⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
pala pala yanan boru nokiya lankawe iskolekata gehin botuwe rata panala samyan kiyawanawa.:P:P:P:lol::lol::lol: sirawatama me yana wediyata pinala hari wena ratakata yanan wenawa hitan.:yes:

kauda kiyanne oya lankawe iskola katha :lol::lol::rofl::rofl::P awulak na uba duk wenna epa mage sasthare hariyanawa :P:P:P
owata ithin hitan ta hitan chande dunna ape hitan sampath la wage hitan la waga kiyanna one hitan :yes::yes:: dan ithin atha hodagannawa hitan okkoma :growl:
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    yup dakka cricinfo eke bowling figures, address nathi wennama dila :baffled: chameeraya sirawata pau :sorry: uge bowling echcharama awul unada nattam batage honda kamada machan? :confused: mu test series eke hondata bowl kara ne :nerd:

    oya condition wala play karanna experience madi thamai ape inna unta:sorry:dilshan ,mathews lata pressure eka wedi ,sanga mahela innakota oya problem tibune ne,anika chandimal,thirimanne wage un sanga mahela ta thrum talent ne kohoma kiuwath,talant thibanum den unta hedenna match's one thurum play karala thiyenawa,anika bowling attack eka kisi weddak ne oya pitches wala,mata mathakai 2006 malingaya 150+ bowl kara oya pitches wala,2006 odi series eka easy dinuwe api ,ekata den me team eka num rock bottom gahala inne :(
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    p16-2.jpg
    තහනම් උත්තේජක ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තහනමකට ලක්‌ව සිටින කුසල් පෙරේරාගේ අදාළ තහනම අවම කර ගැනීම හෝ ඉන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නියෝජිතයන් පිරිසක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ විනය කමිටුව හමුවීමට තීරණය කර තිබේ.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නියෝජිතයන් පිරිසක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සමග ඉදිරි දින කිහිපයතුල ඩුබායි හිදී අදාළ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    මේ පිළිබඳව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, "කුසල් පෙරේරා දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ ඔහු තරගවලට අදාළ කිසිම තහනම් උත්තේජකයක්‌ ගෙන නොමැති බවයි. ඔහු අපේ රටේ සිටින දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌. අපිත් සොයා බැලුවා මේ පරීක්‍ෂණ වාර්තාව. ඒකෙ ඔය කියන තහනම් උත්තේජක සංඝඨකය ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ පමණයි අඩංගු වී තිබෙන්නෙ. මේ සිදුවීමේදී සිතාමතා තහනම් උත්තේජක ගත් නොමැති බව පැහැදිලිව පෙනෙන කරුණක්‌. ඒත් අයි.සී.සී. ය හමුවී ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතුයි." යනුවෙන් පැවසීය.

    ක්‍රීඩාවට සම්බන්ධ නොවන අවස්‌ථාවකදී කෙසේ හෝ කුසල් පෙරේරාගේ ශරීරයට ඇතුළත් වූ තහනම් උත්තේජක සංඝටකයක්‌ හේතුවෙන් ඔහු මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

    කෙසේ වෙතත් අදාළ තහනම් උත්තේජක සිදුවීම පිළිබඳව අයි.සී.සී. විනය කමිටුව සමග සාකච්ඡා කිරීමට කුසල් පෙරේරාටද අවස්‌ථාවක්‌ ඇති අතර ඒ අනූව ඔවුන්ගෙන් සාධාරණ තීන්දුවක්‌ ලැබෙනු ඇතැයි කුසල් පෙරේරා ඇතුළු ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ අපේක්‍ෂාව වී තිබේ.

    මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග නිසි පරිදි නොගතහොත් කුසල් පෙරේරාට සිව් අවුරුදු ක්‍රිකට්‌ තරග තහනමකට ලක්‌වීමේ අවදානමක්‌ පවතී. නමුත් මෙවැනි සිදුවීම් වලදී නිවැරදි බව ඔප්පු කිරීම සඳහා ලොසෑන් නුවර ක්‍රීඩා සමථ මණ්‌ඩලයක්‌ද ස්‌ථාපිත කර තිබේ. ඒ හරහාද කුසල්ට සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමේ අවස්‌ථාවක්‌ තිබේ.

    ලෝක එක්‌දින ක්‍රිකට්‌ පිටියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවාද වන්නේ කුසල් පෙරේරාය.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    masa 3 or 6 ta adu kara ganin kohoma hari ape un
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොහොමද කෑම අති විශිෂ්ටයි සෑර් රෙප් එහෙම කපන්න එපා හරිය යකො ඕවර් 8 න් ගහනවද බන් එහෙම? මැකලම් ඕපන් ආව නම් ඕක ඕවර් 5න් වගේ ගහයිනෙ මුන් මිනිස්සුද බන්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    p16-2.jpg
    තහනම් උත්තේජක ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තහනමකට ලක්‌ව සිටින කුසල් පෙරේරාගේ අදාළ තහනම අවම කර ගැනීම හෝ ඉන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නියෝජිතයන් පිරිසක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ විනය කමිටුව හමුවීමට තීරණය කර තිබේ.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නියෝජිතයන් පිරිසක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සමග ඉදිරි දින කිහිපයතුල ඩුබායි හිදී අදාළ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    මේ පිළිබඳව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, "කුසල් පෙරේරා දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ ඔහු තරගවලට අදාළ කිසිම තහනම් උත්තේජකයක්‌ ගෙන නොමැති බවයි. ඔහු අපේ රටේ සිටින දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌. අපිත් සොයා බැලුවා මේ පරීක්‍ෂණ වාර්තාව. ඒකෙ ඔය කියන තහනම් උත්තේජක සංඝඨකය ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ පමණයි අඩංගු වී තිබෙන්නෙ. මේ සිදුවීමේදී සිතාමතා තහනම් උත්තේජක ගත් නොමැති බව පැහැදිලිව පෙනෙන කරුණක්‌. ඒත් අයි.සී.සී. ය හමුවී ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතුයි." යනුවෙන් පැවසීය.

    ක්‍රීඩාවට සම්බන්ධ නොවන අවස්‌ථාවකදී කෙසේ හෝ කුසල් පෙරේරාගේ ශරීරයට ඇතුළත් වූ තහනම් උත්තේජක සංඝටකයක්‌ හේතුවෙන් ඔහු මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

    කෙසේ වෙතත් අදාළ තහනම් උත්තේජක සිදුවීම පිළිබඳව අයි.සී.සී. විනය කමිටුව සමග සාකච්ඡා කිරීමට කුසල් පෙරේරාටද අවස්‌ථාවක්‌ ඇති අතර ඒ අනූව ඔවුන්ගෙන් සාධාරණ තීන්දුවක්‌ ලැබෙනු ඇතැයි කුසල් පෙරේරා ඇතුළු ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ අපේක්‍ෂාව වී තිබේ.

    මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග නිසි පරිදි නොගතහොත් කුසල් පෙරේරාට සිව් අවුරුදු ක්‍රිකට්‌ තරග තහනමකට ලක්‌වීමේ අවදානමක්‌ පවතී. නමුත් මෙවැනි සිදුවීම් වලදී නිවැරදි බව ඔප්පු කිරීම සඳහා ලොසෑන් නුවර ක්‍රීඩා සමථ මණ්‌ඩලයක්‌ද ස්‌ථාපිත කර තිබේ. ඒ හරහාද කුසල්ට සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමේ අවස්‌ථාවක්‌ තිබේ.

    ලෝක එක්‌දින ක්‍රිකට්‌ පිටියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවාද වන්නේ කුසල් පෙරේරාය.
    ඊයෙ ගප්ටිල් කාරයත් බෝල් 17ටනෙ 50 ගහලා තියෙන්නෙ. කුසල් කැලේ. Rep කපපං. :(
     
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ජොසී;19489292 said:
    ඊයෙ ගප්ටිල් කාරයත් බෝල් 17ටනෙ 50 ගහලා තියෙන්නෙ. කුසල් කැලේ. Rep කපපං. :(
    :D ජයසූරිය කුසල් ගප්ටිල් සම හිමිකරුවන් මචෝ
     
    • Like
    Reactions: ජොසී