⚾||Indian Premier League 2018||⚾|April 07- May 27 |||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පවූ බං.ධාවන් කාරයා තරම් ලක් එකක් තියෙන එකෙක් මන්නම් දැකලා නෑ.
    ඕකා ටීම් එකට ආවෙත් වැඩ තිබ්බට ලක් එකෙන්.
    අදත් අර පොඩි එකාට යන්න තිබ්බ ක්‍රෙඩිට් එකෙන් බාගයක් මු ගත්තා
    :lol:

    e wagema DD RCB team dekeath mokak hari case ekka thiyanawa un kochara hodata sellam karath paradi DD owner nam paw eka parak mathews karaya hena ganak dila aran injured una :eek:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    e wagema DD RCB team dekeath mokak hari case ekka thiyanawa un kochara hodata sellam karath paradi DD owner nam paw eka parak mathews karaya hena ganak dila aran injured una :eek:

    ඔව් බං DD නම් කෙල උනේ ගම්බීර් දිල්ලියේ පිල්ලිය උන නිසා.
    මුලින් ඌ හරියට කරලා දුන්නේ නෑ.
    RCB මට හිතෙන විදිහට හරි ටීම් එක පික් කරන්නේ නෑ.
    MI දෙයියනේ කියලා ගොඩ ගියා
    උන්ට තියෙන එකම අවුල අර ගොන් අම්බානිලගේ ප්‍රෙෂර් එක.
    දින්නොත් අතට අත දීලා යනවා.නැත්නම් පැත්තකට එන්නේ නෑ
    :growl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බං DD නම් කෙල උනේ ගම්බීර් දිල්ලියේ පිල්ලිය උන නිසා.
    මුලින් ඌ හරියට කරලා දුන්නේ නෑ.
    RCB මට හිතෙන විදිහට හරි ටීම් එක පික් කරන්නේ නෑ.
    MI දෙයියනේ කියලා ගොඩ ගියා
    උන්ට තියෙන එකම අවුල අර ගොන් අම්බානිලගේ ප්‍රෙෂර් එක.
    දින්නොත් අතට අත දීලා යනවා.නැත්නම් පැත්තකට එන්නේ නෑ
    :growl:

    :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔව් බං DD නම් කෙල උනේ ගම්බීර් දිල්ලියේ පිල්ලිය උන නිසා.
    මුලින් ඌ හරියට කරලා දුන්නේ නෑ.
    RCB මට හිතෙන විදිහට හරි ටීම් එක පික් කරන්නේ නෑ.
    MI දෙයියනේ කියලා ගොඩ ගියා
    උන්ට තියෙන එකම අවුල අර ගොන් අම්බානිලගේ ප්‍රෙෂර් එක.
    දින්නොත් අතට අත දීලා යනවා.නැත්නම් පැත්තකට එන්නේ නෑ
    :growl:

    MI nam gidak parawal wala anthima match tika dinala thama wede goda danne
    RCB nm aparade :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    200px-Sunrisers_Hyderabad.svg.png
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    full support to sunrisers. Kane gee captaincy ekanam maru. u hena niwuna porak. baninne na. uta newzeland wala hari playeresla tikak set karala dunnoth worldcup ekak final ekata genewi