♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යඨාලාභසංතුෂ්ඨිමත් උපන්දිනයක් වේවා!:baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සුභ උපන් දිනයක් වේවා කිඹුල් මාමේ !!!!!!!!!!!!

    can-stock-photo_csp8613973.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාමත් ට්‍රයි හෙවත් පැණි පෙරන අවස්ථාවේ සිටින නුඹටත්, ඒ පැණි පෙරීම සර්වප්‍රකාරයෙන් ම සඵල වී හොරෙන් පෙරන වයින් මධු පැන් ඔඩමක් නොව ප්‍රේමයේ මිහිරි මධු පැන් ම තොල ගාන්නට ලැබේ වා යයි විශේෂයෙන් පතමි!:love:
    :rofl::love::love::love: ඉස්තූති ඉස්තූති
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    එලකිරි එකේ හැම දෙන හදුනන.......අයියා
    හිත හොදකමට ඔහු නම් වෙයි මෙහි..දෙයියා
    දත් ගැන ලියපු දේවල් මතකයි.........අයියා
    ආසිරි ඔබට අද පතනෙමි...........කිඹුලයියා
     
    Last edited: