ai asa naththe?mama nam echchara asa ne rock walata. hebei irish folk music walin hadapu Irish rock bands walata nam mama asai

ඔව් ඒකෙන් තමයි වේදනාව/කේන්තිය/දුක සන්කේතවත් කරන්නෙ..Rock නම් අහන්නෙම නෑ බං.. කන් දෙකත් ඉවරයි.. මර ලතෝනි දෙනවනේ හිටි හැටියෙම උන්..
මේ අයගෙ ලයිව් ශෝ තමයි බලන්න වටින්නෙ 