♠♠ BarnBuddy ලෝඩ් වෙන්නේ නැ ♠♠

Trix HuNteR1

Member
Jul 18, 2010
100
27
0
♠♠ BarnBuddy ලෝඩ් වෙන්නේ නැ ♠♠

Machanla මගේ කොම්පියුටරේ බාර්න්බඩී ලෝඩ් වෙන්නේ නැනේ... :no::no::no::no: :confused::confused::confused: ඒක ලොඩ් වෙවි තියෙනවා එච්චරයි... දන්න කෙනෙක් හදාගන්න කියලා දෙනවාද???:yes:
 

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    වෙන browser එකකින් try කරල බලන්න. cashe memory clear කරල බලන්න..