වෙන්ඩ පුලුවන්,අනික සමස්තයම නෙමේනෙ දැන්..රජයේ පොහොර සහනාධාර දෙන්නෙ කාබනික වගාවට රසායන පෝර කැමතිනම් ගන්ඩ පුලුවන් කඩෙන් ගොවියො 20000+ දිල පොහොර දාන් නැ , කාබනික වගාවට යොමු වෙනව නැනෝ නයිට්රජන් හරියට ගහපු අයට ප්රතිපල තියෙනව, අනිත් අයට පුරුදු කරන්ඩ ඕන..සක්කිලි කෘශි නිළදාරියො ගිය පාර මග ඇරිය ගොව්යන්ට කියල දුන්නෙ නැ ඒකයි මෙදා හමුදාවෙන් දාන්නෙ, දාහක් බාදක මැද්දෙ තමයි යන්ඩ වෙන්නෙ කියනව වගේ ලේසි නැ ..
අනික ලපයල උනත් ගොව්යො රැවට්ටුව, බල්ලො ගොයම් කනව කිව ගූ කියුව ඉන්දියාවෙන් ගෙනාපු,සමහර ගොවියො පොහොර එක ලියද්දට හැලුව වැඩක් නැ කියපු ජෙපි පච වලට රැවටිලා දැන් කෝ ජෙප්පො අස්වැන්න හානියට මීක් කියනවද නැ උන් පක්ශ අරමුදලෙන් තබයක් දෙනවද ???? ආන්ඩුවමනෙ පිහිටට ඉන්නෙ දැන් ගොවීන්ට වගාහානි වන්දිත් ගෙවනව..