Dinesh Chandimal will take the gloves. We have no choice but to move on.
- Jerome Jayaratne SL national coach
ela

Dinesh Chandimal will take the gloves. We have no choice but to move on.
- Jerome Jayaratne SL national coach

Dinesh Chandimal will take the gloves. We have no choice but to move on.
- Jerome Jayaratne SL national coach


As Henry guessed![]()


හෙන්රි ඉක්මනට කුසල්ව කන්ටෑක් කරල මේ සිද්ධිය පිලිබඳ අපිට වැඩි විස්තර ලාබා දෙන්නmuta kela wei da danne napissak
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ.
ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
nethfm
හෙන්රි ඉක්මනට කුසල්ව කන්ටෑක් කරල මේ සිද්ධිය පිලිබඳ අපිට වැඩි විස්තර ලාබා දෙන්න

කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක්රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පාදයේ ඇතිවූ තුවාලයක් සඳහා කුසල් මෙම ඖෂධය ලබාගෙන ඇති බවයි. කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බවයි ජෙරම් ජයරත්න මහතා කියා සිටියේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසුවේ කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවයි.
එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නැහැ. මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
nethfm
Let's not jump the gun with Kusal. We have to wait for the B test and even after that explanation how it happen. #backkusal #SLC
-Mahela Jayawardena on twitter



sure na hariyatama anthima wenakan
![]()

ea mokakda bn ea seen eka![]()
http://www.elakiri.com/forum/showpost.php?p=19398190&postcount=374


Code:http://www.elakiri.com/forum/showpost.php?p=19398190&postcount=374
![]()
