මේ දැං දාලා තියෙන එකේ කිසි ක්‍රියේටිව් කමක් නැහැ. හදපු කෙනාව අපහසුතාවයකට පත් කරන්න කියනවා නෙවෙයි. ඒත් අයිකන් වර්ක්ෂොප් එක බාගත්තොත් ඇඩ්මින්ට පුළුවං ඔයිට වඩා පට්ට එකක් හදන්න නැත්තං අර නිග්ගා ඇවිත් ඩිසයිනර් කෙනෙක් උට කිව්වොත් ඌ එළකිරි එකට ෆ්රී එකක් හදාදෙයි. ඌ ප්‍රොෆෙෂනල් නිසා වඩා හොඳයි. ෆොටෝ ෂොප් හරි ටිකක් වුනත් දන්නවා නම් උඹ හදලා තියෙනවා වගේම හොඳ එකක් හදන්න පුළුවං ඕන එකෙක්ට
මේකට ජීටී කැමති වෙයිද දන්නැහැ. මොකද අයිකන් එක සයිට් එකේ ලෝගෝ එකත් එක්කම යන්න ඕනේ. සයිට් එකේ ලෝගෝ එකේ ෆොන්ට් එකම යූස් කරපන්. අනික ඒක සයිට එකේ අනන්‍යතාවය. ඌ අකමැතිනම් ගුඩ් වරක් බ්‍රෝ කියලා මාරුවෙයි. කැමති වුනොත් කෙලින්ම සෙට් කරයි. ඕක favicon size karaම පැහැදිලිව තියෙනවාද කියලත් බලහං මචෝ මොකද පැහැදිලිව පේන්න ඕනේ නේ පොඩි කරාමත්. උඹ ඕකේ ලින්ක් එකක් ජීටීටත් යවපං