⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අද නිවාඩු දවසේ අටේ පාරක් ගහලා නිදා ගනින් කුකුලොහ්.. එනවා මෙතන නාකි මැච් බලන්න..!:lol:

avatar267406_272.gif
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අද නිවාඩු දවසේ අටේ පාරක් ගහලා නිදා ගනින් කුකුලොහ්.. එනවා මෙතන නාකි මැච් බලන්න..!:lol:

    තෝ ඊයෙ බීලා බීලා දැන්ද නැගිට්ටෙ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ අපේ එවුන් හිතුවට වඩා හොදට සෙල්ලන් කරලනේ :D තව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අඩෝ අපේ එවුන් හිතුවට වඩා හොදට සෙල්ලන් කරලනේ :D තව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා :yes:

    sanga mahela nethuwa dawas 5k adan enawa kiyanne NZ wala sellamda :D ekath ara 1 down gahana eka nethuwa.
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අඩෝ අපේ එවුන් හිතුවට වඩා හොදට සෙල්ලන් කරලනේ :D තව අවුරුද්දක් විතර අපිට ඉවසන් ඉන්න වෙයි අපේ එවුන් හරියට දිනිනවා බලන්න. දුක නෑ මෙහම ගහනවා නං ඉනින් වලින් කනවට වඩා :yes:

    aniwa loweth :)
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ~PLAYER OF THE DAY~ >>>>>>>>>>>>>>>> කන්ඩායමේ නැවුම් බලාපොරොත්තුවක්...කුසල් මෙන්ඩිස්..ශ්රි ලංකාවත් නවසිලන්තයත් අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද ලකුනු 46ක් ලබා සිටියදි දැවි ගියේ ටිම් සවුතිගේ පන්දුවකට BJ වොට්ලිංග්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.කෙසේ වෙතත් මේ ගැජඩ් පොඩ්ඩාව අගය කල යුතුමය.කන්ඩායමට නවකයෙක් වුවත් තමාට හැකි පමනීන් තම කාර්යය භාරය ඉෂ්ට කිරීමට කැපවන කුසල්ට පැහැබර අනාගතයක් ඇතිබව පෙනෙන්නට ඇති කරූනකි.පන්දු රැකීමෙන්ද කන්ඩායමට මහත් ශක්තීයක්වන මේ හුරුබුහුටී ක්රීඩකයා රැක ගැනීම අපේ ක්රිකට් ගලිවරයන් වන පාලක මන්ඩලය සතූ වගකීමයී.දිනක මොහුට ජාතික කන්ඩායම මෙහෙයවීමටද බැරි නැත.මේ සියල්ල මනසේ තබා කටයුතූ කිරිම කුසල්ගේ මෙන්ම රටේ අනාගතයටත් යහපති...!!!
    source -ජිවිතේ ම ක්‍රිකට් ( Life = CRICKET )
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :yes::yes::yes:
     
    :yes::yes: