුව වෙන හාමුදුරුවන් ෆලෝකලොත් තේරෙයි එකිනෙකට වෙනස් කියල...

    ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය: දැනුම ගයිඩ්ල්යින් එකක් කරගෙන...චෙක් කරන්නත්, ටැලි කරන්නත්..මම බන අහන්නෙ නැ...හැබයි කෙනෙකුට ඕනෙ නම්, එහම චෙක් කරාට වරදකුත් නැ...මොකද ප්‍රත්යක්ශයෙන් ඒක කරන්න බැරි නිසා..ප්‍රත්යක්ශය යන මාර්ගයට සාපේක්ශ නිසා..

    Happy New Year to you too!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    වීරිය නැති කම...කම්මැලි කම...

    කම්මැලි නොවී භාවනා කරන්න ඉතින්. 😤
    දවසට පැය 2 භාවනා කරන්න වෙන් කරන්න බැරි කමක් නැහැනේ.
     
    ඔයා මෙතන කරන්නෙ...කාගෙ හරි පවුද්ගලික ගයිඩ්ලියින් එකක් හරි කියල අරගෙන ඒ ගයිඩ්ලයින් එක දිගේ ගිහිල්ල..ඒ ගයිඩ්ලයින් එකෙන් ගන්න පුලුවන් ප්‍රත්යක්ශයක් ලබාගන්න එක..

    මම කරන්නෙ..අනිත් අයගෙ පවුද්ගලික ගයිඩ්ලයින් එකක් හරි කියල එක මත ඩෙපෙන්ඩ් වෙන්නෙ නැතුව මමම ත්‍රිපිටකය ඇසුරින් ගයිඩ් ලයින් එකක් හදාගන්න එක...

    කම්මැලි නොවී භාවනා කරන්න ඉතින්. 😤
    දවසට පැය 2 භාවනා කරන්න වෙන් කරන්න බැරි කමක් නැහැනේ.

    වෙලාව තියෙනව..කරන්න හිතෙන්නෙන් නැ... ලෝකය වින්දනය කරනව :lol:
    ------ Post added on Jan 1, 2026 at 1:26 PM
     
    • Like
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    වෙලාව තියෙනව..කරන්න හිතෙන්නෙන් නැ... ලෝකය වින්දනය කරනව :lol:

    විදින වෙලාවට විදින්න. භාවනා කරන වෙලාවට භාවනා කරන්න.
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මෙහෙමයි, මගේ ඇප්‍රෝච් එක ඔයාට වැඩක් වෙන්නෙ නැ...ඔයාට වැඩක් වෙන්නෙ මම දුන්න දැනුම/තොරතුරු ටික...ඒ ටික මටත් වැඩිය වටින්නෙ ඔයාට සහ මග වඩන අනිත් අයට එයාල ඉන්න තැන දැනගන්න...මම මග වඩන්නෙ නැති නිසා..මට මේ දැනුම ලොකු වටිනාකමක් නැ..

    ඔයා කාලයක් මහන්සියක් යොමුකරල වඩන මග, නිකරුනෙ වැරදි මාර්ගයක් වියයුතු නැ..ඔයා සමහර විට හරි මාර්ගයේ යනවත් ඇති...මම දන්නෙ නැ...ඔයා කරන්න ඕනෙ මම කිව්ව දැනුමෙන් ඔයා ඉන්න තැන වෙරිෆ්යි කරගෙන එතනින් ඉදිරියට යන එක...මොකද ඔයාගේ ප්‍රත්යක්ශෙන් ඔයා ඉන්න තැන දැනගන්න බැ...

    නැ. අසන්නට නොලැබුන දෙයක් ඇසුන නිසා එයාලට යට්කුරු කලය උඩුකුරු කලා වගේ දැනුනෙ නැ...නොදැකපු දෙයක් දැක්ක නිසා එහෙම උනෙ........ඒ නොදැකපු දේ දකින්න, විපස්සනා න්යාන තුලින්...ත්‍රිලක්ශනය පෙනිට්‍රේට් වෙන්නෙ, ඔය න්යාන වලින්..සොවාන් මාර්ග පල චිත්ත ඇතිවෙන්නෙ ඔය විදිහට...දෙය්යන් කිව්වත්, ඕක වෙනස් වෙන්න නැ...ඔය වීතියට එන්න වෙන්නෙම විපස්සනාවෙන්ම තමයි... කෙනෙකුට බන අහන ගමන්ම ඒ ශබ්දයක් අරමුන කරල අරගෙන, සමාදිමත් වෙලා, විදර්ශනාවට ගිහිල්ල..ඔය වීතිවලට යන්න පුලුවන් දක්ශනම්, අසූමහ ශ්‍රාවක වගේ..තව කෙනෙකුට..ඕක අහල, වෙන වෙලාවක අරමුනකට හිත තියල..ඔය ටිකම වෙන්න පුලුවන් ආනන්ද හාමුදුරුවො වගේ...මොනව උනත්..ඔය චිත්තයට එන්න වෙන්නෙ සමාදි + විපස්සනාව්න්, ඒ කියන්නෙ සති පට්ටනයෙන්...මට ඕක ඔහොමමයි කියල ඩෙෆෙන්ඩ් කරන්න අවශයැ නැ...මොකොද මම ඔය විදිහට (හෝ වෙන විදිහට ) වඩන්නෙ නැ..

    මම දර්මය අහන්න අරගෙන අවුරුදු 7-8ක් විතර ඇති...අහන්න ගත්තෙ නිකමට නිවාතාප හමුදුරුවන්ගේ බනක් අහල සසර ගැන...(තාමත් එතුමට ගරු කරනව ඒ නිසා ) , ටික දවසක් ඒක අහල අබය හාමුදුරුවන්ගෙ බන අහනකොට තේරුනා ඒ කියන්නෙ වෙන කතාවක් කියල...ඔබතුමා ඔය කියන සොවාන් වෙන්න කලින් සතිපට්ටනය වඩන්න බැ කියල මමම මේකේ මුල් කාලිනව ත්‍රිඩ් දාල, ආර්ගියු කරලත් ඇති. ඔයවගේ, එකී නොකී හැම හාමුදුරුවන්ගෙම වගේ බන අහල ඇති...ඔය හැමකෙනාම කියන්නෙ එකිනෙකට වෙනස් මාර්ගයක් කියල කාලයක් යනකොට පේන්න ගියා..කෙන කෙනා සුට්‍ර එකිනෙක විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න ගත්ත.. ඒ වෙනකොට ත්‍රිපිටකය දැකලවත් නැ...හාමුදුරුවො කියල දුන්න ක්‍රම 100න් මොන ක්‍රමයෙද යන්න ඕනෙ කියල හිතා ගන්න බැරි උනා...ඕකට පස්සෙ තමයි, තනියෙන්ම හොයන්න ඕනෙ කියල ත්‍රිපිටකය කියවන්න ගත්තෙ...සුත්‍ර කියවන්න ගත්තත්...ක්‍රම ගනනාවකට ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා කිසිම ක්න්සිසිටන්සි එකක් නැතුව...එක එක තේරුම වලින්...පස්සෙ අභිද්ම්මයට බැස්සාම තේරුන...ඒක පියෝ ටෙක්නිකල් අන්ඩ් ස්ට්‍රේට් කියල...ටෙක්නිකල් ස්ට්‍රක්චර් එකතේරුම ගත්තාම, සුත්‍ර උනත් පැහැදිලිවම ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා...සමහර හාමුදුරුවන්ගෙ බන..විහිලුවක් උනා..එක නිසා බන අහන එක නතර කලා...

    මෙහෙමයි...ඔබතුමා බන අහල තියෙන්නෙ සීමිත දෙනාගෙන නම්...ඔබතුමා ඒක තමයි හරි කියල යන එක වෙන්නෙ...මට මුලින් උනා වගේ...ලොජිකලිත් අවුලක් නැ..යම්කිසි ප්‍රත්යක්ශත් ලබෙනව... ඔබ්තුමා ඔය තැනම රැදෙන්නෙ නැතුව වෙන හාමුදුරුවන් ෆලෝකලොත් තේරෙයි එකිනෙකට වෙනස් කියල...

    ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය: දැනුම ගයිඩ්ල්යින් එකක් කරගෙන...චෙක් කරන්නත්, ටැලි කරන්නත්..මම බන අහන්නෙ නැ...හැබයි කෙනෙකුට ඕනෙ නම්, එහම චෙක් කරාට වරදකුත් නැ...මොකද ප්‍රත්යක්ශයෙන් ඒක කරන්න බැරි නිසා..ප්‍රත්යක්ශය යන මාර්ගයට සාපේක්ශ නිසා..

    Happy New Year to you too!

    ඔයා මෙතන කරන්නෙ...කාගෙ හරි පවුද්ගලික ගයිඩ්ලියින් එකක් හරි කියල අරගෙන ඒ ගයිඩ්ලයින් එක දිගේ ගිහිල්ල..ඒ ගයිඩ්ලයින් එකෙන් ගන්න පුලුවන් ප්‍රත්යක්ශයක් ලබාගන්න එක..

    මම කරන්නෙ..අනිත් අයගෙ පවුද්ගලික ගයිඩ්ලයින් එකක් හරි කියල එක මත ඩෙපෙන්ඩ් වෙන්නෙ නැතුව මමම ත්‍රිපිටකය ඇසුරින් ගයිඩ් ලයින් එකක් හදාගන්න එක...
    මට approach ඇහුවෙ දැනගන්න විතරයි, ඔයාගේ point එක පැහැදිලි කරල දුන්නට සහ විස්තර, අවවාද වලට අප්‍රමාන පින්. 🙏

    මම මේක කරන්න පටන් ගත්තේ අවුරුදු දෙක හමාරක විතර ඉඳන්.... අබය හාමුදුරුවො කියන්නෙ අර ධ්‍යාන වඩන්න කියන හාමුදුරුවො නේද? මම කීප වතාවක් උනවහන්සේගෙ බණ අහල තියෙනව හැබැයි මටත් ඒ බණ හරිගියේ නැහැ ඒ අතරෙ තමයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ අහන්න ගත්තෙ... මම උනවහන්සේගෙ ආරමෙට කීප වතාවක් ගිහිල්ල ධර්ම කාරණා කතා කලා, බණත් ගොඩක් ඇහුව... මම දැන් දන්නවා කරන්න ඕනි දේ. ඒ නිසා මට මාර්ගය ගැන වත්, පටිපදාව ගැන වත්, ප්‍රතිඵල ගැන වත් දැන් ප්‍රෂ්න නැහැ. ඒකනෙ වෙන්න ඕනි...වෙන බණ අහන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ, ඔයත් මේක හරියට පටන් ගත්ත දවසක හරි ප්‍රත්‍යක්ෂය ලැබුනාම මම කියන දේ ඔයාට තේරෙයි. ආයෙ ප්‍රත්‍යක්ෂයේ, ප්‍රත්‍යක්ෂයක් හොයන්න දෙයක් නැහැ ... කොහොම උනත මේව ගැන වාද කරල වැඩක් නැහැ.

    ඇත්තටම කිව්වොත්, මට මූලිකව ලැබුණු අවවාද වලින් එකක් තමයි හාමුදුරුවරු කියල දෙන ක්‍රම වලින් මේක කරන්න බැහැ කියන දේ... හාමුදුරුවරු දේශනා කරන්නෙ උන්වහන්සේලා ගොඩගිය ක්‍රමය, එහෙම නැත්නම් උන්වහන්සේලා හරියි කියල හිතාගෙන ඉන්න ක්‍රමය... ඒක අපිට හරියන්නෙ නැහැ...ඒකට අපිටම අනන්‍ය ක්‍රමයක් අවශ්‍යයි. හැබැයි මම කරපු එකම වෙනස් දේ තමයි මගෙ ක්‍රමය හදා ගන්න මමම research එක කරනවට වෙනුවට, කල්‍යාණ මිත්‍රයෙක් ගෙන් guidance ගත්ත එක. ඔයා ඇයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ නවත්වල අබය හාමුදුරුවන්ගෙ බණ අහන්න ගියේ? ඒකට හේතුවක් තියෙනවද? මම ටිකයි අහල තියෙන්නෙ, මටනම් පේන්නෙ ක්‍රම දෙකක් වගෙ... කාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් season එකක් බලන්න කියනව... :confused:.

    දැනට ඔය සොවාන් වෙන්න කලින් සතිපට්ටනය ඇත/නැත වාද, අනික් වාද පැත්තකින් තියමු, අකාලිකත්වය අවබෝධ වෙනකන් ඕව කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් මම දන්නවනෙ ඔයාගෙ objective එක. ඔයත් මග වඩන දවසක අපි කතා කරමු.
    තෙරුවන් සරණයි 🙏
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    මට approach ඇහුවෙ දැනගන්න විතරයි, ඔයාගේ point එක පැහැදිලි කරල දුන්නට සහ විස්තර, අවවාද වලට අප්‍රමාන පින්. 🙏

    මම මේක කරන්න පටන් ගත්තේ අවුරුදු දෙක හමාරක විතර ඉඳන්.... අබය හාමුදුරුවො කියන්නෙ අර ධ්‍යාන වඩන්න කියන හාමුදුරුවො නේද? මම කීප වතාවක් උනවහන්සේගෙ බණ අහල තියෙනව හැබැයි මටත් ඒ බණ හරිගියේ නැහැ

    ඇයි හරි ගියෙ නැත්තෙ?

    මම දැන් දන්නවා කරන්න ඕනි දේ. ඒ නිසා මට මාර්ගය ගැන වත්, පටිපදාව ගැන වත්, ප්‍රතිඵල ගැන වත් දැන් ප්‍රෂ්න නැහැ. ඒකනෙ වෙන්න ඕනි...වෙන බණ අහන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ, ඔයත් මේක හරියට පටන් ගත්ත දවසක හරි ප්‍රත්‍යක්ෂය ලැබුනාම මම කියන දේ ඔයාට තේරෙයි. ආයෙ ප්‍රත්‍යක්ෂයේ, ප්‍රත්‍යක්ෂයක් හොයන්න දෙයක් නැහැ ... කොහොම උනත මේව ගැන වාද කරල වැඩක් නැහැ.

    ඔව් ඔබතුමාට වෙන බන අහන්න ඕනෙ වෙන්නෙ නැ මොකද ඔබතුමාට ඔබතුමාගේ න්යානයෙන් ප්‍රූව් කරගන්න බැරි අසම්ශන් ගනනාවක උඩ ඉන්නෙ...

    ඔබතුමා ඇසියුම් කරනව...ගුරුවර පෙන්නන්නෙ බුදුන් පෙන්නපු මාර්ගයමයි කියල
    ඇස්යුම් කරනව...ගුරුවරය කියන්නෙ..එතුමා එතුමා විසින් ටින්ට් කරගත්ත..බුදු දහම නොවන දහමක් නෙවි කියන එක..
    ඒ ගයිඩ්ල්යින් ඔබතුමාට ලොජිකල් වෙන නිසා ඒව නිවැරදි කියල හිතනව.
    ඔබතුමාට ලබෙන ප්‍රත්යක්ශය නිසා යන්නෙ හරි ගයිඩ්ලයින් එකෙ හිතනව...බුදුනුත් පෙන්නුවෙ මේ ප්‍රතය්ක්ශයම කියල
    හරි මාර්ගයේ යනව කියල හිතන නිසා වෙන මාර්ගයක් අනවශ්යයි කියල හිතනව..

    ඔබතුමාගේ මාර්ගය ගොඩ නැගෙන්නෙ ඔය එකී නොකී අසම්ශන් මත...ඔවා හරි යන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්...ඔබතුමා ඔය කොම්ෆොර්ට් සෝන් එකෙන් එලියට ගිහිල්ල ගයිඩ්ලයින් එකයි අනිත් අසම්ශන් ටිකයි ප්‍රශ්නකරනකල්...ඔබතුමාගෙ කොම්ෆෝට් සෝන් එකෙ /වරඩ්දක් ඔබතුමාට අහුවෙන්නෙ නැ..

    ඇත්තටම කිව්වොත්, මට මූලිකව ලැබුණු අවවාද වලින් එකක් තමයි හාමුදුරුවරු කියල දෙන ක්‍රම වලින් මේක කරන්න බැහැ කියන දේ... හාමුදුරුවරු දේශනා කරන්නෙ උන්වහන්සේලා ගොඩගිය ක්‍රමය, එහෙම නැත්නම් උන්වහන්සේලා හරියි කියල හිතාගෙන ඉන්න ක්‍රමය... ඒක අපිට හරියන්නෙ නැහැ...ඒකට අපිටම අනන්‍ය ක්‍රමයක් අවශ්‍යයි. හැබැයි මම කරපු එකම වෙනස් දේ තමයි මගෙ ක්‍රමය හදා ගන්න මමම research එක කරනවට වෙනුවට, කල්‍යාණ මිත්‍රයෙක් ගෙන් guidance ගත්ත එක. ඔයා ඇයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ නවත්වල අබය හාමුදුරුවන්ගෙ බණ අහන්න ගියේ? ඒකට හේතුවක් තියෙනවද? මම ටිකයි අහල තියෙන්නෙ, මටනම් පේන්නෙ ක්‍රම දෙකක් වගෙ... කාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් season එකක් බලන්න කියනව... :confused:.

    උඩින් කිව්ව වගේ..ඔබතුමාගේ අන්නය ක්‍රමය සැකසෙන්නෙ...ඔබතුමා වැලිඩේට් නොකරපු (ඔබතුමාගෙ න්යානයෙන් නොකල හැකි ) වෙන කෙනෙකුගෙ පර්ස්නල් ගයිඩ්ලයින් එකක් මත...

    දැනට ඔය සොවාන් වෙන්න කලින් සතිපට්ටනය ඇත/නැත වාද, අනික් වාද පැත්තකින් තියමු, අකාලිකත්වය අවබෝධ වෙනකන් ඕව කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් මම දන්නවනෙ ඔයාගෙ objective එක. ඔයත් මග වඩන දවසක අපි කතා කරමු.
    තෙරුවන් සරණයි 🙏

    පර්සනලි ගන්න එපා..මෙතන ආයෙත් වෙන්නෙ...මුල් අවදියෙ දර්මය පිලිබද අද්යනයක් නැති උනාම...ගුරුවරය කියන්නෙ..අකාලික කියල මේකද...එහෙනම් මෙහෙමයි කියල ගන්න එක...පොඩ්ඩක් එතනින් උඩට ගිහිල්ල බලන්න ඕනෙ ඇත්තටම මොකක්ද මේ කියන්නෙ කියල...

    හොදම උදාහරනය, යෝනිසෝමනසිකාරය...ඒ දවස්වල බන අහනකොට...යෝනිසෝමනසිකාරය කියන්නෙ..බන අහනකොට හරියට ඒකටමනස යොමු කිරීම කියල බන වල කිව්ව...ඉතින් ආ එහෙම වෙන්න ඇති කියල..ප්‍රශ්න නොකර...ආ එහෙනම්..ආ එහෙනම්...කල්යාන මිත්‍රයගෙන් බන අහනවනෙ..ඉන්නෙත් යෝනිසෝමනසිකාරයෙනෙ...එහෙනම් ඉතින් සොවාන් වෙන්නෙත් ඒ ගමනෙ නෙ කියන ලොජිකල් වෙරිෆිකේශන් එකේ හිටිය.. තාමත් සමහට හාමුදුරුවො පෙන්නනෙ එහෙමනෙ..

    පසු කාලිනව එක එක බන වල නොගැලපීම නිසාම යෝනිසෝමනසිකාරය කියන එක හොයන්න ඕන උනා...ඉස්සෙල්ලම මනඉකාරය කියන්නෙ මොඅක්ද කියල බැලුව... එක චයිතසිකයක් කියල දැක්ක...මොන සිත් එක්කද ඒක ඇතිවෙන්නෙ කියල හෙව්ව...ඒක ඇතිවෙන්න අවශ්ය චඉතසික /සකසීම මොනවද කියල හොයාගත්ත...ඒක යොනිසෝ වෙන්නෙ මොනව අසතාවෙද කියල බැලුව...ඔය ඔක්කොම ෆයින් ඩීටේල් යනකල්...අපි හිතන් ඉන්න යෝනිසෝ මනසිකාරය වදුරු කුනුහරපයක් කියල තේරුනා... වෙන මුකුත් ඕනෙ නැ..ඔබතුමා ඉන්න කොම්ෆෝට් සෝන් එකෙන් එලියට ගිහිල්ල..යොනිසොමාර්ගය කියන එක හොයල බලන්න ඉන් ඩීටේලස්...නිකන් කෙනෙක් කියන එකක් මත ඩ්පෙන්ඩ් වෙන්නෙ නැතුව...සතිපට්ටානය කියන්නෙ මොකක්ද කියලෙ එතනම පෙනේ..

    ගොඩ කෙනෙක් උඩින් අහල හිතාගෙන ඉන්න යෝනිසෝ මනසඉකාරය...උදයවැය...පටිච්චසමුපාදය...සතිපට්ටානය..චතුරාර්ය සත්ය නෙවේ..ඩීටේල්ස් වලට ගිහිල්ල බැලුවහම...තමන් ඉන්න තැන වැරදි කියන්න ඔවගේ ප්‍රත්යක්ශ අවබෝදයක්ම ඕනෙ නැ.

    අකලිකත්වය කියන්නෙත් වගේ තමයි..ඩීටෙයිල්ස් ඉන්වෙස්ටිගේශන් එකක් න්.අතුව මේක මෙහ්මයි කීයල ගන්න එක තමයි ලොකුම් අනුවන කම
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඉස්සෙල්ලම මනඉකාරය කියන්නෙ මොඅක්ද කියල බැලුව... එක චයිතසිකයක් කියල දැක්ක...මොන සිත් එක්කද ඒක ඇතිවෙන්නෙ කියල හෙව්ව...ඒක ඇතිවෙන්න අවශ්ය චඉතසික /සකසීම මොනවද කියල හොයාගත්ත...ඒක යොනිසෝ වෙන්නෙ මොනව අසතාවෙද කියල බැලුව...ඔය ඔක්කොම ෆයින් ඩීටේල් යනකල්...අපි හිතන් ඉන්න යෝනිසෝ මනසිකාරය වදුරු කුනුහරපයක් කියල තේරුනා...

    මුලින් යෝනිසෝ මනසිකාරය කියලා හිතපු එකයි, ඔය හොයාගත්ත ටිකයි, ඒවා කලින් හිතපු එක එක්ක පරස්පර වෙන විදිහයි දාන්න. දැන් කම්මැලිනම් පස්සේ හොදට වෙලාව තියෙන වෙලාවක, ඕන්නම් දවස් 3 විතර අරගෙන, සම්පූර්ණ විස්තරේම දාන්න.
     
    • Like
    Reactions: ek_rosh

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,721
    113
    යෝනිසෝ මනසිකාරය

    යෝනි + සෝ + මනසිකාරය
    යෝනි = බිහිවෙන උපදින තැන

    ඉතින් යෝනිසෝ මනසිකාරය යනු, පටිච්චසමුප්පාදයම සිහිකිරීම නොවේද සංඥාවක මුලා නොවී.

    අයෝනිසෝ මනසිකාරය - මල දැක්කා, ආශාවක් ඇති වුණා. -> අවිද්‍යාව -> පෙළීම -> උපාදානය -> භවය

    යෝනිසෝ මනසිකාරය

    "පෙනීම" "බැලීම" ක් කරගන්නේ නැතුව,
    සංස්කාර නිසා වේදනා ඇතිවීම - වේදනා නිසා ......
    පටිච්චසමුප්පාදය

    මේ දෙකම එකක් නෙවෙයිද ?

    කොටින්ම පටිච්චසමුප්පාදය මනසිකාරය කිරීම ම නෙමෙයිද යෝනිසෝමනසිකාරය

    ( මට යෝනිසෝමනසිකාරය තේරෙන ආකාරයට )
     
    මනසිකාරය කියලා අදහස් කරන්නේ හිතනවා කියන එකද?
    හිතන්නේ මල based කරන්, මල ගැනනේ. මල ඒ පමණින්ම සංඛතයි, imho.

    සංඤාව, දෘෂ්ටිය අපිට එලියෙන් පේනවට වඩා ගොඩක් සියුම්. සංඤාවට මුලා නොවී.. කියලා මල දිහා බලන් හිතන තැනම නිච්ච, අත්ත, සුඛ සංඤාව තියෙනවා.

    මලේ ඇත්ත ස්වභාවය, අනිච්ච, අනත්ත, දුක්ඛ දැක්කොත් තමයි,
    මෙය ඇති විට මෙය වේ, මෙය නැති වීමෙන් මෙය විරුද්ධ වේ යන පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්නේ.

    බිහි වෙන තැන තමයී, imho, මොකක්හරි තියෙනවා.. මට්ටමෙන් දැනගැනීම.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඔව් ....

    හරි ස්තූතියි !

    හිතන එක අවුලක් නැ. විමසන්න ඕනේ අනිවාරෙන්.
    මල ඇත්ත (නිච්ච) කරන්, ඒ අනුව විමසනවට වඩා, මල කොහොමද මල වෙන්නේ (දැනගැනීම) කියලා විමසුවොත් effective වෙයි, imho.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    හිතන එක අවුලක් නැ. විමසන්න ඕනේ අනිවාරෙන්.
    මල ඇත්ත (නිච්ච) කරන්, ඒ අනුව විමසනවට වඩා, මල කොහොමද මල වෙන්නේ (දැනගැනීම) කියලා විමසුවොත් effective වෙයි, imho.

    ඔහොම විමසන්න බැ බන්...ඔය ඔක්කොම විමසීම කරන්නෙ විපරීත වු සන්නාවෙන්මයි...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,721
    113
    හිතන එක අවුලක් නැ. විමසන්න ඕනේ අනිවාරෙන්.
    මල ඇත්ත (නිච්ච) කරන්, ඒ අනුව විමසනවට වඩා, මල කොහොමද මල වෙන්නේ (දැනගැනීම) කියලා විමසුවොත් effective වෙයි, imho.

    දැන් මට ප්‍රශ්නයක් තියෙනවා හරිද,
    රේවත හාමුදුරුවන්ගේ අකම්පිත අර list එකේ දේශනා හතරක් විතර ශ්‍රවණය කරා ...

    මට තියෙන ප්‍රශ්නේ

    ඇත නැත අන්ත දෙකෙන්, මැද තෝරගන්න පුළුවන්
    දුකක් නෑ, දුකක් තියෙනවා
    නෙවෙයි
    දුකක් තියෙන්නම බෑ

    ඒ තියෙන්නම බෑ කියන තීරණයට එන්නේ කොහොමද ? මැද කඩන්නේ කොහොමද ?
    ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද ?

    පටිච්චසමුප්පාදයෙන් සිතා බැලීමෙන් ද, හේතුන් නිසා ඇතිවූ යේ හේතුන් සමුදායක් පමණක් කියන එක ?

    නැත්තං "මම" ය ( සක්කාය දිට්ඨිය ) නැති කිරීමෙන්ද ? දැනෙන්න පෙනෙන්න උපාදානය වෙන්න කෙනෙක් නෑ හේතූන් නිසා ඇතිවන ඇතිවන සංඛාර ටිකක් විතරයි කියලා ?

    හේතුඵල භාවය අවබෝධ කර ගැනීමෙන් ද ?

    ඉතින්එ තකොට " මැද" කඩන්නත් මැදක් තිබිලනේ ( අන්ත වශයෙන් ) එතකොට ආයි පෙළීමක්නේ.

    මම සරලව අහන්නේ, අන්ත දෙකට පත්නොවී ම මැද කඩනෙන්කෙසේද කියලා ... එතකොට කඩන්නත් දෙයක් වෙලානේ මැද

    ( දැන් රෑ නේ, හෙට උදේ හරි පිළිතුරක් ලබා දෙනවා නම් වටිනව, ස්තූතියි ! )
     
    ඔවා හිතල බලල කරන්න පුලුවන් දේවල් නෙවේ..සතිපට්ටනය තුල යන ප්‍රොසෙස් එක..

    සරලව:

    ද්යානයට අපු යෝගිය..ද්යානයෙන් එලියට එනකොට (යෝනිසෝ මනසිකර ලොක් වෙලානම් ), සන්නවෙන් ද්යාන ෆැක්ටර් එක හදුනගන්නකොට (සයිලන්ට් මෝඩ් එකෙන්) ප්‍රජ්නාව පොයින්ට් වෙනව...ෆැක්ටර් වල ඇතිවිම (සන්නවට ඇතිවීම නැති වීම පෙන්නෙ නැ )...ද්යාන කොන්ශස්/වින්යානය උදා උනෙ...ඉට අදාල සන්කාරය නිසා කියල පෙනව...කන්ටැක්ට්/ස්පර්ශය ඇති තැන...වේදනාව (ද්යාන සුක ) පෙනව..ඔයවගේ...පටිච්ච සමුප්පඩය පේනව.. (විජානාති, හිතනව නෙවෙ...හිතන්නෙ සන්නාවෙන් )..පේනව (පජානාති ). ඔය විදිහට තන්හා, උපාදාන හේතුවෙන විදිහ පේනව බවය (මම ද්යාන යෝගිය...මගේ තන්හාව ) ඔය වගේ...හේතුත්සහිතව..එහෙම පේන වෙලාවෙ තමයි සක්කාය දිට්ටිය කැඩෙන්නෙ...

    මෙහෙම සක්කයඩිට්ටිය කැඩිල, ද්යානය එක්ස්පිරියන් කරන කෙනෙක් (එන්ටිටි ) එකක් නැ, තියෙන්නෙ හේතු සහ පල, ඇති වීම සහ නැති වීම...අයිතිකාරිත්වයක් නැත්, කොන්ට්‍රෝල් එකක් නැති සෙල්ෆ් එකක් නැති හේතුපල කිර්යාකාරිත්වයක් කියල ද්/ක්ක ගමන්..

    යෝගියෙක් ඉන්නව (ඇත අන්තය )
    කිසිම දෙයක් නැ (නැත අන්තය )

    අන්ත දෙකින් අයින් වෙල (හේතුපල වාදය ) හේතුවලින් ඇතිවීම නැතිවීම පමනක් කියන මැදට එනව..

    මේ හින්ද තමයි..ඇත නැත මනසින් අල්ලගෙන ඔලුව කැරකෙවෙනකල් කල්පනා කරල වැඩක් නැ කියන්නෙ..මේව එහෙම අහුවෙන එව නෙවේ..ප්‍රජ්න චයිටසිකයෙන් අහු වෙන ඒව.... කරන්න තියෙන්නෙ එහ්ට්නට අවශ්ය හේතු හදන එක

    Aන්ත ගැන හිතන්න තියා...ඉන්නෙ අන්ත වල කියල පෙන්නෙත් මැද දැක්කම...ඔය උඩ කිව්ව විදිහට...
     
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,110
    93
    .

    @Blair Solari , @nipund, @MalSeven, @Yeezus ඔයාල මේ ක්‍රමය ගැන දන්නවද? මොනවද අදහස්?
    Happy New Year too.🙏
    පරතෝගෝෂය කියන්නේ වෙන කෙනෙක් කියපු එකක් ඇහුනම කියලා තිබ්බත්.
    ඒ කියපු දේ ලියලා ආයේ කියවන කොට ඔලුව ඇතුලේ යන කතාව පරතෝගෝෂයක් වෙන්නේ නැද්ද? Technically දෙකම එකම දේ වෙන්නේ.
    Online බණ vs සජීවීව අහන බණ. Virtual කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්ද ?විශේෂයෙන් 1 way communication එකක් නම් තියෙන්නේ.
    🤷🤷
    උත්තර guess එකක් තමා දෙන්න වෙන්නේ.

    කෙනා කෙනා අනුව වෙන්න පුළුන්කමක් ඇති.

    "අහලා" තියෙනවා බුදු හාමූදුරුවො බණ ලේඛණ ගත කරන්න එපා කියලා කිව්වා කියලා. ඇත්ත දැනගන්න බෑ ඉතින්.

    මට තියෙන ප්‍රශ්නේ

    ඇත නැත අන්ත දෙකෙන්, මැද තෝරගන්න පුළුවන්
    දුකක් නෑ, දුකක් තියෙනවා
    නෙවෙයි
    දුකක් තියෙන්නම බෑ
    ෂුවර් ද මෙහෙම කිව්වේ කියලා නැත්නම්

    දුකක් "පෙන්නම" බෑ කියලා නෙමේද?

    එතැන අදහස සාමාන්‍ය කෙනාට උපේක්ෂාව අවුලක් කියලා පෙන්නන්න බෑ
    හැබැයි බුදුන් එකත් අවුල් කියලා කියනවා එක එතකොට ? අන්න එතකොට මං දන්න දුක නෙමේ දුක කියන්නේ කියලා අවබෝධයක් එන්න ඕනි.

    සදාකාලික දිව්‍ය ලෝකයක් තියෙනවා නම් දුක මොකද්ද?
    අරූප ලෝකයේ?
    උපේක්ෂාව කර්මයක් නෙමේද?
    පෙනීම ම අවුලක් කියලා නෙමේද අහන්නේ?
    ------ Post added on Jan 2, 2026 at 4:01 AM

    හේතුව ලෙස හම්බෙන්නෙ සකස් වෙන්න බැරි දෙයක් සකස් වීම ලෙස දැනගන්න (දුක්ඛ) මෝඩකම නම් (සමුදය), හේතුවක් ගැනත් කතා කරන්නත් පුලුවන්ද? (නිරෝධය)
    මේ උදහරණයම ගත්තොත්
    medicine තියෙන්නේ clinical research වලින් ගන්න දැණුමෙන් , clinical research වල validity එක සම්පුර්ණයෙන් තියෙන්නේ statistic මත , statistic හැදිලා තියෙන්නේ ගණිතය උඩ . දැන් කවුරු හරි ඇවිල්ලා ගණිතය මනංකල්පිතයි , ගණිතය ඇත්ත කියලා හිතන් හිටපු උපකල්පන බොරුවක් කියලා ඔප්පු "කරොත්" කෙනෙක්ට
    කෙනෙක් එහෙනම් ගණන් නම් අවුල් කියලා නවතිනවා . හැබැයි ප්‍රඥාව මෝරලා නම් chain එකේ කෙළවර medicine වල අවුලම අහුවෙනවා.

    ගණිතය කියන "සංකල්ප" ගොඩ "උඩ" තමා statistics හදලා තියෙන්නේ , stat සංකල්ප උඩ තමා clinical research, clinical research සංකල්ප උඩ තමා medicine.
    දැන් ගණිතය සංකල්ප තමා හේතු වුණේ medicine ඵලය වෙනකම්ම

    ගණිතය කියන සංකල්ප බොරු වුණොත්
    Medicine ගැන හෝ ගණිතය ගැන හෝ කතා කරන්න බෑ.
    ------ Post added on Jan 2, 2026 at 4:16 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඇයි හරි ගියෙ නැත්තෙ?
    ලොකුම හේතුව තමයි උන්වහන්සේ කියනව කැමති සේ නැති කම තමයි problem එක කියල... හැබැයි ඉතින් ඒක පෙර නොඅසූ දෙයක් නෙමෙයි. තව හේතුවක් තමයි ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් නැති කම...පරණ season එක බලන්න කියනව... පස්සෙ මම ඔය ධ්‍යාන experience video එකක් බැලුව ඒකෙ එක එක්කෙනා එක එක දේවල් කියනව, පාට පෙනුනලු, එලි ආවලු, වගෙ දේවල්... මට ඒ දවස් වල එච්චර ලොකු දැනුමක් තිබුනෙ නැහැ, ඒත් මට හිතුන බුදු හාමුදුරුවො මෙහම දේවල් දේශනා කළා වෙන්න බෑ කියල.
    ඔව් ඔබතුමාට වෙන බන අහන්න ඕනෙ වෙන්නෙ නැ මොකද ඔබතුමාට ඔබතුමාගේ න්යානයෙන් ප්‍රූව් කරගන්න බැරි අසම්ශන් ගනනාවක උඩ ඉන්නෙ...

    ඔබතුමා ඇසියුම් කරනව...ගුරුවර පෙන්නන්නෙ බුදුන් පෙන්නපු මාර්ගයමයි කියල
    ඇස්යුම් කරනව...ගුරුවරය කියන්නෙ..එතුමා එතුමා විසින් ටින්ට් කරගත්ත..බුදු දහම නොවන දහමක් නෙවි කියන එක..
    ඒ ගයිඩ්ල්යින් ඔබතුමාට ලොජිකල් වෙන නිසා ඒව නිවැරදි කියල හිතනව.
    ඔබතුමාට ලබෙන ප්‍රත්යක්ශය නිසා යන්නෙ හරි ගයිඩ්ලයින් එකෙ හිතනව...බුදුනුත් පෙන්නුවෙ මේ ප්‍රතය්ක්ශයම කියල
    හරි මාර්ගයේ යනව කියල හිතන නිසා වෙන මාර්ගයක් අනවශ්යයි කියල හිතනව..

    ඔබතුමාගේ මාර්ගය ගොඩ නැගෙන්නෙ ඔය එකී නොකී අසම්ශන් මත...ඔවා හරි යන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්...ඔබතුමා ඔය කොම්ෆොර්ට් සෝන් එකෙන් එලියට ගිහිල්ල ගයිඩ්ලයින් එකයි අනිත් අසම්ශන් ටිකයි ප්‍රශ්නකරනකල්...ඔබතුමාගෙ කොම්ෆෝට් සෝන් එකෙ /වරඩ්දක් ඔබතුමාට අහුවෙන්නෙ නැ..
    නෑ මෙතන ඔයා වැරදියි... මම කිසිම assumption එකක් අරන් නැහැ, .ගුරුවර පෙන්නන්නෙ බුදුන් පෙන්නපු මාර්ගයමයි කියල මම දන්නෙ දැනුමෙන් වත්, දේවල් assume කරල වත් නෙමෙයි... මේ තමයි මෙතන තියෙන හාස්කම... අනික මේක logically හරි නිසා ගත්ත දේකුත් නෙමෙයි... මේක තනිකරම දැකීමක්... assumptions, logic වලින් පනවන්න බෑ. ඒ නිසයි මේක වචන වලින් ලේසියෙන් කියන්න බැරි... කිව්වොත් වෙන්නෙ ඔයා assumptions වලට යන එක... මේ ඒක තමයි වෙලා තියෙන්නෙ.
    උඩින් කිව්ව වගේ..ඔබතුමාගේ අන්නය ක්‍රමය සැකසෙන්නෙ...ඔබතුමා වැලිඩේට් නොකරපු (ඔබතුමාගෙ න්යානයෙන් නොකල හැකි ) වෙන කෙනෙකුගෙ පර්ස්නල් ගයිඩ්ලයින් එකක් මත...
    දැකපු දෙයක ආයෙත් validate කරන්න දෙයක් නැහැ... 🤷‍♂️
    පර්සනලි ගන්න එපා..මෙතන ආයෙත් වෙන්නෙ...මුල් අවදියෙ දර්මය පිලිබද අද්යනයක් නැති උනාම...ගුරුවරය කියන්නෙ..අකාලික කියල මේකද...එහෙනම් මෙහෙමයි කියල ගන්න එක...පොඩ්ඩක් එතනින් උඩට ගිහිල්ල බලන්න ඕනෙ ඇත්තටම මොකක්ද මේ කියන්නෙ කියල...

    හොදම උදාහරනය, යෝනිසෝමනසිකාරය...ඒ දවස්වල බන අහනකොට...යෝනිසෝමනසිකාරය කියන්නෙ..බන අහනකොට හරියට ඒකටමනස යොමු කිරීම කියල බන වල කිව්ව...ඉතින් ආ එහෙම වෙන්න ඇති කියල..ප්‍රශ්න නොකර...ආ එහෙනම්..ආ එහෙනම්...කල්යාන මිත්‍රයගෙන් බන අහනවනෙ..ඉන්නෙත් යෝනිසෝමනසිකාරයෙනෙ...එහෙනම් ඉතින් සොවාන් වෙන්නෙත් ඒ ගමනෙ නෙ කියන ලොජිකල් වෙරිෆිකේශන් එකේ හිටිය.. තාමත් සමහට හාමුදුරුවො පෙන්නනෙ එහෙමනෙ..

    පසු කාලිනව එක එක බන වල නොගැලපීම නිසාම යෝනිසෝමනසිකාරය කියන එක හොයන්න ඕන උනා...ඉස්සෙල්ලම මනඉකාරය කියන්නෙ මොඅක්ද කියල බැලුව... එක චයිතසිකයක් කියල දැක්ක...මොන සිත් එක්කද ඒක ඇතිවෙන්නෙ කියල හෙව්ව...ඒක ඇතිවෙන්න අවශ්ය චඉතසික /සකසීම මොනවද කියල හොයාගත්ත...ඒක යොනිසෝ වෙන්නෙ මොනව අසතාවෙද කියල බැලුව...ඔය ඔක්කොම ෆයින් ඩීටේල් යනකල්...අපි හිතන් ඉන්න යෝනිසෝ මනසිකාරය වදුරු කුනුහරපයක් කියල තේරුනා... වෙන මුකුත් ඕනෙ නැ..ඔබතුමා ඉන්න කොම්ෆෝට් සෝන් එකෙන් එලියට ගිහිල්ල..යොනිසොමාර්ගය කියන එක හොයල බලන්න ඉන් ඩීටේලස්...නිකන් කෙනෙක් කියන එකක් මත ඩ්පෙන්ඩ් වෙන්නෙ නැතුව...සතිපට්ටානය කියන්නෙ මොකක්ද කියලෙ එතනම පෙනේ..

    ගොඩ කෙනෙක් උඩින් අහල හිතාගෙන ඉන්න යෝනිසෝ මනසඉකාරය...උදයවැය...පටිච්චසමුපාදය...සතිපට්ටානය..චතුරාර්ය සත්ය නෙවේ..ඩීටේල්ස් වලට ගිහිල්ල බැලුවහම...තමන් ඉන්න තැන වැරදි කියන්න ඔවගේ ප්‍රත්යක්ශ අවබෝදයක්ම ඕනෙ නැ.

    අකලිකත්වය කියන්නෙත් වගේ තමයි..ඩීටෙයිල්ස් ඉන්වෙස්ටිගේශන් එකක් න්.අතුව මේක මෙහ්මයි කීයල ගන්න එක තමයි ලොකුම් අනුවන කම
    කිසිම personal ගැනීමක් නැහැ, මට අවශ්‍ය තව කෙනෙක් මම දැකපු දේ දකිනවට, දැකල නිවෙනවට නමුත් මම දැන් හොඳාකාරවම දන්නව මේ ඒකට platform එක නෙමෙයි කියල. මම අවබෝධ කරගත් හැටියට ඔය යෝනිසෝමනසිකාරය, උදයවැය, පටිච්චසමුපාදය, සතිපට්ටානය... චතුරාර්‍ය සත්‍ය කියන දේවල්, චෛතසික වලින් වත්, වෙන වචන සහ concepts වලින් අල්ලන්න, define කරන්න යන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමයි... පෘතක්ජනයෙක්ගෙ හිත ඔය දේවල් වලට විරුද්ධ පැත්තට වැඩකරන්නෙ... අපිට ඕනි හිතේ දිශානතිය 180 degrees වලින් වෙනස් කරන්න, එතකොට හිත automatically ඔය විදියට තමයි වැඩ කරන්නෙ, ඕව define කරගෙන බලෙන් කරගන්න දේවල් නෙමෙයි. කොහම උනත් ඕව කතා කරල වැඩක් නැහැ... අපි ඔයා හරි කියන තැන දැනට ඉඳිමුකො 🙏

    තාම ඔයා කිව්වෙ නැහැ ඇයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ නවත්වල අබය හාමුදුරුවන්ගෙ බණ අහන්න ගියේ කියල, කියන්න පුළුවන් දෙයක් නම් කැමතියි දැනගන්න :-)
     
    • Like
    Reactions: Yeezus