ශ්‍රීලංකාව මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරල දැන් අවුරුදු 33ක් ගෙවිල අවසන්ය ශ්‍රීලංකාව මේ වනවිට පකිස්තානය
ඉන්දියාව,නවසීලන්තය,එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව්,
සිම්බාබ්වේ,බංග්ලාදේශය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රීලංකාව යන රටවල් වලදී ටෙස්ට් තරග වලට සහභාගි වී ඇත.ශ්‍රීලංකා ඒ ඒ රටවලදී ටෙස්ට් තරග ක්‍රීඩා කර ආකාරය ගැන සාරාංශයක් පහත ආකාරයට ඔබ වෙත ඉදිරිපත් කරමි.
ශ්‍රීලංකාවේදී ටෙස්ට් තරග දස්කම්
ටෙස්ට් තරග-117,ජයග්‍රහණ-54,පරාජ-30
ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-33
ඉනිමකින් තරගයක් ජයගත් අවස්ථා-19
ඉනිමකින් තරගයක් පරාජය වූ අවස්ථා-7
ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 51/9
(සිම්බාබ්වේ සමග 2002 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-මහේල-374(දකුණු අප්‍රිකාව
සමග 2006 වසරේ),ලබාගත් වැඩිම කණ්ඩායම්
ලකුණු-952/6(1997 ඉන්දියාව සමග),අඩුම
කණ්ඩායම් ලකුණු-71(පකිස්තානය සමග 1994)
පකිස්තානයේදී ටෙස්ට් තරග දස්කම්
තරග-21,ජයග්‍රහණ-6,පරාජ-8,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-8,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-2
ඉනිමක හොදම පන්දු යැවීම-රවී රත්නායක 83/8
(1985 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-සනත්
ජයසූරිය 253(2004 වසරේ ),වැඩිම කණ්ඩායම්
ලකුණු-644/7(2009 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු-149(1982 වසරේ)
ඉන්දියාවේදී ටෙස්ට් තරග දස්කම්
තරග-17,ජයග්‍රහණ-0,පරාජ-10,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-7,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-9
ඉනිමක හොදම පන්දු යැවීම- මුරලිදරන් 100/7(2005 වසරේ ),හොදම පෞද්ගලික ඉනිම-මහේල-275(2009 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-760/7(2009 වසරේ )
අඩුම කණ්ඩායම් ලකුණු-82(1990 වසරේ )
නවසීලන්තයේදී ටෙස්ට් තරග දස්කම්
තරග-15,ජයග්‍රහණ-2,පරාජ-8,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-5,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-4
ඉනිමක හොදම පන්දු යැවීම-වාස් 87/6(1995 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-අරවින්ද 267
(1991 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-498
(2004 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු-138
(2014 වසරේ )
එංගලන්තයේදී ටෙස්ට් තරග දස්කම්
තරග-15,ජයග්‍රහණ-3,පරාජ-6,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-6,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-2
ඉනිමක හොදම පන්දුයැවීම- මුරලිදරන් 65/9(1998 වසරේ )
හොදම පෞද්ගලික ඉනිම-ජයසූරිය 213(1998
වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-591(1998 වසරේ ),අඩුම කණ්ඩායම් ලකුණු-82(2011 වසරේ )
ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග දස්කම්
තරග-13,ජයග්‍රහණ-0,පරාජ-11,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-2,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-4
ඉනිමක හොදම පන්දු යැවීම-රුමේෂ් රත්නායක
66/6(1989 වසරේ ),හොදම පෞද්ගලික ඉනිම-සංගක්කාර 192(2007 වසරේ),වැඩිම කණ්ඩායම ලකුණු-455(2004 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු-97(2004 වසරේ)
සිම්බාබ්වේහිදී ටෙස්ට් තරග දස්කම්
තරග-10,ජයග්‍රහණ-3,පරාජ-0,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-7,ඉනිමකින් ජයගත් අවස්ථා-2,ඉනිමකින් පරාජය වූ අවස්ථා-0
ඉනිමක හොදම පන්දු යැවීම-රවීන්ද්‍ර පුෂ්පකුමාර
116/7(1994 වසරේ ),හොදම පෞද්ගලික ඉනිම
සංගක්කාර 270(2004 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-713/3(2004 වසරේ ),අඩුම කණ්ඩායම් ලකුණු-218(1994 වසරේ)
බටහිර ඉන්දීය කොදෙව්හීදී ටෙස්ට් තරග දස්කම්
තරග-6,ජයග්‍රහණ-1,පරාජ-3,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-2,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-0,ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 34/5(1997 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-මහේල 136
(2008 වසරේ ),වැඩිම කණ්ඩායම් ලකුණු-476(2008 වසරේ)අඩුම කණ්ඩායම් ලකුණු 152(1997 වසරේ)
දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග දස්කම්
තරග-10,ජයග්‍රහණ-1,පරාජ-8,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-1,ඉනිමකින් ජයගත් අවස්ථා -0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-3
ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 39/6
(2000 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-තිලාන් සමරවීර 115(2011 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-342(2001 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු -95(2000 වසරේ)
බංග්ලාදේශයේදී ටෙස්ට් තරග දස්කම්
තරග-6,ජයග්‍රහණ-5,පරාජ-0,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-1,ඉනිමකින් ජයගත් අවස්ථා -2,ඉනිමකින් පරාජය වූ අවස්ථා -0
ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 49/6
(2005 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-
සංගක්කාර 319(2014 වසරේ ),වැඩිම කණ්ඩායම් ලකුණු-730/6(2014 වසරේ )
අඩුම කණ්ඩායම් ලකුණු-293(2006 වසරේ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරග දස්කම්
තරග-5,ජයග්‍රහණ-1,පරාජ-2,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-2,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-0,ඉනිමක
හොදම පන්දු යැවීම-වෙලගෙදර 87/5(2011 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-සංගක්කාර 211(2011 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-483(2011 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු 197(2011 වසරේ)