Sunil Gavaskar says an elite Ranji side can defeat Sri Lanka right now
![]()
Karnata B team


Sunil Gavaskar says an elite Ranji side can defeat Sri Lanka right now
![]()


eka kivve athal ekatane ban..3-0 kanava kiyala api hemoma dannavane![]()
අපි දන්නවා බින්දු ඔයාට පුලුවන් ඒ දේ කරන්න , කැපවීම උත්සාහය තියෙනවනම් තරගයක අභිලාෂය ජයග්‍රහණය කියලා ලොවට පසක් කරලීමට ඔබට හැකිය, තද සුලි සුලං හමාවි, කුනාටු පැමිනේවි, භූමිකම්පා ඇතිවේවී, චීන්නු මෙහෙ බදු ගනීවි, ජීවිතේට මොන ගැටලු ආවාත් ඔයා කණ්ඩායමේ වගකීම ගන්න, කාලා බිලා ඇදලා සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මොකද ඔබේ මනස ඒකාකාරී වන තරමට ක්‍රීඩාවට හිත යොමලා දක්ශතාවය ඔප දැමිය හැකි නිසා....ලංකාවේ ගොඩක් උන් කරන්නෙ ගල් ගහාන එකනේ... වැඩ පෙන්නන්න කාලේ හරි චන්දි මිනිස්සු ගහාන ගල් වලින් තමන්ටම කියලා ගෙයක් හදාගෙන පෙන්වන්න ,එදාට බනින මිනිස්සුන්ගෙ තනි ඇහෑට ඇඩෙනවා සත්තයි !
රත්නත්තරෙ පිහිටයි බින්දුමාල් !!






India Squad for ODI and T20I series – Virat Kohli (Capt.), Shikhar Dhawan, Rohit Sharma, KL Rahul, Manish Pandey, Kedar Jadhav, Ajinkya Rahane, Mahendra Singh Dhoni (WK), Hardik Pandya, Axar Patel, Kuldeep Yadav, Yuzvendra Chahal, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Shardul Thakur.
Indian One day squad එකේ ඈස්වින් ජඩේජා නෑ
බලහන් උන් තවත් ලයින් අප් එකක් හදන හැටි


Kohli rest karanava kivva neda![]()




Indian team for the ODI Series against Sri Lanka was announced by the BCCI on Sunday.
Big news, but along expected lines was the exclusion of left-hander Yuvraj Singh. Young Manish Pandey returns to the squad.
The Selectors have also given rest Mohammed Shami and Umesh Yadav, with Mumbai fast-bowler Shardul Thakur being given a chance.
Among others, those who have missed the cut are Rishabh Pant, Dinesh Karthik, Ravindra Jadeja and Ravichandran Ashwin.
The selectors have gone in with a young spinners - Kuldeep Yadav and Yuzvendra Chahal with Axar Patel to support them.
Suresh Raina too has been overlooked by the selectors. KL Rahul is likely to open the innings with Shikhar Dhawan after recovering from his injury.
SQUAD: Virat Kohli (Captain), Shikhar Dhawan, Rohit Sharma (vice captain), KL Rahul, Manish Pandey, Ajinkya Rahane, Kedar Jadhav, MS Dhoni (wk), Hardik Pandya, Axar Patel, Kuldeep Yadav, Yuzvendra Chahal, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Shardul Thakur.



දුක් වෙන්න එපා බං අපි ලගදි ඉන්දියාවට යනවනේ පොළියත් එක්ක පලිය ගනියි අපේ එවුන්




sangala mahelala kyne monataram weddoda kyla den tama terenne![]()
Manike Gahanne ne bn. Tharanga wenuwata Sadeera and Manike wenuwata Roshen daanna kale hari. Kuhskaya gahanne ne.
shik...epa wenawaදුක් වෙන්න එපා බං අපි ලගදි ඉන්දියාවට යනවනේ පොළියත් එක්ක පලිය ගනියි අපේ එවුන්
උබලට මතක ඇති england ලාටත් මේ සීන් එකම උනා ඇලිස්ටෙයාර් කුක් කැප්ටන් කාලේ.හැමදාම ගහන ගහන පරාදයි.ausi ,SA.IND එක්ක ටෙස්ට් මැච් කෑවා ඉනින්ස් පිටින් නැතිවෙන්න.කොටින්ම උන් ඕන එකෙක්ට beat කරන්න පුළුවන් හෙන චෝර ටීම් එකක් විදියට හැමෝටම පෙන්න ගත්තා(දැන් ලංකාවට වෙලා තියෙනවා වගේ).උනුත් හැමදේම කලා.කැප්ටන් මාරු කලා.(ස්ටුවර්ට් බ්‍රෝඩ් ට දුන්නා ),බෝර්ඩ් එකේ මෙම්බර්ස් ල මාරු කලා,කොචස් ල මාරු කල, එකක්වත් හරිගියේ නෑ.අන්තිමට ,අලුත්ම සෙට් එකක් ගත්ත.හොදට ප්‍රක්ටිස් කලා.දැන් බලපන් උන්ගේ ටීම් එක ඉන්න තැන. ඉන්නවා සුපිරි ගන්ස් ටිකක්.
මෙතන පැහැදිලිවම තියෙන්නේ අපේ උන්ගේ නොහැකියාව සහ අනිත් උන් දක්ෂතා අතින් අපිට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්න එක බන්.. බෝර්ඩ් එකේ මගුල්,පිච් එකේ වැරදි,කොචස් ලගේ වැරදි,කප්ටන්ලගේ වැරදි(උන්ගේත් වැරදි ඇති.නෑ කියනවා නෙවෙයි ...) වලට වඩා අපේ ප්ලය්ර්ස් ල ගේ වැරදි තමයි මේකට ප්‍රදානම හේතුව..අපේ උන්ට හොද ටර්න් බෝලර් කෙනෙක්ට හරියට ෆේස් කරන්න බැරි නම්,හරියට ෂොට් සිලෙක්ට් කරගන්න බැරි නම්,ෆිල්ඩර්ස් ල බලල බොලේ ප්ලේස් කරන්න බැරිනම්,කැච් එකක් නම්,ෆිල්ඩර්ස් ල හරියට සෙට් කරලා ඒ අනුව බොල් කරන්න බැරි නම්,බෝර්ඩ් එක වෙනස් කරා කියල මොනවා කරන්නද බන්. අපේ උන් දක්ෂ නෑම කියල මම කියන්නේ නෑ.එත් ඉන්දියාව වගේ අනික් ටීම් තරම් අපේ උන් දක්ෂ නෑ.
ඔක්කොම ටික හලලා,ගුණතිලක,කුසල් මෙන්ඩිස් වගේ දෙතුන් දෙනෙක් තියාගෙන අලුත් හොද සෙට් එකක් ගන්න ඕන බන්.. උන්ව අවරුදු 2ක් හොදට ගස්සන්න ඕන.. ඒ අවරුදු දෙකේ වැටෙයි.එත් කරන්න දෙයක් නෑ.හරියට කලොත් අනාගතේ හරි සුබ වෙන්න පුළුවන්.


ද්‍රෝනි කොලි අර්ජුන වගෙ දෙවනි පෙලක්හදන්නේ නැතුව තමන්ගේ රෙකොර්ඩ්ස්පස්සේ දුවපු සන්ගා මහේල තමයි මේකට වැඩිපුරම වගකියන්න ඕනේ
Aluth un dennek damma kiyala match eka eth ohomma thamai bn...ape unge thiyenne wena awulak..
Wadak nane bn mehema ceicket namshik...epa wenawa


අපේ ඩොමෙස්ටික් විකට් 500 ගත්ත බෝලර්ස් ඉන්ටර්නැෂනල් ලේවල් එකට මදි නම් ඩොමෙක්ටික් ගහන බැටලාගේ තරම හිතාගන්න පුලූවන්නේ 
දක්ෂ ක්‍රිඩකයෝ නැත්තේ නැහැ ඉන්නවා ඒ අය දැම්මා කියලා එකපාර මැජික් කරන්න බැහැ ඇත්තටම අපේ බැටලා ඉන්ටර්නැෂනල් ලේවල් එකට හුරුවෙන්න තරමක කාලයක් ගන්නවා ලැඛෙන අත්දැකිම් වලින් තමයි ඉගෙනගන්න වෙන්නේ