පවූ බං.ධාවන් කාරයා තරම් ලක් එකක් තියෙන එකෙක් මන්නම් දැකලා නෑ.
ඕකා ටීම් එකට ආවෙත් වැඩ තිබ්බට ලක් එකෙන්.
අදත් අර පොඩි එකාට යන්න තිබ්බ ක්‍රෙඩිට් එකෙන් බාගයක් මු ගත්තා![]()
e wagema DD RCB team dekeath mokak hari case ekka thiyanawa un kochara hodata sellam karath paradi DD owner nam paw eka parak mathews karaya hena ganak dila aran injured una









