thawa awurudu ganak giyama. thama ape un hadenne hondataBowling O M R W Econ
MJ McClenaghan 8 0 32 3 4.00 (1nb, 1w)





අදත් මෝඩ සිංහලු උදෙන් නැගිට්ටද?
තොපිට ඊයෙර්ම කිව්වා නේද මේ මැච් එක කනවා කියලා
කෝ ඇහුවද?
කාවට කමක් නෑ බං.. ඒත් කැත විදිහට එපා යකෝ...... මට රෙද්දක් ඇදගෙන ගෙදර ඉන්ඩ ඔ්න
දැන් බන් නැගිට්ටෙ හිතට මාර සතුටක් එන්නේ හොඳට නිදාගත්තු එක මතක් කරනකොටත්![]()








දැන් බන් නැගිට්ටෙ හිතට මාර සතුටක් එන්නේ හොඳට නිදාගත්තු එක මතක් කරනකොටත්![]()

ඒ උනාට මැතිව්ස් මොළ කාරයා. ටොස් එක දිනලා එකටම ගහන්න තීරණය කෙරුවේ මේක කලින්ම දැනගෙන.. නැත්නම් මුන් 500ක් ඊසි ගහනවා...
රෙකෝඩ් ගොඩාක් කැඩෙනවා...
(දැන් කරන්න තියන හොදම වැඩේ ටීම් එකේ කට්ටියටම සනීප නැහැ කියලා ගෙදර එන එකයි... නැත්නම් ටීම් එකම සමුහ දුෂණයකට ලක් වෙනවා..)
වැරදියට හිතන්න එපා... පැරදුනහම බනිනවා නෙමෙයි... එත් මෙහෙම පරදිනකොට එපා වෙනවා බන්..




