♦️ගෝටාභය හැදුව කොවිඩ් අරමුදල කෝ යකෝ 😂

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,696
    8,400
    113
    උබට මොකටද ඒක

    වට්ටක්කා කෙහෙල් එහෙම කෑව මතක නැද්ද

    අඩේ ඔව් බන්. ගෝටාභය ඒ කාලේ පොලේ අඩුවට එළවලු දුන්නා නේ. 🫤

    මාව Audit කරන්න එපා කියපු එකා නේ.


    ඌ හිබිච්චා වගේ හිටියට මාර ගේම් නේ දුන්නේ බන්
    ------ Post added on Feb 17, 2024 at 8:07 AM
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    303
    427
    63
    As of October 18, 2022, the sum remaining in the Covid Fund was Rs. 216,877,431.05 (Two hundred and sixteen million, eight hundred and seventy-seven thousand, four hundred and thirty-one rupees and five cents), which has been credited to the President’s Fund to provide for surgery and medical aid assistance.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ ඔව් බන්. ගෝටාභය ඒ කාලේ පොලේ අඩුවට එළවලු දුන්නා නේ. 🫤




    ඌ හිබිච්චා වගේ හිටියට මාර ගේම් නේ දුන්නේ බන්
    ------ Post added on Feb 17, 2024 at 8:07 AM
    Mig එක.
     
    • Like
    Reactions: Cypress

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොවිඩ් සින්දු / ගු. විදුලි, රූපවාහිනී දැන්වීම් වගේ ගොඩක් අත්‍යවශ්‍ය/වැදගත්
    වැඩ වලටත් වියදම් කළා... :love::love: