saralai, mata ba
proofs neme yako prove![]()
mokda kiyanne satharayak kiyamuda?.

saralai, mata ba
proofs neme yako prove![]()

mokda kiyanne satharayak kiyamuda?.![]()
mokda kiyanne satharayak kiyamuda?.![]()

kiyamu kiyamu ubath waren set wela kiyamu![]()

mama newei ne sahthara karaya saththara karaya umaba ne dan kiyamu balanna saththarayak.![]()

onna sasthare 

lankawe inna asylum seekers lawa Australia wen gannawa lagadimaonna sasthare
![]()

umba awa wage botuwen da ban.![]()

ea wageda ubalawa bottuwen hari gennagathotht?? 

boundaryline 1කෙ බත් කඩයක් දා ගන්ඩ මට හිතුනා බන්mara පිරිසුදුයි නේ බන්.
"සීතලේ උණු බත්කඩේ"

man eda idanma mehe ban hitiye amuthuwen enna deyak naea wageda ubalawa bottuwen hari gennagathotht??
![]()

eda indanma hitiyata mulinma oya ratata awe botuwe ne umba bottu henry kiuwama okomala danawa umba gana.![]()

asylum seeker mage sasthare hariyai baya wenna epa 

eda idanma kiuwe ipaduna da idanma banasylum seeker mage sasthare hariyai baya wenna epa
![]()

sirawatama me yana wediyata pinala hari wena ratakata yanan wenawa hitan.
pala pala yanan boru nokiya lankawe iskolekata gehin botuwe rata panala samyan kiyawanawa.sirawatama me yana wediyata pinala hari wena ratakata yanan wenawa hitan.
![]()

awulak na uba duk wenna epa mage sasthare hariyanawa 

: dan ithin atha hodagannawa hitan okkoma 
yup dakka cricinfo eke bowling figures, address nathi wennama dilachameeraya sirawata pau
uge bowling echcharama awul unada nattam batage honda kamada machan?
mu test series eke hondata bowl kara ne
![]()
dilshan ,mathews lata pressure eka wedi ,sanga mahela innakota oya problem tibune ne,anika chandimal,thirimanne wage un sanga mahela ta thrum talent ne kohoma kiuwath,talant thibanum den unta hedenna match's one thurum play karala thiyenawa,anika bowling attack eka kisi weddak ne oya pitches wala,mata mathakai 2006 malingaya 150+ bowl kara oya pitches wala,2006 odi series eka easy dinuwe api ,ekata den me team eka num rock bottom gahala inne 
waliya adala hemin maru wuna neda![]()
කොහෙද ඉතින් එක පාරට උඹ අන්තරස්දාන වෙනවනෙ බන්![]()

තහනම් උත්තේජක ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින කුසල් පෙරේරාගේ අදාළ තහනම අවම කර ගැනීම හෝ ඉන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන් පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව හමුවීමට තීරණය කර තිබේ.![]()
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිතයන් පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඉදිරි දින කිහිපයතුල ඩුබායි හිදී අදාළ ප්රශ්නය සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, "කුසල් පෙරේරා දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ ඔහු තරගවලට අදාළ කිසිම තහනම් උත්තේජකයක් ගෙන නොමැති බවයි. ඔහු අපේ රටේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අපිත් සොයා බැලුවා මේ පරීක්ෂණ වාර්තාව. ඒකෙ ඔය කියන තහනම් උත්තේජක සංඝඨකය ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි අඩංගු වී තිබෙන්නෙ. මේ සිදුවීමේදී සිතාමතා තහනම් උත්තේජක ගත් නොමැති බව පැහැදිලිව පෙනෙන කරුණක්. ඒත් අයි.සී.සී. ය හමුවී ප්රශ්නය නිරාකරණය කර ගත යුතුයි." යනුවෙන් පැවසීය.
ක්‍රීඩාවට සම්බන්ධ නොවන අවස්ථාවකදී කෙසේ හෝ කුසල් පෙරේරාගේ ශරීරයට ඇතුළත් වූ තහනම් උත්තේජක සංඝටකයක් හේතුවෙන් ඔහු මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
කෙසේ වෙතත් අදාළ තහනම් උත්තේජක සිදුවීම පිළිබඳව අයි.සී.සී. විනය කමිටුව සමග සාකච්ඡා කිරීමට කුසල් පෙරේරාටද අවස්ථාවක් ඇති අතර ඒ අනූව ඔවුන්ගෙන් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි කුසල් පෙරේරා ඇතුළු ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ අපේක්ෂාව වී තිබේ.
මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග නිසි පරිදි නොගතහොත් කුසල් පෙරේරාට සිව් අවුරුදු ක්‍රිකට් තරග තහනමකට ලක්වීමේ අවදානමක් පවතී. නමුත් මෙවැනි සිදුවීම් වලදී නිවැරදි බව ඔප්පු කිරීම සඳහා ලොසෑන් නුවර ක්‍රීඩා සමථ මණ්ඩලයක්ද ස්ථාපිත කර තිබේ. ඒ හරහාද කුසල්ට සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමේ අවස්ථාවක් තිබේ.
ලෝක එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවාද වන්නේ කුසල් පෙරේරාය.
ඊයෙ ගප්ටිල් කාරයත් බෝල් 17ටනෙ 50 ගහලා තියෙන්නෙ. කුසල් කැලේ. Rep කපපං.

ජොසී;19489292 said:ඊයෙ ගප්ටිල් කාරයත් බෝල් 17ටනෙ 50 ගහලා තියෙන්නෙ. කුසල් කැලේ. Rep කපපං.![]()
ජයසූරිය කුසල් ගප්ටිල් සම හිමිකරුවන් මචෝ