⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    muta kela wei da danne na :( pissak

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබෙනවා.

    ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ.

    ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

    nethfm
    හෙන්රි ඉක්මනට කුසල්ව කන්ටෑක් කරල මේ සිද්ධිය පිලිබඳ අපිට වැඩි විස්තර ලාබා දෙන්න
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක‍්‍රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසනවා.

    ඔහු කියා සිටියේ පාදයේ ඇතිවූ තුවාලයක් සඳහා කුසල් මෙම ඖෂධය ලබාගෙන ඇති බවයි. කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බවයි ජෙරම් ජයරත්න මහතා කියා සිටියේ.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසුවේ කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවයි.

    එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නැහැ. මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    nethfm
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙන්රි ඉක්මනට කුසල්ව කන්ටෑක් කරල මේ සිද්ධිය පිලිබඳ අපිට වැඩි විස්තර ලාබා දෙන්න

    me KMC dala thiyenne :yes: