♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    පට්ට ලිපියක් බ්‍රෝ , එලටම ලියල තියෙනව...

    11.gif
    11.gif

    රෙප් 6+
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
    උදාහරණ -
    2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
    2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
    ......- Prison Break - සංවිධානය - The Company
    2001 - Alias -සංවිධානය - The Prophet5

    අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......

    කිඹුලා! උඹත් ඔය එකක සාමාජිකයෙක්ද මන්දා ,වෙලාවකට එහෙමත් හිතෙනවා :rolleyes:

    මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!

    එකේ දෙකක් නෑ .මාත් ඒ කතාවට එකඟයි!.මැඩියා ඉතින් දැම්මොත් සුපිරිම ලිපියක් තමයි.:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    +11 bang tawa dapan maddiyoooOOoo....
    අනිවා මචන්!:D
    pattama lipiyak ne ban
    uba sehena mahansi wela thiyenawa
    elakiri a ara video tika share karapu eka pattama watinawa
    මේ වගේ තව සැඟවුණු කතා කොච්චර නම් ඇතිද......!:yes:
    දැන් දැක්කේ බන්.උඹ මෙච්චර කාලෙකට ලියපු හොඳම ලිපිය මේක කියලා තමයි මට නම් හිතෙන්නේ.සුපිරි !

    ලෝකේ පාලනය කරන්නේ මුන් නම් ,අපිට පේන ඉර මුන් හදපු artificial object මන්දා :baffled:
    මම දන්නවා උඹ හිට්ලර්ගේ ත්‍රෙඩ් එකට වොට් කලාට මේ ටොපික් එකටත් ගොඩාක් කැමතියි කියලා.......!:D:yes:

    ඔව්! සමහර විට ඉර හඳ කියන්නෙත් අරුන්ම හදපු ඔබ්ජෙක්ට්ස් ද දන්නෑ......!!!:rofl: Anyway,
    තෑන්ක්ස් හර්ෂයෝ!!!:love::love::love:
    patta thread eka macho.rep++. puluwannam ape rate freemason porawal kawda kiyalath hoyala dapan .ela

    ගයාන් ලක්මාල්;19495437 said:
    අම්මට සිරි පට්ට ලිපියක්......... පික්සු හැදෙනවා........... rep
    හේ...හේ....!:D:D
    හොද ලිපියක්
    තෑන්ක්ස් කොබ්‍රා......!:love::love:
    තෑන්ක්ස් හර්ෂයා....!:love::love:
    sira thread eka machan.. okkoma kiyewwa.. thawa dapan me wage ewa gana.. 8+

    අනිවා මේකේ සීසන්-2 එකක් එනවා..........!:yes::yes:
    Oluwa hodatama aul.

    Menna me sinduweth oya kiyana hugak dewal gana thiyenawa. Lyrics poddak hoyagena balanna. Aththada nadda kiyana eka nam mama danne na

    තෑන්ක්ස් මචන්! සින්දුව බාගත්තා!!:yes: ලිරික්ස් එක්කම අහන්න ඕනි!!!!!!:love::love:
     
    • Like
    Reactions: weponizer

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඹේ නම උච්චාරණය කරන්න ෆුල් ට්‍රයි කලා බන්!:rofl: හුම් හුම්!!:no: එනිවේ තෑන්ක්ස් මචන්.....!:D:D
    Ela thread ela. TFS! REP+
    තෑන්ක්ස් බිනෝජ්.....!:love::love:
    තෑන්ක්ස් රොබින්හුඩ් වගේ එකෝ.....!:rofl::rofl:
    මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!

    ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
    උදාහරණ -
    2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
    2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
    ......- Prison Break - සංවිධානය - The Company
    2001 - Alias -සංවිධානය - The Prophet5

    අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......

    අයි ලව් යූ කිඹුලෝ...හ්......!:love::love::D උඹ තරම් අනිත් උන්ව දිරිමත් කරන එකෙක් මම කිරියේ දැකලාම නැහැ බන්!!:yes:

    සමාජයත් එක්ක නිතරම ගැටෙන කෙනෙක් විදිහට උඹටමේ දේවල් සම්බන්ධව අනිවාර්යයෙන්ම අත්දැකීම් ඇති. රූපවාහින්ය, සිනමාව වගේ මාධ්‍ය හරහා මේ දේවල් සාමාන්‍යකරණය කරන්න උත්සහ කරනවා ඇත්තේ දවසක උන්ට එලිපිටම මේ සෙල්ලම කරන්න සිද්ධ වෙන නිසා වෙන්න පුලුවන්! මොකද, මේ විදිහට පරම්පරා කිහිපයක් බ්‍රේන් වොෂ් වුණාම මිනිස්සුන් ඒ අයගෙ වු
    මනා එපාකම්වලට අනුව හැඩ ගැහෙන නිසා....!:yes:

    ඒ අතින් බලනකොට අපි නිකම් සර්කස් එකක සත්තු වගේ බන්! උන්ට ඕන දේ කරනවා මිසක්, අපිට ඇති අහවල් මනුෂ්‍ය අයිතිවාසිකමක් නැහැ!!! :(:dull:

    තෑන්ක්ස් මිනුක....!:D:D
    සිරාම post එක
    I also do believe that Illuminati does exist
    අනිවා අයන් මෑන්!!!:yes::yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔන්න රෙප් kalu kota ketha anaath shinghalayata- dath kimbula gen +16k

    You must spread some Reputation around before giving it to dath kimbula again.

    අවසර නැත මට..... බොට රෙප් දෙන්නට..... හිර කර ඇත මුන්..... හතර හතර වටේ......!:no::sorry:
    එනමුදු සෙට් වෙන.... මතු හැම ත්‍රෙඩකම...... බොගෙ රෙප් කපනෙමි... හැටට හැටේ....!!:yes::yes:

    (උඹ ඉතින් සුභාවිත සංගීතයේ ඔස්තාර් නේ....! ඒකයි මම මේ උබව ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්න බැලුවේ.......!:D:D)

    ගොඩක් වටින ලිපියක්..... අපිව දැනුවත් කෙරුවට බොහොම ස්තූතියි යාළුවේ.....
    එකෙන්ම සහෝ!!!:love::love:
    තෑන්ක්ස් ක්ලේ!!!:love::love:

    තෑන්ක්ස් ජිමියෝ!!!:love::love:
    පට්ට ලිපියක් බ්‍රෝ , එලටම ලියල තියෙනව...

    11.gif
    11.gif

    රෙප් 6+
    එකෙන්ම බොස්!!:D
    :love::love::love::love::love::love::love::love::love::love::love:

    කිඹුලා! උඹත් ඔය එකක සාමාජිකයෙක්ද මන්දා ,වෙලාවකට එහෙමත් හිතෙනවා :rolleyes:

    එකේ දෙකක් නෑ .මාත් ඒ කතාවට එකඟයි!.මැඩියා ඉතින් දැම්මොත් සුපිරිම ලිපියක් තමයි.:yes:
    ඕකා අයි.එස් කාරයෙක්ද කොහෙද බන්.........!!!:rofl::rofl:

    එල ! සුපිරියටම ලියල තියෙනව ;) +1
    තෑන්ක්ස් කටුස්සෝ!!!:love::love:

    නැකැත් රාල;19496182 said:
    මුල ඉන්දම් අගටම කියෙව්වා...!
    පට්ට මචං..

    You must spread some Reputation around before giving it to M a d d i e again.
    ආවඩා අයුබෝ වේවා.......!!!:D:yes:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!

    ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
    උදාහරණ -
    2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
    2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
    ......- Prison Break - සංවිධානය - The Company
    2001 - Alias -සංවිධානය - The Prophet5

    අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......

    :yes::yes: සංවිධාන වලින් ලෝකය පාලනය කරයි.... :yes::yes: REP ++++++
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Mahansi wela karala thiyenawa.

    good post! :yes:

    Thanx මූන්....!:D:D

    Thread ඒක නම් Maxxa Bro.
    Thanx ස්පින්....:D:D
    :growl:
    යකෝ ඔහොම කට ඉස්සර කරන්න එපා..
    මගෙ මළකද පාවේවි ඔය කොහේ හෝ ගගක ඇළක.....:dull:
    මට මැවිලා පේනවා බන්, පිටිපස්සේ තඩි ලේ පැල්ලමකුත් එක්ක උඹේ නිරුවත් මළසිරුර ගඟේ පාවෙන හැටි.........!:sorry::sorry:

    සමලිංගිකත්වය ප්‍රචාරය කරන්න පුරෝගාමී වුණේ උන් හින්දා වැඩේ ලේසි වෙන එකක් නෑ.........!:no::P මෙහෙක් :baffled:වෙලා තියෙයි උඹේ පශ්චාත් භාගේ.......!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මූට හිරකාරයෝ 20ක් *කේ ඇරලා!!!:shocked: මුන් මේ මනුස්සයාගේ පිටේ ඉඳන් ඇරලාද කොහෙද......!!!!!:lol:
    45.jpg

    Thanx සර්ෆර්....:D:D
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes: සංවිධාන වලින් ලෝකය පාලනය කරයි.... :yes::yes: REP ++++++
    අනිවා මුදන්තයෝ.....!:yes: (නම කිව්වා හරිද දන්නෑ.. :))
    :lol:

    එදා මෙදාතුර දැක්ක පට්ටම ත්‍රෙඩ් එකක්
    +
    එකෙන්ම දර්ශනයා......!!!:rofl::rofl:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    patta thread eka, time to change our minds :confused:

    You must spread some Reputation around before giving it to M a d d i e again.:no:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    good post machan..... :yes:

    You must spread some Reputation around before giving it to M a d d i e again. :no:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා අයි.එස් කාරයෙක්ද කොහෙද බන්.........!!!:rofl::rofl:

    ඈ බොල ගස් මැඩියෝ.....
    තෝ හිතන්නේ මම කොණ කපං ඉන්න එකෙක් කියල ද?:growl:

    යේක රත්තරං මාතියා තමා මට මේ තොප්පිය දුන්නා.....
    යේක මං දානවා....මාතියත් තෙම්බි, මාත් තෙම්බියා වගේ තමා යින්නවා!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    You must spread some Reputation around before giving it to M a d d i e again.

    meka sampurana karapan..how media control your mind / music industry /film industry /big companies / CIA okkoma gana dapan machan
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!