☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    uba magulak kiyanawa. uba naya aran nathuwa athi. mamath aran na. mama kiyanne eka neme. ehema aragena thibuna nam kiyala ahuwe uben. uba dan uba naya gatta ewa nathi ewa kiyanawa.
    machan uba kiyanawa nam swameen wahansela mekata mulin madihath wuna kiyala, eeta kalin mathak karaganna mulinma rajayen okata wrudda wune.mulinma patan gatta aya gana kiyanawanam ehema enna.
    hamuduruwaru karapu de hari. eka agaya karanna ona. un wahansela gihin kata karala baluwa. hari giyada na. dan me wimalaya karana de hari yawida? mama hithanne na. methana katahawa machan oka neme. ape eka waradi athi. mama methana kohewath wimal hari kiyala thiyenawada? na. mama kiyanne u witharai dan monawa hari karanne. uta kelawanna hadanne ai api. moone karaya karana de gana ai api kata karanen naththe.

    උඹට මම කියන්න හදපු දේ තේරිල නෑ ස‍හෝදරය මම කිවුවෙ මම නය ගන්නෙ නෑ මට පුලුවන් විදිහට කරන ව කියල ඒකෙන් මම අදහස්කරේ මම ණය ගන්න එක ගැන නෙවේ

    මම කිවුවෙ අපේ රට ණය ගන්නෙ මොනවටද? අයවැය හිගයපියවන්න ඇමතිල මැතිවරු නගෙ නඩත්තුවට මේ පාර කාර් පර්මිට් 150ක ඉල්ලල තියෙනවා ඒව ගෙවන්නෙ ඔය ණය වලින්
    අනවශ්‍ය වියදම් මේ රටේ තියෙන ඒව පියවන්නෙ ඔය නය වලින්
    "මට පුලුවන් විදිහට කරනව " කියල මම අදහස් කරේ ඔය අනවශ්‍ය වියදම් කපා හැරල ණය ගන්න එක අඩු කරනව කියන එක
    මම හිතුව මේ කියපු වාක්‍යය තේරුම් ‍ගන්න තරම් වියත් කෙනෙක් කියල උඹ මගේ වැරැද්ද උඹට තේරෙන බාසාවෙන් නොකියපු එක :yes:

    ඔව් රජය විරුද්ධ උනා කියන්න මට අමතක උනා ඒක ගැන සමාව ඉල්ලනවා හාමුදුරුවො විරුද්ධ උන එක ගැන පවා කිවුවෙ විමල්ට ඇරෙන්න මේ ‍රටේ ඉන්න අය ‍මේකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නව කියන එක කියන්න

    උඹත් පිලි අරන් තියෙනවා විමල් මෙතන වැරදියි කියල ඒ කියන්නෙ උඹට තේරෙනව ඇති විමල් මේ කරන වැඩෙන් නොදැනුවත් වම යූ එන් එක කමිටුව හරහ කරන්න හදපු දේ වෙනව කියල

    උන් කමිටුව දැම්මෙ ඒකෙන් එන වාර්තාව පෙන්නල අපේ රටේ මානව හිමිකම් රකින්නෙ නෑ ඒ හින්ද අපේ රටේ සංවර්ධනය කරන්න ආයොජන දෙන්න එපා සංචාරකයො එවන්න හොද නෑ කියන එක කියන්න වේදිකාවක් හදා ගන්න මහින්ද ලව අල්ලන් යන්න යූ එන් එකට හැකියාවක් නෑ මොකද ඒ කට නේටෝ එක එවන්න හරි ලෝක අධිකරණයට යන්න හරි නිෂේධ බලය තියෙන රටවල් 5 ඒ කියන්නෙ ආරකෂක මණ්ඩලේ හරහා මූනා දන්නවා ඒ වෙද්දිත් රුසියාවයි චයිනයි අපිට සහයෝගෙ දෙනව කියල ඒ හින්දා උන් බලාපොරොත්තු උනේ අපේ ආර්ථිකේ බිදල දාලා අපිව වට්ටල උන් ය‍ටතේ තියා ගන්න මොකද උන් බය උනා අපි සංවර්ධනය උනොත් ලෝකෙ බලවත් රටක් වෙයි කියල

    ඇමරිකන් කාරය දන්නව සිංහලය කියන්නෙ සුද්දා ගස් කොළ ඇදන් ඉන්න කාලෙ අඩි ගානක් උස දාගැබ් හදපු අඩි ගානක් උසට වතුර පොම්ප කරන සීගිරිය වගේ දේවල් කරන්න තාකෂනයක් තිබ්බ ජාතියක් කියල උන් බයයි අපි නැගී සිටිනවට

    දැන් විමල් කරන දේ බලපන් ඌ ඔතන ගිහින් උපවාස කරා විතරක් නෙවේ යු එන් එක ඇතුලෙ ඉන්න උන් ටික පැය ගානක් හිර කරන් හිටියා පොලී සියේ උන්ට ගැහුව
    මොන ආයෝජකයද කැමති තමන් ආයෝජනය කරන්න හදන රටේ කැබිනට් ඇමතිවරයෙක් (ඌ එවෙලෙ ඇමතිකමෙන් අයින් වෙලා හි‍ටියෙ නෑ) වග කිව යුතු චරිතයක් මේ විදිහට ක්‍රියා කරනවා නම් ඒ රටේ කර්මාන්ත අරඹන්න ආයෝජනය කරන්න??

    ඉතින් ‍උඹ කියනනෙ මේකට කෙල වන එකා ලාංකිකයෙක් නම් ඌට සපෝර්ට් කරල මේකට කෙලවල දාන්න අපිත් සහයෝගෙ දෙන්න කියලද?
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    යකෝ සුද්දා දන්නවා නියම සිංහලයගේ තියෙන ශක්තිය...උන් ඒකට බයයි බලපන් සිතියමක් අරන් ඇයි උන් මෙච්චර මේ පුංචි රටට අර අදින්නෙ කියලා.ඇටි උන්ට වෙන රටවල් පෙනෙනේ නැද්ද? අර අදින රටවලුත් බලාපන්. ඒව ලෝකෙ බලවත්ම රටවල්. ඇයි ඒ උන් මේ පුංචි රටටම කෙලවන්න හදන්නේ...මේවත් හිතපන් නිකන් මී හරක් කතා කියන්නේ නැතුව....

    යකෝ ලන්දේසි පෘතුගීසින්ටත් යටත් නොවුන රටක් මේක. ඒකාලේ මුහුදු වෙරලේ වෙන්න ඇති ඔය මූන්ට කෑගහන එවුන්ගේ මුතුන් මිත්තෝ ඉන්න ඇත්තේ...1815 ලංකාව සුද්දො යටත් කරගත්තේ ගිවිසුමකින්. උන් දැනගත්තා සිංහල ලේත් (උඹලට නැති ඒවා) එක්ක සටන් කරල දිනන්න බැරි බව. එහෙම ගිවිසුමක් ගැහව්වේ නැත්නම් උන්ටත් මේ රටට අත පොවන්න බෑ. උඹල ගැන ලැජ්ජයි බන්

    Siraawata bun....munta apiwama peenne ai...???? Ookawath hithanna tharan molayak naan ebun apee eunta... :baffled::baffled::baffled: .....!!!! Mun nikan linde inna gembontath wada anathaine bun balan yanakota... :baffled::baffled::baffled: ...samahara wita un hithan aththe lankaawe witharai yudda thibbe kiyala...hehehe....lankawe witharai terrorist lawa maruwe kiyala.. :rofl::rofl::rofl: ...!!!! Mata dirawannema naththe oya heethuwama thamai bun...mun mona ahawal eke amaruwakatada lankaawatama ringanna hadanne... :angry::angry::angry::angry: ...!!!!!!!! Awasanawata lankaaweth goda parayo innawane bun.... :baffled::baffled: ...!!!!
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    yuda aparada una thamai... mun kiyana widihata yudda kala nam karanna wenne prabakaran gedath kanna didi thiyan inna... munge neethi thiyenne api wage punchi ratawal walata witharai....

    uba yuda aparada kiyanne mokadda kiyala wath dannawada???
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    "මචන් ඕනෙ ම දෙයක් කළ යුතු සම්මත ක්‍රමයක් තියෙනවා ඒක මිනිස්සු සම්මත යක් කියල පිළි අරන් තියෙන්නෙ ඒ ක්‍රමේ වඩාත් සදාචාර සම්පන්න නිසා"

    එකෙක් මෙහෙම කියනවා සදාචාරයටම කලානම් ප්‍රභාකරණ් දැන් රට අල්ලලා ඉවරයි. ඔය මූනට කෑගහන එවුන් වගේම අපි මැරුණු තැන් වලත් ගස් පැලවෙලා.යකෝ යුද්ධය තියෙන කොටත් UN එකෙන් මොකද්ද කරන්න හැදුවෙ ප්‍රභාකරණ් පන්නන්න තම උන් දැඟලුවේ.

    යුද්දෙ තිබ්බෙ ලංකාව ඇතුලෙ ඒකට පිටින් අත දාන්න බෑ ඒක අපේ ප්‍රශ්නයක් ‍රටේ ප්‍රශ්න විසදද්දි අපිට ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඒක අපේ රට නිසා

    ඒත් ගොන් කතා නොකිය පොඩ්ඩක් හිතපන් අපි කිලිනොච්චිය ඇලුලව වගේ යුද්ධයක් කරල අපිට යු එන් එක අල්ලන්න පුලුවන්ද???

    හැම දේකටම කෝකටත් තෛලය පාවිච්චි කරන උඹල වගේ මෝඩ රැලක් ඉන්නකන් යු එන් එකටය් බෑන් කී මූන්ටයි ලංකාවට කෙලවන එක මහලොකු දෙයක් නෙවේ

    දැන් ඒක කරන්න බැරි උනාම දැන් හදන්නේ ලංකාව යුද්ධ අධිකරණය ඉස්සරහට ගෙනත් හංවඩු ගහන්න

    උන් කමිටුව දැම්මෙ ඒකෙන් එන වාර්තාව පෙන්නල අපේ රටේ මානව හිමිකම් රකින්නෙ නෑ ඒ හින්ද අපේ රටේ සංවර්ධනය කරන්න ආයොජන දෙන්න එපා සංචාරකයො එවන්න හොද නෑ කියන එක කියන්න වේදිකාවක් හදා ගන්න මහින්ද ලව අල්ලන් යන්න යූ එන් එකට හැකියාවක් නෑ මොකද ඒ කට නේටෝ එක එවන්න හරි ලෝක අධිකරණයට යන්න හරි නිෂේධ බලය තියෙන රටවල් 5 ඒ කියන්නෙ ආරකෂක මණ්ඩලේ හරහා මූනා දන්නවා ඒ වෙද්දිත් රුසියාවයි චයිනයි අපිට සහයෝගෙ දෙනව කියල ඒ හින්දා උන් බලාපොරොත්තු උනේ අපේ ආර්ථිකේ බිදල දාලා අපිව වට්ටල උන් ය‍ටතේ තියා ගන්න මොකද උන් බය උනා අපි සංවර්ධනය උනොත් ලෝකෙ බලවත් රටක් වෙයි කියල

    ඇමරිකන් කාරය දන්නව සිංහලය කියන්නෙ සුද්දා ගස් කොළ ඇදන් ඉන්න කාලෙ අඩි ගානක් උස දාගැබ් හදපු අඩි ගානක් උසට වතුර පොම්ප කරන සීගිරිය වගේ දේවල් කරන්න තාකෂනයක් තිබ්බ ජාතියක් කියල උන් බයයි අපි නැගී සිටිනවට

    ඒ හන්ද පොඩ්ඩක් දුවන්නන් වාලෙ දුවන්නෙ නැතුව හිතපන් බෑන් කී මූන්ගෙ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නෙ කවුද කියල
    ඒවට සහයෝගෙ දෙන බෑන්කී මූන්ගෙ ජාතකේ තියෙන උන් තමා මෙතන ජාතික ආලෙ විකුණ විකුණ කෑ ගහන්නෙ
    ඇත්තටම රටට ආදරේ එකා රටට අද වෙන්න යන දේ විතරක් හිතන්නෙ නෑ තමන් ගන්න ක්‍රියා මාරගෙන් රටට අනාගතේට වෙන්න යන විනාසෙත් ගැන හිතනවා ඒක ක්‍රියාත්මක කරන්න කලින්

    කෝ එදා යුදධෙ දින්නම අපට තිබ්බ ගෞරවය කෝ එදා තිබ්බ අභිමානය ඒ අභිමානයටද අර බඩ ගින්නෙ නොමිබි අල්ලන්නෙ ?

    ඉරානයට ගේම දෙන්න හදද්දි ඒ රටේ ජනාධිපති ට කතා කරල කියන්න පුලුවන් කම තිබ්බා එකෙක්වත් එන්න දෙන්නෙ නෑ උඹලගෙ කාර්යාලෙ වහගෙන මේ රටෙන් තොලෝන්චි වෙලා පලයන් කියල (ඌ උපවාස කරේ නෑ කමිටුව විසුරවන්න කියල ඌ කිවුවෙ තොපේ කමිටුව තොපි ගාව තියා ගනින් ඉරා‍නය පැත්ත පලාතකට එන්න දෙන්නෙ නෑ කියල අදටත් ඒ කමිටුව ඇමරිකාවට වෙලා ඇටි කෙහෙල් කාපු උගු‍ඩුවො වගෙ බලන් ඉන්නවා වාර්තාව හදන්න ඉරානයට යන්න බැරුව) ඒකට අපේ එවුන් රාජ්‍ය මාධ්‍ය වල නිවුස් වලට කියනවා බය වෙන්න එපා යූ එන් එක කාර්යාලෙ වහන්නෙ නෑ ඒක කටකතාවක් කියල
    යකෝ මේකද තොපේ ජාතික ආලය???

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    hari Ban-Ki Moon oya panel eka ayin karagatte ne Wimal meruna.. ratata wena sethe mokadda ???
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    uba yuda aparada kiyanne mokadda kiyala wath dannawada???

    ඔව් යකෝ හොඳට දන්නවා අනේ මේ පොරටෝක් නැතුව කට වහගෙන හිටපන්.එහෙනම් කියපන් බලන්න ඒකෙ තියෙන by laws ටිකවත් අපිට දැනගන්න.

    එතකොට උඹේ කොටි නෑයෝ ටික ඒව පිලි අරන් වෙන්න ඇති යුද්ධ කරන්න ඇත්තේ නිකන් පිටරටවල් ලොකු කරන් ඒවට කඹුරන්නේ නැතුව හිටපන්
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ඔව් යකෝ හොඳට දන්නවා අනේ මේ පොරටෝක් නැතුව කට වහගෙන හිටපන්.එහෙනම් කියපන් බලන්න ඒකෙ තියෙන by laws ටිකවත් අපිට දැනගන්න.

    එතකොට උඹේ කොටි නෑයෝ ටික ඒව පිලි අරන් වෙන්න ඇති යුද්ධ කරන්න ඇත්තේ නිකන් පිටරටවල් ලොකු කරන් ඒවට කඹුරන්නේ නැතුව හිටපන්

    kiyapanko balanna ehenam yuda aparada kiyanne mokadda kiyala ??

    oya danna nisa ehuwe... wimal wagemane oyageth rila kata.... :rofl::rofl:

    hari ewa wedak ne.... " yuda aparada kiyanne mokadda" ?
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    එක්ව නැගිටියව් මේ ලක් මව වෙනුවෙන්

    මාතෘභූමියට ජය
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    යුද්දෙ තිබ්බෙ ලංකාව ඇතුලෙ ඒකට පිටින් අත දාන්න බෑ ඒක අපේ ප්‍රශ්නයක් ‍රටේ ප්‍රශ්න විසදද්දි අපිට ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඒක අපේ රට නිසා

    ඒත් ගොන් කතා නොකිය පොඩ්ඩක් හිතපන් අපි කිලිනොච්චිය ඇලුලව වගේ යුද්ධයක් කරල අපිට යු එන් එක අල්ලන්න පුලුවන්ද???

    හැම දේකටම කෝකටත් තෛලය පාවිච්චි කරන උඹල වගේ මෝඩ රැලක් ඉන්නකන් යු එන් එකටය් බෑන් කී මූන්ටයි ලංකාවට කෙලවන එක මහලොකු දෙයක් නෙවේ

    උන් කමිටුව දැම්මෙ ඒකෙන් එන වාර්තාව පෙන්නල අපේ රටේ මානව හිමිකම් රකින්නෙ නෑ ඒ හින්ද අපේ රටේ සංවර්ධනය කරන්න ආයොජන දෙන්න එපා සංචාරකයො එවන්න හොද නෑ කියන එක කියන්න වේදිකාවක් හදා ගන්න මහින්ද ලව අල්ලන් යන්න යූ එන් එකට හැකියාවක් නෑ මොකද ඒ කට නේටෝ එක එවන්න හරි ලෝක අධිකරණයට යන්න හරි නිෂේධ බලය තියෙන රටවල් 5 ඒ කියන්නෙ ආරකෂක මණ්ඩලේ හරහා මූනා දන්නවා ඒ වෙද්දිත් රුසියාවයි චයිනයි අපිට සහයෝගෙ දෙනව කියල ඒ හින්දා උන් බලාපොරොත්තු උනේ අපේ ආර්ථිකේ බිදල දාලා අපිව වට්ටල උන් ය‍ටතේ තියා ගන්න මොකද උන් බය උනා අපි සංවර්ධනය උනොත් ලෝකෙ බලවත් රටක් වෙයි කියල

    ඇමරිකන් කාරය දන්නව සිංහලය කියන්නෙ සුද්දා ගස් කොළ ඇදන් ඉන්න කාලෙ අඩි ගානක් උස දාගැබ් හදපු අඩි ගානක් උසට වතුර පොම්ප කරන සීගිරිය වගේ දේවල් කරන්න තාකෂනයක් තිබ්බ ජාතියක් කියල උන් බයයි අපි නැගී සිටිනවට

    ඒ හන්ද පොඩ්ඩක් දුවන්නන් වාලෙ දුවන්නෙ නැතුව හිතපන් බෑන් කී මූන්ගෙ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නෙ කවුද කියල
    ඒවට සහයෝගෙ දෙන බෑන්කී මූන්ගෙ ජාතකේ තියෙන උන් තමා මෙතන ජාතික ආලෙ විකුණ විකුණ කෑ ගහන්නෙ
    ඇත්තටම රටට ආදරේ එකා රටට අද වෙන්න යන දේ විතරක් හිතන්නෙ නෑ තමන් ගන්න ක්‍රියා මාරගෙන් රටට අනාගතේට වෙන්න යන විනාසෙත් ගැන හිතනවා ඒක ක්‍රියාත්මක කරන්න කලින්

    කෝ එදා යුදධෙ දින්නම අපට තිබ්බ ගෞරවය කෝ එදා තිබ්බ අභිමානය ඒ අභිමානයටද අර බඩ ගින්නෙ නොමිබි අල්ලන්නෙ ?

    ඉරානයට ගේම දෙන්න හදද්දි ඒ රටේ ජනාධිපති ට කතා කරල කියන්න පුලුවන් කම තිබ්බා එකෙක්වත් එන්න දෙන්නෙ නෑ උඹලගෙ කාර්යාලෙ වහගෙන මේ රටෙන් තොලෝන්චි වෙලා පලයන් කියල (ඌ උපවාස කරේ නෑ කමිටුව විසුරවන්න කියල ඌ කිවුවෙ තොපේ කමිටුව තොපි ගාව තියා ගනින් ඉරා‍නය පැත්ත පලාතකට එන්න දෙන්නෙ නෑ කියල අදටත් ඒ කමිටුව ඇමරිකාවට වෙලා ඇටි කෙහෙල් කාපු උගු‍ඩුවො වගෙ බලන් ඉන්නවා වාර්තාව හදන්න ඉරානයට යන්න බැරුව) ඒකට අපේ එවුන් රාජ්‍ය මාධ්‍ය වල නිවුස් වලට කියනවා බය වෙන්න එපා යූ එන් එක කාර්යාලෙ වහන්නෙ නෑ ඒක කටකතාවක් කියල
    යකෝ මේකද තොපේ ජාතික ආලය???

    අනේ මේ උඹලගේ තියෙන ජාතික ආලේ.....බලාගෙන ඉදපන් මොකුත් නොකර බකන් නිලාගෙන මූන් කාරයා අකුලගෙන යයි.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.

    මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

    එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

    from :LT

    Ban urges Sri Lanka to normalize conditions around UN office in Colombo

    Secretary-General Ban Ki-moon (left) with President Mahinda Rajapaksa of Sri Lanka, on a visit in May 2009
    9 July 2010 – Following his decision yesterday to recall the top United Nations official in Colombo and close the UN office there, Secretary-General Ban Ki-moon today called again on the Sri Lankan Government to take urgent action to normalize conditions around the office so the world body can continue its vital work.

    The UN office in the Sri Lankan capital has been the scene of recent protests against the panel set up last month by the Secretary-General to advise him on accountability issues relating to alleged violations of international human rights and humanitarian law during the final stages of the conflict that ended last year between the Government and the rebel Liberation Tigers of Tamil Eelam (LTTE).

    The UN has repeatedly clarified that the three-member panel is not tasked with investigating individual allegations of misconduct. Rather, it is a follow-up to the Joint Statement issued by the Secretary-General and Sri Lankan President Mahinda Rajapaksa after the UN chief visited the island country in May 2009.

    “The Secretary-General believes the strong reaction to his establishment of a Panel of Experts on accountability in Sri Lanka is not warranted,” his spokesperson said in a statement.

    The statement added that the panel has been set up to take forward the objectives of the Joint Statement, including the further fostering of reconciliation and related issues as well as reflecting the commitment by Sri Lanka to the promotion and protection of human rights and the importance of accountability in order to continue the strengthening of peace and development in that country.

    Yesterday, Mr. Ban announced he is recalling the UN Resident Coordinator in Sri Lanka, Neil Buhne, to New York for consultations, and closing the Regional Centre in Colombo of the UN Development Programme (UNDP) in light of the evolving situation on the ground.

    from : http://www.un.org/apps/news/story.as...sri+lanka&Cr1=

    තාමත් ලංකාවෙ මහින්දයි විමල් පොන්සිවංශගෙයි මෝඩ ආතල් ඔලුව උඩ තියාගෙන ඉන්න ගොන් හරක් ඉන්නවනෙ.. කාපන් පුංනක්කු
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ko me dheshapremi eka ayya kenek wath kiyanawada yuda aparada kiyanne mokadda kiyalaaa ??? eka nodena ke gahala wedak ne ne
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ko me dheshapremi eka ayya kenek wath kiyanawada yuda aparada kiyanne mokadda kiyalaaa ??? eka nodena ke gahala wedak ne ne
    War crimes are "violations of the laws or customs of war"; including "murder, the ill-treatment or deportation of civilian residents of an occupied territory to slave labor camps", "the murder or ill-treatment of prisoners of war", the killing of hostages, "the wanton destruction of cities, towns and villages, and any devastation not justified by military, or civilian necessity".[1]
    Similar concepts, such as perfidy, have existed for many centuries as customs between civilized countries, but these customs were first codified as international law in the Hague Conventions of 1899 and 1907. The modern concept of a war crime was further developed under the auspices of the Nuremberg Trials based on the definition in the London Charter that was published on August 8, 1945. (Also see Nuremberg Principles.) Along with war crimes the charter also defined crimes against peace and crimes against humanity, which are often committed during wars and in concert with war crimes.
    Article 22 of the Hague IV ("Laws of War: Laws and Customs of War on Land (Hague IV); October 18, 1907") states that "The right of belligerents to adopt means of injuring the enemy is not unlimited"[2] and over the last century many other treaties have introduced positive laws that place constraints on belligerents (see International treaties on the laws of war). Some of the provisions, such as those in the Hague conventions, are considered to be part of customary international law, and are binding on all.[3] Others are only binding on individuals if the belligerent power to which they belong is a party to the treaty which introduced the constraint.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අනේ බුදු මල්ලියේ. උඹ ස්මෝල් දෙනියනේ. උඹේ දෙනිය එන්ලාර්ජ් කර ගන්නේ නැතුව පැත්තකට වෙයන්. පව් නොදී. උඹ කතා කරන වචනයක් ගානේ සුද්දගේ හපුටු ගඳ උඹ ලඟින් එනවා. සිංහලයෝ ඒ හපුටු ගදට කැමති නෑ මචං. අපිට තරහ යනවා ඒ වගේ දෙමුහුන් ගස් ගෝන්නු දකිනකොට. ප්ලිස් මචං. ගඳ ගස්සන්නේ නැතුව පාඩුවේ හිටපන්කෝ. සිරාවටම කියන්නේ.
    ( මචං, උඹ මුන්ගේගේ හොර ෂොට් එකද ? )
    :rolleyes::rolleyes::yes::yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇයි විමල් මැරෙන්න යන්නෙ? යුධ අපරාධ ගැන UN එකට උපදෙස් දෙන්න පත්කල කමිටුව අයින් කරන්න කියලා..... ඇයි අයින් කරන්නෙ ?? මොකටද අපි බය වෙන්නෙ ?? අපි නොකරපු දේට බය වෙන්නෙ ඇයි??? අපි මේකෙන් වියන්ගව පෙන්නනවා යුධ අපරාධ කල බව... හමුදාව යුධ අපරාධ කලා නම් එත් ආණ්ඩුව ඒකට බය වෙන්න ඔනෙ නෑ... කවුද හමුදාපති.... අණ්ඩුවේ වත්මන් එකම හතුරා වන SF... ඉතින් යුධ අපරාධ වූවානම් අණ දුන්න කෙනා විදියට හිර වෙන්නෙ SF... ඇයි අණ්ඩුව SF ව තවත් හිර නොකර ඉන්නෙ... අදරේටද ??? නැ මෙතන වෙන දෙයක් තියෙන්නෙ.... මුන් දන්නව මේ කේස් එකට හමුදාව වත් SF වත් මට්ටු වෙන්නෙ නෑ කියල... නමුත් උන්ගෙ තියන කුණු වහගන්න හමුදාවට කෙල වෙනවා කියල මවා පැමක් කරන්නෙ... හමුදාව, හමුදා ජය ඡන්දෙදී කඩේ යැව්ව අණ්ඩුව... දැනුත් ඒකමයි කරන්නෙ.... මේකයි අපිට තේරෙන... අණ්ඩුවට කඩේයන උන්ට තේරුනත් නොතේරීවගේ ඉන්න ඇත්ත කතාව.... මොකෝ හිතන්නෙ ??
    machan dan thiyena thatawaya uda api youdha aparada karala kiyala report ekath liyaa iwara athi. mokada okata wada patan gatte ada eeye neme. yudde iwara wuna kalema idan thama. mathaka athine awa giya kattiya. oya committe eka awa kiyanne machan ara channel 4 scene eka wage thama. oppu karalath pennai ape hamudawa yudha aparadha kala, koti ganunawa rape kara, nirayudha samanya janatahawa maruawa kiyala. wadak wenne na. nadui, badui dekama ungene. ekai oka nawattanna ona. ubalata eka gana hithenne nadda?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    උඹට මම කියන්න හදපු දේ තේරිල නෑ ස‍හෝදරය මම කිවුවෙ මම නය ගන්නෙ නෑ මට පුලුවන් විදිහට කරන ව කියල ඒකෙන් මම අදහස්කරේ මම ණය ගන්න එක ගැන නෙවේ

    මම කිවුවෙ අපේ රට ණය ගන්නෙ මොනවටද? අයවැය හිගයපියවන්න ඇමතිල මැතිවරු නගෙ නඩත්තුවට මේ පාර කාර් පර්මිට් 150ක ඉල්ලල තියෙනවා ඒව ගෙවන්නෙ ඔය ණය වලින්
    අනවශ්‍ය වියදම් මේ රටේ තියෙන ඒව පියවන්නෙ ඔය නය වලින්
    "මට පුලුවන් විදිහට කරනව " කියල මම අදහස් කරේ ඔය අනවශ්‍ය වියදම් කපා හැරල ණය ගන්න එක අඩු කරනව කියන එක
    මම හිතුව මේ කියපු වාක්‍යය තේරුම් ‍ගන්න තරම් වියත් කෙනෙක් කියල උඹ මගේ වැරැද්ද උඹට තේරෙන බාසාවෙන් නොකියපු එක :yes:

    ඔව් රජය විරුද්ධ උනා කියන්න මට අමතක උනා ඒක ගැන සමාව ඉල්ලනවා හාමුදුරුවො විරුද්ධ උන එක ගැන පවා කිවුවෙ විමල්ට ඇරෙන්න මේ ‍රටේ ඉන්න අය ‍මේකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නව කියන එක කියන්න

    උඹත් පිලි අරන් තියෙනවා විමල් මෙතන වැරදියි කියල ඒ කියන්නෙ උඹට තේරෙනව ඇති විමල් මේ කරන වැඩෙන් නොදැනුවත් වම යූ එන් එක කමිටුව හරහ කරන්න හදපු දේ වෙනව කියල

    උන් කමිටුව දැම්මෙ ඒකෙන් එන වාර්තාව පෙන්නල අපේ රටේ මානව හිමිකම් රකින්නෙ නෑ ඒ හින්ද අපේ රටේ සංවර්ධනය කරන්න ආයොජන දෙන්න එපා සංචාරකයො එවන්න හොද නෑ කියන එක කියන්න වේදිකාවක් හදා ගන්න මහින්ද ලව අල්ලන් යන්න යූ එන් එකට හැකියාවක් නෑ මොකද ඒ කට නේටෝ එක එවන්න හරි ලෝක අධිකරණයට යන්න හරි නිෂේධ බලය තියෙන රටවල් 5 ඒ කියන්නෙ ආරකෂක මණ්ඩලේ හරහා මූනා දන්නවා ඒ වෙද්දිත් රුසියාවයි චයිනයි අපිට සහයෝගෙ දෙනව කියල ඒ හින්දා උන් බලාපොරොත්තු උනේ අපේ ආර්ථිකේ බිදල දාලා අපිව වට්ටල උන් ය‍ටතේ තියා ගන්න මොකද උන් බය උනා අපි සංවර්ධනය උනොත් ලෝකෙ බලවත් රටක් වෙයි කියල

    ඇමරිකන් කාරය දන්නව සිංහලය කියන්නෙ සුද්දා ගස් කොළ ඇදන් ඉන්න කාලෙ අඩි ගානක් උස දාගැබ් හදපු අඩි ගානක් උසට වතුර පොම්ප කරන සීගිරිය වගේ දේවල් කරන්න තාකෂනයක් තිබ්බ ජාතියක් කියල උන් බයයි අපි නැගී සිටිනවට

    දැන් විමල් කරන දේ බලපන් ඌ ඔතන ගිහින් උපවාස කරා විතරක් නෙවේ යු එන් එක ඇතුලෙ ඉන්න උන් ටික පැය ගානක් හිර කරන් හිටියා පොලී සියේ උන්ට ගැහුව
    මොන ආයෝජකයද කැමති තමන් ආයෝජනය කරන්න හදන රටේ කැබිනට් ඇමතිවරයෙක් (ඌ එවෙලෙ ඇමතිකමෙන් අයින් වෙලා හි‍ටියෙ නෑ) වග කිව යුතු චරිතයක් මේ විදිහට ක්‍රියා කරනවා නම් ඒ රටේ කර්මාන්ත අරඹන්න ආයෝජනය කරන්න??

    ඉතින් ‍උඹ කියනනෙ මේකට කෙල වන එකා ලාංකිකයෙක් නම් ඌට සපෝර්ට් කරල මේකට කෙලවල දාන්න අපිත් සහයෝගෙ දෙන්න කියලද?

    machan mulinma kiyanna ona mata rajaye dushana arawa mewa gana kiyala wadak na. mama ewa dannawa. mama oya ekektawath pakshpathi ekek neme. ape rata dan inna thatwaya uda naya nathuwa duwanna ba. mathaka athi Sirimawoge kale rate naya gewala iwara kara. eelagata wiwurtha arthiketh ekka naya ganna aye patan gatta. dan machan eken galawenna amarui. samaharawita issarahata puluwan wei, kiyana widiye sanwardhanayak wunoth. naya ganne machan mathi amathila sapa widinnama neme. ewaina ratatat sahena wadak wela thiyenawa. mama dannawa ape palathata wuna dewal. ehinda apita naya ganan eka gana ohomama kiyanna ba. mage point eka naya kiyanne badeemak neme business ekak. ehinda naya gattai kiyala api katawath nawenna ona na.

    dan back to topic. wimal me karana de hari de neme.eka hari. namuth me welawe wena kisima kenek mekata action ekak ganne na. rajayata officially me welawe karanna ba kisima deyak. karana ekama kena wimal witharai. api me welawe u karana de rata wenuwen nam karanne ekata sahaya denna ona. wirudda nam kata wahagena inna ona. mama kisima thanaka oka hodai kiyanna yanne na. mokadak wimal karana deta wada moone karaya karana de 1000 gunayakin waradi. api methana wimalta me welawe kagahala karanne aruta sup eka dena eka. oya wade goda dagatta dawsaka wimal gana balagammu.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    අනේ බුදු මල්ලියේ. උඹ ස්මෝල් දෙනියනේ. උඹේ දෙනිය එන්ලාර්ජ් කර ගන්නේ නැතුව පැත්තකට වෙයන්. පව් නොදී.

    මචන් මගේ නම් එස් මල්දෙනිය ඒක උඹට කියවන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ මොකද උඹව හරි හමන් අධ්‍යයාපනයක් දීපු නැති එක උඹෙ වැඩිහිටියන්ගෙ වැරැද්ද මම කිවුවෙ මගේ මතේ
    මේක පබ්ලික් ෆෝරම් එකක් ඒකියන්නෙ අපි ඕනෙ එකෙක්ට අපේ මතය කියන්න පුලුවන් තව කාට හරි මෙම්බර් කෙනෙක්ට අපහාස නොකරන තාක් කල්

    ඒක උඹට ඉවසන්න අමාරු නම් උඹ ‍ප්‍රයිවට් ෆෝරම් එකකට ගිහින් උඹෙ අදහස් දාපන් මොකද උඹට මේකෙ තියෙන අයිතියම මටත් තියෙනවා මගේ රිප්ලයි නවත්තන්න කියල මට තර්ජනය කරන්න උඹට බෑ
    :angry::angry::angry:

    තව ටික දවසකින් බලා ගන්න පුලුවන් සුද්දන්ට ඇත්තටම කඩේ ගියේ කවුද කියල එතකන් පොඩ්ඩක් ඉවසපන් කිසිම ඵලක් නැති වැඩක් කරල ලෝකෙ ට ලංකාවම නෝන්ඩි කරවපු වාම උඹල වගේ අඩු මානසිකත්වයෙන් ඉපදිලා පහත් තෘප්තියක් ලබන උන් හිතන්නෙ ඒක වීර ක්‍රියාවක් කියල
     
    Last edited: