⚫ ලපයත් ඔහේ වැනෙනවා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කාබනික වගාව හොද දෙයක්, සුද්ද උනත් රසායනික වගාව අත අරිනව උන්ටත් වසoගත දාරා ගන්ඩ බැ ලෝකෙ වැඩිම වකුගඩු ලෙඩ තියෙන්නෙ සුද්දගෙ රටේ ..

    ලෝකය එතනට එද්දි අපි කලින් යන එක හොද දෙයක් ,අපි නැනෝ නයිට්‍රජන් ලoකාවෙ හදාගන්න තැනට යන්ඩ ඕන ,කරන්ඩ පුලුවන් බැරි නැ..

    එතකොට සුද්දගෙ රටේ යුරිය තහනම් කරන්ඩ යන්නෙ උන්ටත් පිස්සු හැදිලද????? උබලගෙ තියෙන්නෙ කයිය විතරයි
    ------ Post added on Mar 28, 2022 at 11:36 AM
    කාබනික වගාව නරකයි කියලා කවුරුවත් කොහෙවත් කියලා නෑ. හැබැයි ඒක කරන්න ඕන විදිහක් තියෙනවා. එක රැයකින් රටක තියෙන සමස්ථ වගාවන් කාබනික වගා බවට හරවන්න බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතේ තරහට ඔහොම බැන්නට ජෙප්පො පාරට බැහැල ටිකක් සැරට උද්ඝෝෂණ කරන්න ගත්තොත් ඔය හැමෝම ඊලඟට පටන් ගනියි බුදු අම්මෝ ජෙප්පො ආයෙත් 88/89 ගේන්න යනව කියලා.දැනටත් උන්ට කොච්චර බනිනවද පාර බ්ලොක් කරනව කියලා🤣අර විදියට කරොත් මොනව නොකියයිද.ඉතින් උන්ට ආයෙ ඒ ලේබල් එක ගහගන්න ඕන නැතුව ඇති. අනිත් එක එහෙම සැරට උද්ඝෝෂණ කරොත් ආමි එක දාල මර්දනය කරන්න පුලුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිට දාල.ඒ නිසා ජේවීපී එක මේ වෙලාවෙ කරන දේ වැරදි කියන්න බෑ.
    මිනිස්සු දවසම මැරිල මැරිල වැඩ ඉවරවෙලා දෙයියනේ කියල ගෙදර යන වෙලාවල්ම අල්ලන් කුණු ජෙප්පො පාරවල් වහන් දගලන එකට බනින්නෙ, මොකක්ද ඒකෙ වරද ???? උබ උනත් බනිනව ආයෙ ඒකෙ දෙකක් නැ...

    උන් කරන්ඩ ඕන ඒවට ඉරිදට වගේ උද්ගෝසන කරන එක ,කවුරුත් මීක් කියන්නෙ නැ,විරෝදය දක්වන්ඩ මිනිස්සු වැඩ ඇරෙනෙ වෙලාවම සක්කිලි ජෙප්පො තෝර ගන්නෙ ඇයි????ඉතින් හම්බෙයිද චන්ද උන්ට..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මිනිස්සු දවසම මැරිල මැරිල වැඩ ඉවරවෙලා දෙයියනේ කියල ගෙදර යන වෙලාවල්ම අල්ලන් කුණු ජෙප්පො පාරවල් වහන් දගලන එකට බනින්නෙ, මොකක්ද ඒකෙ වරද ???? උබ උනත් බනිනව ආයෙ ඒකෙ දෙකක් නැ...

    උන් කරන්ඩ ඕන ඒවට ඉරිදට වගේ උද්ගෝසන කරන එක ,කවුරුත් මීක් කියන්නෙ නැ,විරෝදය දක්වන්ඩ මිනිස්සු වැඩ ඇරෙනෙ වෙලාවම සක්කිලි ජෙප්පො තෝර ගන්නෙ ඇයි????ඉතින් හම්බෙයිද චන්ද උන්ට..
    එක නම් ඇත්ත. ඒ වෙලාවට නම් මරාගෙන කන්න තරහක් එන්නේ. ඒ කරන්නෙත් කපටි කමට සෙනඟ පෙන්නන්න. සෙනසුරාදා ඉරිදා දවසක උද්ගෝෂණයක් තිබ්බ දාට තමා ඔකුන්ගේ නියම තරම පේන්නේ. 100ක් හොයාගන්න බෑ 🤭 🤭
     
    • Like
    Reactions: erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චන්දයක් ගන්න නම් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ලපයලා කියන්නේ එකක්, කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙයක් . කලින් එරෝසන් කිව්වේ. උන් පුද්ගලික විශ්ව විද්‍යාල විවේචනය කරනවා. හැබැයි උන්ගේ ළමයි ඒවට අරිනවා. මිහින්ලංකා එකට උපරිම ගහනවා. හැබැයි උගේ පුතා ඒකෙ වැඩ කරනවා. එහෙව් පුතයලට චන්දයක් දෙයිද මිනිස්සු??
    ජවිපෙ කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල විවේචනය කරන්නෙ නෑ.ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල කොච්චර තියෙනවද?කවද්ද ජවිපෙ ඒව එපා කියල උද්ඝෝෂණ කරේ?මමත් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තා ටිකක් කල්.උඹ හිතනවද ජෙප්පො පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ නම් මම උන්ට සපෝට් කරයි කියලා.ජෙප්පො කියන්නේ අධ්‍යාපනය ලබන්න 'මුදල්' කියන දේ අදාල නොවන තත්වයක් හදන්න කියලා.ඒ කියන්නෙ සල්ලි තියෙන එකාට අධ්‍යාපනය ලබන්න තියෙන සියලු අවස්ථාවන් සල්ලි නැති එකාටත් ලබාදෙන්න ඕන කියලා.එහෙම තත්වයක් යටතෙ උනත් කාටහරි සල්ලි දීල පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්න ඕන නම් ඒකටත් අයිතිය තියෙන්න ඕන කියල උන් කියනවා.කොහෙවත් විරුද්ධ වෙලා නෑ.ඕකට විරුද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් විතරයි.විවේචනය කරන්න කලින් ජෙප්පො මේ ගැන කතා කරන එකක් හරි හොයාගෙන බැලුව නම් හරි
    .ඊලඟ එක මිහින් ලංකා එක ගැන ජෙප්පො කතා කරන එකක් මෙතන දාන්න බැරිද පොඩ්ඩක් බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාබනික වගාව නරකයි කියලා කවුරුවත් කොහෙවත් කියලා නෑ. හැබැයි ඒක කරන්න ඕන විදිහක් තියෙනවා. එක රැයකින් රටක තියෙන සමස්ථ වගාවන් කාබනික වගා බවට හරවන්න බෑ
    වෙන්ඩ පුලුවන්,අනික සමස්තයම නෙමේනෙ දැන්..රජයේ පොහොර සහනාධාර දෙන්නෙ කාබනික වගාවට රසායන පෝර කැමතිනම් ගන්ඩ පුලුවන් කඩෙන් ගොවියො 20000+ දිල පොහොර දාන් නැ , කාබනික වගාවට යොමු වෙනව නැනෝ නයිට්‍රජන් හරියට ගහපු අයට ප්‍රතිපල තියෙනව, අනිත් අයට පුරුදු කරන්ඩ ඕන..සක්කිලි කෘශි නිළදාරියො ගිය පාර මග ඇරිය ගොව්යන්ට කියල දුන්නෙ නැ ඒකයි මෙදා හමුදාවෙන් දාන්නෙ, දාහක් බාදක මැද්දෙ තමයි යන්ඩ වෙන්නෙ කියනව වගේ ලේසි නැ ..

    අනික ලපයල උනත් ගොව්යො රැවට්ටුව, බල්ලො ගොයම් කනව කිව ගූ කියුව ඉන්දියාවෙන් ගෙනාපු,සමහර ගොවියො පොහොර එක ලියද්දට හැලුව වැඩක් නැ කියපු ජෙපි පච වලට රැවටිලා දැන් කෝ ජෙප්පො අස්වැන්න හානියට මීක් කියනවද නැ උන් පක්ශ අරමුදලෙන් තබයක් දෙනවද ???? ආන්ඩුවමනෙ පිහිටට ඉන්නෙ දැන් ගොවීන්ට වගාහානි වන්දිත් ගෙවනව..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජවිපෙ කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල විවේචනය කරන්නෙ නෑ.ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල කොච්චර තියෙනවද?කවද්ද ජවිපෙ ඒව එපා කියල උද්ඝෝෂණ කරේ?මමත් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තා ටිකක් කල්.උඹ හිතනවද ජෙප්පො පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ නම් මම උන්ට සපෝට් කරයි කියලා.ජෙප්පො කියන්නේ අධ්‍යාපනය ලබන්න 'මුදල්' කියන දේ අදාල නොවන තත්වයක් හදන්න කියලා.ඒ කියන්නෙ සල්ලි තියෙන එකාට අධ්‍යාපනය ලබන්න තියෙන සියලු අවස්ථාවන් සල්ලි නැති එකාටත් ලබාදෙන්න ඕන කියලා.එහෙම තත්වයක් යටතෙ උනත් කාටහරි සල්ලි දීල පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්න ඕන නම් ඒකටත් අයිතිය තියෙන්න ඕන කියල උන් කියනවා.කොහෙවත් විරුද්ධ වෙලා නෑ.ඕකට විරුද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් විතරයි.විවේචනය කරන්න කලින් ජෙප්පො මේ ගැන කතා කරන එකක් හරි හොයාගෙන බැලුව නම් හරි
    .ඊලඟ එක මිහින් ලංකා එක ගැන ජෙප්පො කතා කරන එකක් මෙතන දාන්න බැරිද පොඩ්ඩක් බලන්න.
    @erozan ඔන්න පුතා වැඩ තියෙනවා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එක නම් ඇත්ත. ඒ වෙලාවට නම් මරාගෙන කන්න තරහක් එන්නේ. ඒ කරන්නෙත් කපටි කමට සෙනඟ පෙන්නන්න. සෙනසුරාදා ඉරිදා දවසක උද්ගෝෂණයක් තිබ්බ දාට තමා ඔකුන්ගේ නියම තරම පේන්නේ. 100ක් හොයාගන්න බෑ 🤭 🤭
    ප්‍රජාතන්ත්‍රවාදෙන් මුන් එලවන්න බෑ කියල උඹම නේද දැන් කීවේ.ඒ ඇඟිලි වලින්මද මේකත් ටයිප් කරේ?🤣🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙන්ඩ පුලුවන්,අනික සමස්තයම නෙමේනෙ දැන්..රජයේ පොහොර සහනාධාර දෙන්නෙ කාබනික වගාවට රසායන පෝර කැමතිනම් ගන්ඩ පුලුවන් කඩෙන් ගොවියො 20000+ දිල පොහොර දාන් නැ , කාබනික වගාවට යොමු වෙනව නැනෝ නයිට්‍රජන් හරියට ගහපු අයට ප්‍රතිපල තියෙනව, අනිත් අයට පුරුදු කරන්ඩ ඕන..සක්කිලි කෘශි නිළදාරියො ගිය පාර මග ඇරිය ගොව්යන්ට කියල දුන්නෙ නැ ඒකයි මෙදා හමුදාවෙන් දාන්නෙ, දාහක් බාදක මැද්දෙ තමයි යන්ඩ වෙන්නෙ කියනව වගේ ලේසි නැ ..

    අනික ලපයල උනත් ගොව්යො රැවට්ටුව, බල්ලො ගොයම් කනව කිව ගූ කියුව ඉන්දියාවෙන් ගෙනාපු,සමහර ගොවියො පොහොර එක ලියද්දට හැලුව වැඩක් නැ කියපු ජෙපි පච වලට රැවටිලා දැන් කෝ ජෙප්පො අස්වැන්න හානියට මීක් කියනවද නැ උන් පක්ශ අරමුදලෙන් තබයක් දෙනවද ???? ආන්ඩුවමනෙ පිහිටට ඉන්නෙ දැන් ගොවීන්ට වගාහානි වන්දිත් ගෙවනව..
    ඒ උනාට නන්දියා කළේ ඒක නෙමෙයිනේ. රටට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිපදවන්නේ නැතුව ඒකට අදාළ දැනුම ගොවියාට නිසි විදිහට දෙන්නේ නැතුව එක පාර රසායනික පොහොර නැවැත්තුවා. චීනෙන් ගූ නැවක් ගෙනල්ලා හත්පොලේ ගාගත්තා. ඒකනේ අපි ඌට ගවයා කියන්නේ

    ප්‍රජාතන්ත්‍රවාදෙන් මුන් එලවන්න බෑ කියල උඹම නේද දැන් කීවේ.ඒ ඇඟිලි වලින්මද මේකත් ටයිප් කරේ?🤣🤣🤣
    මල්ලේ පොල්?
    ------ Post added on Mar 28, 2022 at 12:09 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපෙ කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල විවේචනය කරන්නෙ නෑ.ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල කොච්චර තියෙනවද?කවද්ද ජවිපෙ ඒව එපා කියල උද්ඝෝෂණ කරේ?මමත් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තා ටිකක් කල්.උඹ හිතනවද ජෙප්පො පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ නම් මම උන්ට සපෝට් කරයි කියලා.ජෙප්පො කියන්නේ අධ්‍යාපනය ලබන්න 'මුදල්' කියන දේ අදාල නොවන තත්වයක් හදන්න කියලා.ඒ කියන්නෙ සල්ලි තියෙන එකාට අධ්‍යාපනය ලබන්න තියෙන සියලු අවස්ථාවන් සල්ලි නැති එකාටත් ලබාදෙන්න ඕන කියලා.එහෙම තත්වයක් යටතෙ උනත් කාටහරි සල්ලි දීල පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්න ඕන නම් ඒකටත් අයිතිය තියෙන්න ඕන කියල උන් කියනවා.කොහෙවත් විරුද්ධ වෙලා නෑ.ඕකට විරුද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් විතරයි.විවේචනය කරන්න කලින් ජෙප්පො මේ ගැන කතා කරන එකක් හරි හොයාගෙන බැලුව නම් හරි
    .ඊලඟ එක මිහින් ලංකා එක ගැන ජෙප්පො කතා කරන එකක් මෙතන දාන්න බැරිද පොඩ්ඩක් බලන්න.
    එතකොට නෙවිල් ප්‍රනාන්දුගෙ කැම්පස් එක වහනකන් දැගලුව අපිද??එතකොට අන්තරේ අපේද???රැලි වලට නැගල අනුර කතා කරේම නැද්ද විඩියෝ ඇති ඕන තරන් යූටුබ් එකේ, හැමෝටම සමාන අයිතිය ලැබිලද අනුරගෙ ලාල්ගෙ හදුන්ගෙ ළමයි පුද්ගලික විශ්ව විද්යාල වලින් උපාධි ගැහුවෙ????අනුරයගෙ පුතා දැන් ස්වීඩන් අන්න සැප, උබලට පුලුවන්ද සිවිඩන් යන්ඩ බැනෙ බැනෙ උබට අනුර කියන සම අයිතිය හම්බෙලාද???
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙන්ඩ පුලුවන්,අනික සමස්තයම නෙමේනෙ දැන්..රජයේ පොහොර සහනාධාර දෙන්නෙ කාබනික වගාවට රසායන පෝර කැමතිනම් ගන්ඩ පුලුවන් කඩෙන් ගොවියො 20000+ දිල පොහොර දාන් නැ , කාබනික වගාවට යොමු වෙනව නැනෝ නයිට්‍රජන් හරියට ගහපු අයට ප්‍රතිපල තියෙනව, අනිත් අයට පුරුදු කරන්ඩ ඕන..සක්කිලි කෘශි නිළදාරියො ගිය පාර මග ඇරිය ගොව්යන්ට කියල දුන්නෙ නැ ඒකයි මෙදා හමුදාවෙන් දාන්නෙ, දාහක් බාදක මැද්දෙ තමයි යන්ඩ වෙන්නෙ කියනව වගේ ලේසි නැ ..

    අනික ලපයල උනත් ගොව්යො රැවට්ටුව, බල්ලො ගොයම් කනව කිව ගූ කියුව ඉන්දියාවෙන් ගෙනාපු,සමහර ගොවියො පොහොර එක ලියද්දට හැලුව වැඩක් නැ කියපු ජෙපි පච වලට රැවටිලා දැන් කෝ ජෙප්පො අස්වැන්න හානියට මීක් කියනවද නැ උන් පක්ශ අරමුදලෙන් තබයක් දෙනවද ???? ආන්ඩුවමනෙ පිහිටට ඉන්නෙ දැන් ගොවීන්ට වගාහානි වන්දිත් ගෙවනව..
    ඔන්න උඹට උත්තරයක් ලැබිලා තියෙනවා. දැන් ඉතින් සව් කාපු එළුවා වගේ ඉන්නේ නැතුව මොනවා හරි කියපන් 🤭 🤭 🤭
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉන්න තරමක් ඉන්නේ ගේම් කාරයෝ. රට ගැන අවංකව හිතලා වැඩ කරන උන් බේතකට හොයාගන්න නෑ. පෙරටුගාමියෝත් නෝ ටෝක් :eek: එහෙම බලාගෙන ගිහාම මිලියක් හරි ඉස්සරහින් ඉන්නේ විමලේ උදය සෙට් එක විතරයි.
    හම්මේ ඉතිං. රට වැටිලා තියෙන තැනට ලොකුවටම වගකිවයුතු සෙට් එකක් තමා ඔය ඩබල. බොරු නාට්‍ය දාලා මිනිස්සු අන්දන වේසපාලුවො.
     
    • Like
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    චන්දයක් ගන්න නම් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ලපයලා කියන්නේ එකක්, කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙයක් . කලින් එරෝසන් කිව්වේ. උන් පුද්ගලික විශ්ව විද්‍යාල විවේචනය කරනවා. හැබැයි උන්ගේ ළමයි ඒවට අරිනවා. මිහින්ලංකා එකට උපරිම ගහනවා. හැබැයි උගේ පුතා ඒකෙ වැඩ කරනවා. එහෙව් පුතයලට චන්දයක් දෙයිද මිනිස්සු??
    @nicjosh83 umba keeyak gewanawada muta?

    හම්මේ ඉතිං. රට වැටිලා තියෙන තැනට ලොකුවටම වගකිවයුතු සෙට් එකක් තමා ඔය ඩබල. බොරු නාට්‍ය දාලා මිනිස්සු අන්දන වේසපාලුවො.
    uu gahanne wenama game ekak...
    ------ Post added on Mar 28, 2022 at 12:23 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හම්මේ ඉතිං. රට වැටිලා තියෙන තැනට ලොකුවටම වගකිවයුතු සෙට් එකක් තමා ඔය ඩබල. බොරු නාට්‍ය දාලා මිනිස්සු අන්දන වේසපාලුවො.
    නාට්ටියක් නාට්ටියක් කිය කිය අවලාද නැගුවට මේ ආණ්ඩුව වැට්ටුවොත් වට්ටන්නේ උන් විතරයි. අනික ඕක නාට්ටියක් කියලා මම නම් හිතන්නේ නෑ. විමලයා උනත් කැමති නැද්ද ඌටම කියලා අනාගතයක් හදාගන්න? නාකි මයිනා වගේ නෙමෙයිනේ uuට තව කල් තියෙනවා ඕනේ නම් තැනකට එන්න. රාජපක්‍ෂලා ළඟ හිටියා කියලා ඌට හම්බෙන බිත්තරයක් නෑ

    @nicjosh83 umba keeyak gewanawada muta?

    ගෙවෙනවා පක
    ------ Post added on Mar 28, 2022 at 12:29 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ආස නැතිකම නෙමේ වැඩ බැරිකම..ලපයට පුලුවන්ද බැසිල්වගේ මෝදි එක්ක තේ කෝප්පයක් ගහල ඩොලර් බිලියන 1-2 ගලවන්ඩ බැනෙ බැනෙ එහෙම බෑ, දැක්මක් නැ වැඩපිලිවෙලක් නැ ලපයලට , මළගෙවල්වල පාලුමකන්ඩ නම් හොදයි ලපයල🤭🤭🤭🤭
    ගලවයි, ඉල්ලයි, සහන නයට ගයි, ප්‍රධාන ලබයි, වානිජ නය විදියට ගනී...
    හැබැයි ගෙවන්න , එහෙම නැත්තන් උපයන්න වැඩපිලිවෙලක් හැදුවෙ නෑ.
    පුලුවන්තරම් රටින්ම ගෙන්නුවා,.
    යහපාලුවො රට යවපු ගම්මිරිස් ටිකටත් කෙලියා.
    මතකනේ සරුන්ගලේත් ආව චිනෙන්.
    අන්තිමට කාබනික කොරන්ට ගිහින් දැන් හාල් එහෙමත් ගෙන්ව නෙවෙද චිනෙන්?
    කාබනික පොලිසි එක කැලේ.
    අනුරය කොරයිද නැද්ද කියන්න දන්නේ නැ.
    මොකද... කොරයි කියලා ආපු එකාත් ඔලුවෙන් හිටගන කරන වැඩ දැක්කම.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නාට්ටියක් නාට්ටියක් කිය කිය අවලාද නැගුවට මේ ආණ්ඩුව වැට්ටුවොත් වට්ටන්නේ උන් විතරයි. අනික ඕක නාට්ටියක් කියලා මම නම් හිතන්නේ නෑ. විමලයා උනත් කැමති නැද්ද ඌටම කියලා අනාගතයක් හදාගන්න? නාකි මයිනා වගේ නෙමෙයිනේ uuට තව කල් තියෙනවා ඕනේ නම් තැනකට එන්න. රාජපක්‍ෂලා ළඟ හිටියා කියලා ඌට හම්බෙන බිත්තරයක් නෑ

    ------ Post added on Mar 28, 2022 at 12:29 PM
    Wimalaya, Mahindata, Gota ta kawadawath mokuth kiyanawada?
    wimalaya karanne aanduwata thiyana aprasadaya, basil ge account ekata witharak harawana eka. echcharay.
    eeta passe aapahu (Rajapakshala - Basil) la thamay weddo wenne,

    wimalata wena koheda anagathayak, moko umba hithanawada uuta janadhipathi wenna puluwan kiyala?
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාට්ටියක් නාට්ටියක් කිය කිය අවලාද නැගුවට මේ ආණ්ඩුව වැට්ටුවොත් වට්ටන්නේ උන් විතරයි. අනික ඕක නාට්ටියක් කියලා මම නම් හිතන්නේ නෑ. විමලයා උනත් කැමති නැද්ද ඌටම කියලා අනාගතයක් හදාගන්න? නාකි මයිනා වගේ නෙමෙයිනේ uuට තව කල් තියෙනවා ඕනේ නම් තැනකට එන්න. රාජපක්‍ෂලා ළඟ හිටියා කියලා ඌට හම්බෙන බිත්තරයක් නෑ
    මොකද්ද බන් උං වට්ටන්න කොරන්නේ.
    උට තියෙන අනාගතේ බලාගත්තැකි තනියම ඡන්දෙට ගියොත්.
    ඌ කරන්නේ නාට්‍යක් නෙවෙයි කියලා හිතන්න පුලුවන් අවස්ථාවක් කියපන්කො
     
    • Like
    Reactions: u_make_me_sick_

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Wimalaya, Mahindata, Gota ta kawadawath mokuth kiyanawada?
    wimalaya karanne aanduwata thiyana aprasadaya, basil ge account ekata witharak harawana eka. echcharay.
    eeta passe aapahu (Rajapakshala - Basil) la thamay weddo wenne,

    wimalata wena koheda anagathayak, moko umba hithanawada uuta janadhipathi wenna puluwan kiyala?
    අපි එහෙම හිතුවට ඌ එහෙම හිතන්නේ නෑනේ බේසිකයෝ. ඔය දේශපාලනේ කරන හැම එකාටම වගේ "ජනාධිපති උන" තියෙනවා. උන් ට්‍රයි කරන්නේ එතනට යන්න. උන් උන්ගේ පැත්තෙන් හිතලා වැඩ කරනවා මිසක් අපි හිතන පැත්තෙන් හිතලා වැඩ කරන්නේ නෑනේ කවදාවත්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට නෙවිල් ප්‍රනාන්දුගෙ කැම්පස් එක වහනකන් දැගලුව අපිද??එතකොට අන්තරේ අපේද???රැලි වලට නැගල අනුර කතා කරේම නැද්ද විඩියෝ ඇති ඕන තරන් යූටුබ් එකේ, හැමෝටම සමාන අයිතිය ලැබිලද අනුරගෙ ලාල්ගෙ හදුන්ගෙ ළමයි පුද්ගලික විශ්ව විද්යාල වලින් උපාධි ගැහුවෙ????අනුරයගෙ පුතා දැන් ස්වීඩන් අන්න සැප, උබලට පුලුවන්ද සිවිඩන් යන්ඩ බැනෙ බැනෙ උබට අනුර කියන සම අයිතිය හම්බෙලාද???
    සයිටම් එකට විරුද්ධ නොවුනෙ කවුද?ඒකෙ කිසිම ප්‍රමිතියක් තිබ්බෙ නෑ.අඩු ගානෙ එස් තුනවත් නැති උන් කොච්චර හිටියද.එස් තුන තියා ඒ ලෙවල් වලට සයන්ස් වත් කරපු නැති උනුත් හිටියා. ඒකට විරුද්ධ වුනේ අන්න ඒ ප්‍රමිතිය ගැන ප්‍රශ්නෙ නිසා. ඔයා කැමතිද එහෙම ප්‍රමිතියක් නැති ඩොක්ට කෙනෙක් ඔයාගෙ පවුලෙ කෙනෙක්ට බෙහෙත් කරනවට?
    දැන් හැමෝටම සමාන අයිතිය ලැබෙනකම් අනුරගෙ ලාල්ගෙ ලමයි ගෙදරට වෙලාද ඉන්න ඕන?ගොං කතා කියන්න එපා.
    අනුරගෙ පුතා ස්වීඩන් නෙවෙයි අඟහරු වල හිටියත් මට මොකද උගෙ සල්ලි වලින් ඌට කැමති දෙයක් කරන්න පුලුවන්.
    නීතීඥයෙක් වෙලා සිවිල් නඩු විධාන සංග්‍රහයෙ වාක්‍යය දෙකක් කියාගන්න බැරි නාමල්ලට වඩා නම් අනුරගෙ පූතා ග්‍රේට් හැබැයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොකද්ද බන් උං වට්ටන්න කොරන්නේ.
    උට තියෙන අනාගතේ බලාගත්තැකි තනියම ඡන්දෙට ගියොත්.
    ඌ කරන්නේ නාට්‍යක් නෙවෙයි කියලා හිතන්න පුලුවන් අවස්ථාවක් කියපන්කො
    උන් විශ්වාස භංගයක් ගෙන්න හදන්නේ (දිනයිද නැද්ද කියන්න බෑ). එහෙම තමයි ආණ්ඩුව වට්ටන්න වෙන්නේ. නැතුව තල්ලු කරලා වට්ටන්න බෑනේ 🤭 🤭 🤭