Mathews ohe balan innawa.... wena deyak weccha den wage... kisima kick ekak ne.... Bowlers lath cha max ape![]()



Last day eke 250 gahanna beida danne naa meke 
Apitath chance ekak thiyenawada manda 
wahinwa eka bellek nah pitch eka wahananna 4-5k ekathu wela oka wahanna puluwanda![]()

ada thawa lakunu 100k gahuwoth wicket maximum 2k deelaLast day eke 250 gahanna beida danne naa meke
Apitath chance ekak thiyenawada manda
![]()
lankaw nisa chance ekak naththe 
NZ declare karanneth na oya gaanata wena team ekak hitiya nan 
අද නිවාඩු දවසේ අටේ පාරක් ගහලා නිදා ගනින් කුකුලොහ්.. එනවා මෙතන නාකි මැච් බලන්න..!වැහැපං වැහි වරුසාවේ.....

අද නිවාඩු දවසේ අටේ පාරක් ගහලා නිදා ගනින් කුකුලොහ්.. එනවා මෙතන නාකි මැච් බලන්න..!![]()
අද නිවාඩු දවසේ අටේ පාරක් ගහලා නිදා ගනින් කුකුලොහ්.. එනවා මෙතන නාකි මැච් බලන්න..!![]()
තව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා 
අඩෝ අපේ එවුන් හිතුවට වඩා හොදට සෙල්ලන් කරලනේතව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා
![]()
ekath ara 1 down gahana eka nethuwa.අඩෝ අපේ එවුන් හිතුවට වඩා හොදට සෙල්ලන් කරලනේතව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා
![]()

~PLAYER OF THE DAY~ >>>>>>>>>>>>>>>> කන්ඩායමේ නැවුම් බලාපොරොත්තුවක්...කුසල් මෙන්ඩිස්..ශ්රි ලංකාවත් නවසිලන්තයත් අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද ලකුනු 46ක් ලබා සිටියදි දැවි ගියේ ටිම් සවුතිගේ පන්දුවකට BJ වොට්ලිංග්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.කෙසේ වෙතත් මේ ගැජඩ් පොඩ්ඩාව අගය කල යුතුමය.කන්ඩායමට නවකයෙක් වුවත් තමාට හැකි පමනීන් තම කාර්යය භාරය ඉෂ්ට කිරීමට කැපවන කුසල්ට පැහැබර අනාගතයක් ඇතිබව පෙනෙන්නට ඇති කරූනකි.පන්දු රැකීමෙන්ද කන්ඩායමට මහත් ශක්තීයක්වන මේ හුරුබුහුටී ක්රීඩකයා රැක ගැනීම අපේ ක්රිකට් ගලිවරයන් වන පාලක මන්ඩලය සතූ වගකීමයී.දිනක මොහුට ජාතික කන්ඩායම මෙහෙයවීමටද බැරි නැත.මේ සියල්ල මනසේ තබා කටයුතූ කිරිම කුසල්ගේ මෙන්ම රටේ අනාගතයටත් යහපති...!!!
source -ජිවිතේ ම ක්රිකට් ( Life = CRICKET )



අඩෝ අපේ එවුන් හිතුවට වඩා හොදට සෙල්ලන් කරලනේතව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා
![]()

