♦️අද මධ්‍යම රාත්‍රියේ සිට 🤔

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    දැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    දැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ

    ලොතරැයි අරන් වැඩක් නෑනෙ.බබරයක් හොයන් වැල්ලෙ කරකවල බලපන් කැරකෙනවද කියල..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ලොතරයි තියා මෙලෝ ධන ලාබයක්වත් නෑ. ඇදෙනව නම් ඇදියල්ලකෝ එක සැරේ කෝටි 50ක්වත් :rofl: දැන් කාලේ කෝටියක් ඇදිලත් මදි. යන්තන් හොද වාහනයක් ගද්දි ලක්‍ෂ 80ක් ඉවරයි
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ලොතරයි තියා මෙලෝ ධන ලාබයක්වත් නෑ. ඇදෙනව නම් ඇදියල්ලකෝ එක සැරේ කෝටි 50ක්වත් :rofl: දැන් කාලේ කෝටියක් ඇදිලත් මදි. යන්තන් හොද වාහනයක් ගද්දි ලක්‍ෂ 80ක් ඉවරයි
    Laksa 80 ta koheda Yako Dan Honda wahanayak ganne

    Wagon r ekak ma 65i
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    Laksa 80 ta koheda Yako Dan Honda wahanayak ganne

    Wagon r ekak ma 65i
    මම කිව්වේ සාමන්‍යයෙන් ගන්න පුලුවන් වාහන. ඇක්සියෝ , ප්‍රිමියෝ වගේ එවා කෝටෝයත් පැනලා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේවාත් බලන පිලිගන්න ෂෙයා කරන උන් ඉන්නවා නේ අම්මෝ.. හ් 😂
    ඉතිං හොදයි නේ මේ රට තියන තැන
    තව මොනාද ඉතිං 🤣
     
    • Like
    Reactions: Riskaddiction

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    දැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ
    uge puke bmbare karakenawa mawila penawa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් කී පාරක් නම් කැරකුනාද බං. කරුමෙකට එක ලොතරැයියක් වත් ඇදුනේ නෑ. මුගේ ෆුකේ වෙන්නැති බඹරා කැරකෙන්නේ
    බලපන්කො ගිහින් ඔය yt චැනල් එකකට. තියෙන හැම වීඩියෝ එකේම thumbnails "මේ ලග්නහිමියන්නට කෝටි 10 එහා ලොතරැයි දිනුම්, ධන වාසනා" කියලා. තනිකර විව්ස් හිගන්නු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    සිංහ ලග්නෙට ඩිප්රෙෂන් හැදෙනවා කියල කිව්වා.

    හරියටම හරි අද උදේ ඉඳල මේකේ එවුන් මට ඩිස්ලයික් ගහනවා.😓
    Topkollek ලග්නේ වෙනස් උබ ඒ account එක හදපු වෙලාව තමා එකට ගන්න ඕනි. මතක නන් @Lovtus ට කියල හදාගන්න.
     
    • Haha
    Reactions: topkollek