දැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ
දැන් කාලේ කෝටියක් ඇදිලත් මදි. යන්තන් හොද වාහනයක් ගද්දි ලක්‍ෂ 80ක් ඉවරයිLaksa 80 ta koheda Yako Dan Honda wahanayak ganneලොතරයි තියා මෙලෝ ධන ලාබයක්වත් නෑ. ඇදෙනව නම් ඇදියල්ලකෝ එක සැරේ කෝටි 50ක්වත්දැන් කාලේ කෝටියක් ඇදිලත් මදි. යන්තන් හොද වාහනයක් ගද්දි ලක්‍ෂ 80ක් ඉවරයි
මම කිව්වේ සාමන්‍යයෙන් ගන්න පුලුවන් වාහන. ඇක්සියෝ , ප්‍රිමියෝ වගේ එවා කෝටෝයත් පැනලාLaksa 80 ta koheda Yako Dan Honda wahanayak ganne
Wagon r ekak ma 65i
Yes True. Me tooසිංහ ලග්නෙට ඩිප්රෙෂන් හැදෙනවා කියල කිව්වා.
හරියටම හරි අද උදේ ඉඳල මේකේ එවුන් මට ඩිස්ලයික් ගහනවා.![]()
uge puke bmbare karakenawa mawila penawaදැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ
බලපන්කො ගිහින් ඔය yt චැනල් එකකට. තියෙන හැම වීඩියෝ එකේම thumbnails "මේ ලග්නහිමියන්නට කෝටි 10 එහා ලොතරැයි දිනුම්, ධන වාසනා" කියලා. තනිකර විව්ස් හිගන්නුදැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ
Topkollek ලග්නේ වෙනස් උබ ඒ account එක හදපු වෙලාව තමා එකට ගන්න ඕනි. මතක නන් @Lovtus ට කියල හදාගන්න.සිංහ ලග්නෙට ඩිප්රෙෂන් හැදෙනවා කියල කිව්වා.
හරියටම හරි අද උදේ ඉඳල මේකේ එවුන් මට ඩිස්ලයික් ගහනවා.![]()