ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
උදාහරණ -
2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
......- Prison Break - සංවිධානය - The Company
2001 - Alias -සංවිධානය - The Prophet5
අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......

මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!

+11 bang tawa dapan maddiyoooOOoo....

pattama lipiyak ne ban
uba sehena mahansi wela thiyenawa
elakiri a ara video tika share karapu eka pattama watinawa

දැන් දැක්කේ බන්.උඹ මෙච්චර කාලෙකට ලියපු හොඳම ලිපිය මේක කියලා තමයි මට නම් හිතෙන්නේ.සුපිරි !
ලෝකේ පාලනය කරන්නේ මුන් නම් ,අපිට පේන ඉර මුන් හදපු artificial object මන්දා![]()

Anyway, තෑන්ක්ස් හර්ෂයෝ!!!

patta thread eka macho.rep++. puluwannam ape rate freemason porawal kawda kiyalath hoyala dapan .ela
ගයාන් ලක්මාල්;19495437 said:අම්මට සිරි පට්ට ලිපියක්......... පික්සු හැදෙනවා........... rep

හොද ලිපියක්

Bump

sira thread eka machan.. okkoma kiyewwa.. thawa dapan me wage ewa gana.. 8+

Oluwa hodatama aul.
Menna me sinduweth oya kiyana hugak dewal gana thiyenawa. Lyrics poddak hoyagena balanna. Aththada nadda kiyana eka nam mama danne na
ලිරික්ස් එක්කම අහන්න ඕනි!!!!!!

හුම් හුම්!!
එනිවේ තෑන්ක්ස් මචන්.....!

Ela thread ela. TFS! REP+

Bump

මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!
ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
උදාහරණ -
2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
......- Prison Break - සංවිධානය - The Company
2001 - Alias -සංවිධානය - The Prophet5
අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......

උඹ තරම් අනිත් උන්ව දිරිමත් කරන එකෙක් මම කිරියේ දැකලාම නැහැ බන්!!

සිරාම post එක
I also do believe that Illuminati does exist

කිඹුලා! උඹත් ඔය එකක සාමාජිකයෙක්ද මන්දා ,වෙලාවකට එහෙමත් හිතෙනවා![]()

ඔන්න රෙප් kalu kota ketha anaath shinghalayata- dath kimbula gen +16k

)ගොඩක් වටින ලිපියක්..... අපිව දැනුවත් කෙරුවට බොහොම ස්තූතියි යාළුවේ.....

Bump

bump

පට්ට ලිපියක් බ්‍රෝ , එලටම ලියල තියෙනව...
![]()
![]()
රෙප් 6+

bump

කිඹුලා! උඹත් ඔය එකක සාමාජිකයෙක්ද මන්දා ,වෙලාවකට එහෙමත් හිතෙනවා
එකේ දෙකක් නෑ .මාත් ඒ කතාවට එකඟයි!.මැඩියා ඉතින් දැම්මොත් සුපිරිම ලිපියක් තමයි.![]()

එල ! සුපිරියටම ලියල තියෙනව+1

නැකැත් රාල;19496182 said:මුල ඉන්දම් අගටම කියෙව්වා...!
පට්ට මචං..
You must spread some Reputation around before giving it to M a d d i e again.

මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!
ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
උදාහරණ -
2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
......- Prison Break - සංවිධානය - The Company
2001 - Alias -සංවිධානය - The Prophet5
අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......

සංවිධාන වලින් ලෝකය පාලනය කරයි.... 
REP ++++++නැහැ'යි කියලා බොරු කියන උන්ගේ Ram කාඩ් පිච්චෙයි!!!![]()

Mahansi wela karala thiyenawa.
good post!![]()

Thread ඒක නම් Maxxa Bro.

යකෝ ඔහොම කට ඉස්සර කරන්න එපා..
මගෙ මළකද පාවේවි ඔය කොහේ හෝ ගගක ඇළක.....![]()

මෙහෙක්
වෙලා තියෙයි උඹේ පශ්චාත් භාගේ.......!!!!

මුන් මේ මනුස්සයාගේ පිටේ ඉඳන් ඇරලාද කොහෙද......!!!!!
Bump

සංවිධාන වලින් ලෝකය පාලනය කරයි....
REP ++++++
(නම කිව්වා හරිද දන්නෑ..
)
එදා මෙදාතුර දැක්ක පට්ටම ත්‍රෙඩ් එකක්
+

ඕකා අයි.එස් කාරයෙක්ද කොහෙද බන්.........!!!