Gunrth found out spinners lata awulconfidence pita newe u spinner lata gahanne out unath nathath



wkt thama naththe ban



ow owwww



podak eliyata gihala ahasa diha balala waren
කුචු කුචු ලොක්කා;19535668 said:කවුද කපු ගෙදරද ගහන්නේ බන් මැච් එක![]()








Ang presenter kenek gayle wage ahan nathi weyida![]()
Gayle athi bima dan hikuwe nethuwa. Jamaican ewunta ese mese wal kmk newe thiyennepaw ban


Udara: "Still no Kapu. Is he a specialised fielder?"![]()

මම නවසීලන්තෙටනේ යකෝ සපෝට්
ඒකයි අපි දිනනවා කිව්වේ
කපුවා මොකෙක්ද බන් අයින් කරන්න ඕන
කිත්තව දාන්න ඕන T20 වලට අපේ උන් ඌව දාන්නේ Test මැච් වලටනේ


තාමත් අපේ හොදම T20 බෝලර් එකෙන් සචිත්ර..උ මුල් ඕවර 06 උනත් දානවා..උ අරන් නැහැ මාර සිලෙක්ෂන්..
තිසරයා දැන් අවුරුදු දෙකක ඉදන් ෆුල් ටොස් දානවා,උව නම් ගන්නවා කොච්චර ගැහුවත්..
සෙහාන් ජයසුරියයත් ෆුල් ටොස් දාන අවුලක් දැක්කා Pak last T20 දෙකේ




සිරිවර්ධන ඉතුරු උන් ටික එක්ක ගේම ගහගෙන ආවොත් උඹලට ඇඩෙයි


කුචු කුචු ලොක්කා;19535775 said:
කිත්තා අර ලකුනු 2ක් වත් ගහගන්න බැරි එකා ඌ මොකට ද බන්![]()

