⚾||LPL-Lanka Premier League 2021 ||⚾|Update & Discussion Thread|

Status
Not open for further replies.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,656
    9,298
    113
    Mulin mehama hari start karana eka hodaiyi

    ICC top ranked 20n 6k,7k wath batsman la bowlers la ona wenawa standard eka up karanna mulin

    nathuwa ape unma me ape unta ma nelala athi wadak naa
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    LPL 2021 Update...

    LPL 2021 සදහා නව තාක්ෂණික කමිටුවක් පත් කර තිබෙනවා එහි සභාපතිවරයා ලෙස චරිත් සේනානායක මහතා පත් කර ඇති අතර අනෙකුත් සාමාජිකයන් වන්නේ විනෝතන් ජෝන්, ෂේන් ප්‍රනාන්දු සහ ටී. ඒච්. විජේවර්ධන

    LPL 2021 Update...

    LPL 2021 Draft එක සදහා අයදුම් කර ඇති නේපාල ක්‍රිඩකයන්,

    𝐊𝐮𝐬𝐡𝐚𝐥 𝐌𝐚𝐥𝐥𝐚
    𝐊𝐮𝐬𝐡𝐚𝐥 𝐁𝐡𝐮𝐫𝐭𝐞𝐥
    𝐒𝐨𝐦𝐩𝐚𝐥 𝐊𝐚𝐦𝐢
    𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩 𝐋𝐚𝐦𝐢𝐜𝐡𝐡𝐚𝐧𝐞

    ------ Post added on Jun 30, 2021 at 12:10 PM

    LPL Update

    LPL 2021 සඳහා විදෙස් ක්‍රීඩකයින් 630 ක් ලියාපදිංචි වේ.

    එළැඹෙන ජුලි මස 30 වැනිදා සිට ලබන අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2021) තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් 630ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.
    අදාළ විදෙස් ක්‍රීඩකයන්ට මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට ඉකුත් ජුනි 21 වැනිදා සිට 27 වැනිදා රාත්‍රී 12.00 දක්වා අවස්ථාව උදා වී තිබූ අතර ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන්ගේ සුදුසුකම් මත ඔවුන්ව LPL අවසන් ක්‍රීඩක කෙටුම්පත සඳහා ඇතුළත් කිරීමට නියමිතය.
    එම ක්‍රීඩකයන් අතර ලොව නම් දැරූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
    මෙවර LPL 2021 තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කර තිබීම, සිය රටේ පළමුපෙළ තරග ක්‍රීඩා කර තිබීම හෝ ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටක් විසින් සංවිධානය කරනු ලැබූ T20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී තිබීම අනිවාර්ය වී තිබුණි.

    aruna
    ------ Post added on Jun 30, 2021 at 1:18 PM

    LPL Update....

    143201.1.jpg

    LPL 2021 සඳහා පුහුණුකාරුවෙකුද ලෙස සහබාගි වීමට Dav Whatmore ලංකාවට පැමින තිබෙනවා නමුත් මොන කාණ්ඩායමෙි පුහුණු කරු ලෙස කටයුතු කරනවද යන්න තවම තහවුරු කරගෙන නොමැත.
    ------ Post added on Jul 1, 2021 at 1:37 PM

    International players who have registered for LPL-2

    Bangladesh: Sakib Al Hassan, Tamim Iqbal, Mehdy Hasan Miraz, Taskin Ahmed, Liton Das & Soumya Sarkar, Mahmadulla

    Australia: Usman Khawaja, Ben Dunk & Callum Ferguson, James Faulkner, Ben Cutting

    West Indies: Nicolas Pooran, Cottrell, Rayad Emrit, Ravi Rampaul, Dwayne Smith, Denesh Ramdin, Johnson Charles & Rowman Powell

    Pakistan: Haris Sohail, Waqas Maqsood, Muhammed Hasnain, Mohammed Irfan, Shoaib Maqsood, Shan Masood, Anwar Ali & Ammad Butt

    South Africa: Rilee Rossouw, David Wiese, Jon Jon Trevor Smuts, Morne Morkel, Rassie Van Der Dussen, Keshav Maharaj, Tabraiz Shamsi & Hardus Viljoen, Temba Bavuma

    Afghanistan: Asghar Afghan, Mohammed Shahzad, Najibullah Zadran, Naveen Ul Haq, Usman Shinwari, Rahmanullah Gurbaz, Hazratullah Zazai, Naveen ul Haq & Qais Ahmad

    Others : Yusuf Pathan, Brendon Taylor, Sandeep Lamichanche, Mitchell McClenaghan, Ali Khan​

    ------ Post added on Jul 2, 2021 at 9:11 PM

    202811585_539675204064284_2298048473003561085_n.jpg

    ------ Post added on Jul 2, 2021 at 9:17 PM

    Seven players from Bangladesh unavailable for part of LPL

    Bangladesh Cricket Board officials said on Saturday that seven of their cricketers named in the draft of the Lanka Premier League 2 will not be available from the start of the tournament due to national commitments.
    ------ Post added on Jul 4, 2021 at 10:38 AM

    eb20c571bbf150a64cbb309449a3a5f9.jpg

    Thread එක Close කරන ලදි , Reply දාපු හැමෝටම Thanks :cool:
    ------ Post added on Jul 4, 2021 at 1:56 PM
     
    Last edited:

    ThilakMalli89

    Member
    Aug 11, 2021
    17
    6
    3
    LPL 2021 Update...

    LPL 2021 සදහා නව තාක්ෂණික කමිටුවක් පත් කර තිබෙනවා එහි සභාපතිවරයා ලෙස චරිත් සේනානායක මහතා පත් කර ඇති අතර අනෙකුත් සාමාජිකයන් වන්නේ විනෝතන් ජෝන්, ෂේන් ප්‍රනාන්දු සහ ටී. ඒච්. විජේවර්ධන

    LPL 2021 Update...

    LPL 2021 Draft එක සදහා අයදුම් කර ඇති නේපාල ක්‍රිඩකයන්,

    𝐊𝐮𝐬𝐡𝐚𝐥 𝐌𝐚𝐥𝐥𝐚
    𝐊𝐮𝐬𝐡𝐚𝐥 𝐁𝐡𝐮𝐫𝐭𝐞𝐥
    𝐒𝐨𝐦𝐩𝐚𝐥 𝐊𝐚𝐦𝐢
    𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩 𝐋𝐚𝐦𝐢𝐜𝐡𝐡𝐚𝐧𝐞

    ------ Post added on Jun 30, 2021 at 12:10 PM

    LPL Update

    LPL 2021 සඳහා විදෙස් ක්‍රීඩකයින් 630 ක් ලියාපදිංචි වේ.

    එළැඹෙන ජුලි මස 30 වැනිදා සිට ලබන අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2021) තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් 630ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.
    අදාළ විදෙස් ක්‍රීඩකයන්ට මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට ඉකුත් ජුනි 21 වැනිදා සිට 27 වැනිදා රාත්‍රී 12.00 දක්වා අවස්ථාව උදා වී තිබූ අතර ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන්ගේ සුදුසුකම් මත ඔවුන්ව LPL අවසන් ක්‍රීඩක කෙටුම්පත සඳහා ඇතුළත් කිරීමට නියමිතය.
    එම ක්‍රීඩකයන් අතර ලොව නම් දැරූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
    මෙවර LPL 2021 තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කර තිබීම, සිය රටේ පළමුපෙළ තරග ක්‍රීඩා කර තිබීම හෝ ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටක් විසින් සංවිධානය කරනු ලැබූ T20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී තිබීම අනිවාර්ය වී තිබුණි.

    aruna
    ------ Post added on Jun 30, 2021 at 1:18 PM

    LPL Update....

    143201.1.jpg

    LPL 2021 සඳහා පුහුණුකාරුවෙකුද ලෙස සහබාගි වීමට Dav Whatmore ලංකාවට පැමින තිබෙනවා නමුත් මොන කාණ්ඩායමෙි පුහුණු කරු ලෙස කටයුතු කරනවද යන්න තවම තහවුරු කරගෙන නොමැත.
    ------ Post added on Jul 1, 2021 at 1:37 PM

    International players who have registered for LPL-2​

    Bangladesh: Sakib Al Hassan, Tamim Iqbal, Mehdy Hasan Miraz, Taskin Ahmed, Liton Das & Soumya Sarkar, Mahmadulla​

    Australia: Usman Khawaja, Ben Dunk & Callum Ferguson, James Faulkner, Ben Cutting​

    West Indies: Nicolas Pooran, Cottrell, Rayad Emrit, Ravi Rampaul, Dwayne Smith, Denesh Ramdin, Johnson Charles & Rowman Powell​

    Pakistan: Haris Sohail, Waqas Maqsood, Muhammed Hasnain, Mohammed Irfan, Shoaib Maqsood, Shan Masood, Anwar Ali & Ammad Butt​

    South Africa: Rilee Rossouw, David Wiese, Jon Jon Trevor Smuts, Morne Morkel, Rassie Van Der Dussen, Keshav Maharaj, Tabraiz Shamsi & Hardus Viljoen, Temba Bavuma​

    Afghanistan: Asghar Afghan, Mohammed Shahzad, Najibullah Zadran, Naveen Ul Haq, Usman Shinwari, Rahmanullah Gurbaz, Hazratullah Zazai, Naveen ul Haq & Qais Ahmad​

    Others : Yusuf Pathan, Brendon Taylor, Sandeep Lamichanche, Mitchell McClenaghan, Ali Khan​

    ------ Post added on Jul 2, 2021 at 9:11 PM

    202811585_539675204064284_2298048473003561085_n.jpg

    ------ Post added on Jul 2, 2021 at 9:17 PM

    Seven players from Bangladesh unavailable for part of LPL

    Bangladesh Cricket Board officials said on Saturday that seven of their cricketers named in the draft of the Lanka Premier League 2 will not be available from the start of the tournament due to national commitments.
    ------ Post added on Jul 4, 2021 at 10:38 AM

    eb20c571bbf150a64cbb309449a3a5f9.jpg

    Thread එක Close කරන ලදි , Reply දාපු හැමෝටම Thanks :cool:
    ------ Post added on Jul 4, 2021 at 1:56 PM
    Cricket board ekeda wada karanne oyi thamuse??
     
    Status
    Not open for further replies.